HTC Desire 820 or Desire Eye

mitchelryan

Junior member
  • Aug 31, 2014
    116
    9
    18
    මචන්ලා මාත් HTC phone එකක් ගන්න බැලුවේ
    එළකිරි එකේ පරණ threads ටිකක් නම් කියෙව්වා
    මට කියපල්ලකෝ
    desire eye & desire 820 දෙකෙන් හොද මොකක්ද කියලා
    මෙහෙමයි eye එක 10ක් වැඩි . ඒවුනාට ඊට හරියන්න features එහෙම නැහැ නේ
    ram එහෙම එකමයි .
    front camera එක හොදයි . තව processor එක වැඩි පොඩ්ඩක්
    ඒවුනාට 10ක් වැඩියෙන් දෙන එක වටිනවද
    820 නම් ටිකක් ලොකුයි . හැබැයි ඉතින් අරක වැඩිය පොඩ්ඩයි ලොකු
    මට කියපල්ලකෝ 10ක් වැඩියෙන් දීලා eye එක ගන්න එක වටිනවද
    නැත්තම් 820 එක ගන්න එකද හොදද
    මේ divine cell care කියන්නේ mymobile නේ
    මම divine එකෙන් ගන්න බැලුවේ


    දැනුයි දැක්කේ පරණ account එකෙනුත් මේ ත්‍රෙඩ් එක දාල
    එකක් අයින් කළා .
    browser දෙකේ accounts දෙකක් තියෙනවා :lol::lol:
     

    tyui12

    Member
    Apr 13, 2015
    57
    1
    0
    math baluwe HTC Desire 626 ekak ganna kiyala.me phone eka kohomada hondada?samsung nan dan hama eka gaawama thiyenawa:dull: