EK Married Club-14

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට බෑ ඕයි මේ ත්‍රෙඩ් එක කන්න...... අර වයර් මාමයි..... කොස් මාමයි දොඩෝපුවා කියවලා තේරුම් ගන්න නෝමල් පේජ් හතර පහක් කියවන වෙලාව යනවා...... :angry: :dull: :(

    උලාකන අතරතුර කඩු කෑලි හැපෙද්දී සනීපයි නේ?:lol:
    ඕවා වමාරා කන්න ගියොත් කට කැපෙයි :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    e4a2420b127b3afa7e999c58267b4423.jpg

    :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull: ඊයේ රෑ කොහොමද රස්නේ....... ෆෑන් එක ෆුල් දාලාවත් ඉන්න බෑ..... නින්ද ගියේම නෑ..... එපා උනා..... :baffled:

    ekata ehe patta wessa heethale ba :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කළු දොදොල් ලැබුණි!!!:):)
    පට්ටම රස බව කිව මනායැ......:cool::cool::cool:

    මතු කාර්යය සිද්ධි සදහා අදාළ අයවළුන් මෙහි වාර්තා කිරීම මැනව:cool::cool:

    :shocked: umba oya tikata kawada ? :baffled: moko ban thathwe ? wigrahayak karapan balanna :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බියගම පැත්තෙ තරබාරු පුද්ගලයෙක් IGI සෙල්ලම් කිරීමෙන් පසු ඉතිරි වූ දෑ කලබලෙන් වීසි කිරීම නිසා එය ලිඳට වැටී ඇති අතර දැන් අපවිත්‍ර වූ ලිඳ බේරා ගැනීමට ලිං ඉසින කෙනෙක් සොයයි.:rofl::baffled:
     
    Status
    Not open for further replies.