phone එකේම එල්ලිලා නෙවේ මචං ඉන්නේ..
රෑ නිදාගෙන උදේ බලද්දී 2% යි බහින්නේ..
Stamina mode always on.
msg කරනවා.
දවසට පැයක් වත් සැරින් සැරේ game ගහනවා.
viber, fb use කරනවා. Mobile data නම් off.
ඔය screenshot දෙකම ගෙදර හිටපු දවස් මචං..
දවස් දෙකක් නැතත් දවස් එකහමාරක් වත් පුළුවන් මචං average user කෙනෙකුට.
මම 24H wifi ඔන් කරලා තියාගෙන දවසකට වඩා අදිනවා



ඔයාගේ thread එකේ reply කරා.
