Sony xperia Z2

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    phone එකේම එල්ලිලා නෙවේ මචං ඉන්නේ..

    රෑ නිදාගෙන උදේ බලද්දී 2% යි බහින්නේ..
    Stamina mode always on.

    msg කරනවා.
    දවසට පැයක් වත් සැරින් සැරේ game ගහනවා.
    viber, fb use කරනවා. Mobile data නම් off.
    ඔය screenshot දෙකම ගෙදර හිටපු දවස් මචං..

    දවස් දෙකක් නැතත් දවස් එකහමාරක් වත් පුළුවන් මචං average user කෙනෙකුට.

    මම 24H wifi ඔන් කරලා තියාගෙන දවසකට වඩා අදිනවා :cool::cool:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machan uba use kranne nati welawata stamina mode eka dala balapanko battry life kohomada kiyala
    net yannema na wagenam network mode eka GSM ONLY tha dapanko
    mage tiyenne sp ekak 3 days adina welawal tiyenaw
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    machan uba use kranne nati welawata stamina mode eka dala balapanko battry life kohomada kiyala
    net yannema na wagenam network mode eka GSM ONLY tha dapanko
    mage tiyenne sp ekak 3 days adina welawal tiyenaw

    mama stamina mode + GSM only dala thiyenne....habai 24X7 wifi on..nidiyaddiwath off karanne..mehema thyagena dawasakata wada use karanawa...fb yanawa online videoth balanawa :cool::cool:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    තැන්ක්ස් මචෝ...මාත් අලුත් ෆෝන් එකක් ගන්න බැලුවේ :)
    ඒත් මචං මේ අවුරුද්දේ Xperia Z4 ඒවිනේ..පොඩ්ඩක් ඩිමාන්ඩ් එක අඩුවෙයිනේද මේකෙ?
    උබ කැන්ඩිවල කොහෙන්ද ගත්තේ මේක (ෂොප් එකේ නම)? වොරන්ටි එක කොච්චරද?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මාස පහක් විතර Z2 use කරනවා. කියන්න තරම් අවුලක් නැහැ. පොඩ්ඩක්වත් slow නැහැ. battery උපරිමයි. බය නැතුව වතුර ඇතුලෙත් photo ගන්න පුළුවන්. high quality games කිසි අවුලක් නැතුව ගහන්න පුළුවන්.

    එකම අවුල සෝනි එකෙන් දුන්න ලොලිපොප් අප්ඩේට් එකේ සිංහළ support නැහැ
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    z2 eke sinhala unicode naha ne

    මාස පහක් විතර Z2 use කරනවා. කියන්න තරම් අවුලක් නැහැ. පොඩ්ඩක්වත් slow නැහැ. battery උපරිමයි. බය නැතුව වතුර ඇතුලෙත් photo ගන්න පුළුවන්. high quality games කිසි අවුලක් නැතුව ගහන්න පුළුවන්.

    එකම අවුල සෝනි එකෙන් දුන්න ලොලිපොප් අප්ඩේට් එකේ සිංහළ support නැහැ

    Marshmallow update එකේ සිංහල වැඩ​
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    තාම මේක use කරන්නේ.
    අව්ලකට කියල ආවේ battery එක dead උනා. ඒකත් මගේ මෝඩ කමට. Magnet Charger එකක් අනිත් පැත්ත ගහල කෙල උනා. battery එක ebay එකෙන් ගෙන්නලා replace කරා.

    වෙන කිසි අව්ලක් නෑ. :love:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    අවුරුදු 3 මාස 3 වගේ වෙනවා .තාම හොඳට වැඩ. :yes: :yes: එත් අලුත් එකකට මාරු වෙන්න කාලේ හරි වගේ