EK Married Club-14

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බියගම පැත්තෙ තරබාරු පුද්ගලයෙක් IGI සෙල්ලම් කිරීමෙන් පසු ඉතිරි වූ දෑ කලබලෙන් වීසි කිරීම නිසා එය ලිඳට වැටී ඇති අතර දැන් අපවිත්‍ර වූ ලිඳ බේරා ගැනීමට ලිං ඉසින කෙනෙක් සොයයි.:rofl::baffled:

    ඔව් ඔව් බස්නාහිර පළාතේ සියලුම ලිං වල ජලය භාවිතා කිරීමෙන් වලකින්න කියල දැන් breaking news වලට කිව්වා :dull:
    භූගත ජලය දූෂනය වෙලාලු :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: umba oya tikata kawada ? :baffled: moko ban thathwe ? wigrahayak karapan balanna :yes:
    යෙහ්......ආයෙත් අහල...
    කළු දොදොල් කියන්නේ මාගේ රාගයන් ගෙන් එකක්.......
    විග්‍රහය.....
    තව ටිකක් සීනි/හකුරු වැටුණා නම් හොද බව සිතමි. ඉතිරි ටික නම් නියමය. කඩේ පයියවල් වල වාගේ පාන් පිටි/සව්/පොල් රොඩු/ඩයි නැති බැවින් කොලිටිය ඉස්තරම්යැ.
    කාන්තාවන්ට කළු දොදොල් හැදි ගෑමට කාය ශක්තිය මදය. ඔබේ කළු දොදොලේ ඒ බව හොදින් දැකිය හැකිය. රොස් වූ කොටස් අහුවේ. ඒ රොස් වී ඇත්තේ තොප යෙදු රට ඉදි බව විශ්ලේෂණයෙන් පෙනී ගිය අතර, මගේ කීම නාහා රටඉදි දැමූ එක ගැන පසු තැවෙන්නට සිදුවී ඇත්තේ තට නොව මට ය.:oo:
    කෙසේවෙතදු මෙවන් මහා පුණ්‍ය කර්මයක් සිදුකල තොපට බලන ආත්මභවයේ දි ම කන්‍යාවන් 72 පිරිවරන ලද දිව්‍ය භවනක සුවය ලැබේවායි පතමි! (මෙය තොපේ ඇඹෙණිය නොදකිත්වා!:baffled:)

    සංජියා ගේ කලු දොදොල් කොටස බඩා අතේ කුරියර් තළෙමි. එය කැවොත් ඔය බස් බඩාට හත් වසක් නූලේ බඩ යේවා!!!

    කලු දොදොලේ තෙල් බේරා හැරීමට මෙන්න මේ ක්‍රමය අනුගමනය කොරව්!!
    කළු දොදොල් කොටස පොලීතීනයක දවටා පෙසින් කිටියේ බැද, එල්ලා තබනු. දවස් දෙකකට පසුව තෙල් වලින් 80%ක් පමණ බේරී ඉවත් ව යේ!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඔව් බස්නාහිර පළාතේ සියලුම ලිං වල ජලය භාවිතා කිරීමෙන් වලකින්න කියල දැන් breaking news වලට කිව්වා :dull:
    භූගත ජලය දූෂනය වෙලාලු :oo:

    අඩෝ සිරාවටම අන්න හීරෝ කුකුලව හොයනවා...:yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යෙහ්......ආයෙත් අහල...
    කළු දොදොල් කියන්නේ මාගේ රාගයන් ගෙන් එකක්.......
    විග්‍රහය.....
    තව ටිකක් සීනි/හකුරු වැටුණා නම් හොද බව සිතමි. ඉතිරි ටික නම් නියමය. කඩේ පයියවල් වල වාගේ පාන් පිටි/සව්/පොල් රොඩු/ඩයි නැති බැවින් කොලිටිය ඉස්තරම්යැ.
    කාන්තාවන්ට කළු දොදොල් හැදි ගෑමට කාය ශක්තිය මදය. ඔබේ කළු දොදොලේ ඒ බව හොදින් දැකිය හැකිය. රොස් වූ කොටස් අහුවේ. ඒ රොස් වී ඇත්තේ තොප යෙදු රට ඉදි බව විශ්ලේෂණයෙන් පෙනී ගිය අතර, මගේ කීම නාහා රටඉදි දැමූ එක ගැන පසු තැවෙන්නට සිදුවී ඇත්තේ තට නොව මට ය.:oo:
    කෙසේවෙතදු මෙවන් මහා පුණ්‍ය කර්මයක් සිදුකල තොපට බලන ආත්මභවයේ දි ම කන්‍යාවන් 72 පිරිවරන ලද දිව්‍ය භවනක සුවය ලැබේවායි පතමි! (මෙය තොපේ ඇඹෙණිය නොදකිත්වා!:baffled:)

    සංජියා ගේ කලු දොදොල් කොටස බඩා අතේ කුරියර් තළෙමි. එය කැවොත් ඔය බස් බඩාට හත් වසක් නූලේ බඩ යේවා!!!

    කලු දොදොලේ තෙල් බේරා හැරීමට මෙන්න මේ ක්‍රමය අනුගමනය කොරව්!!
    කළු දොදොල් කොටස පොලීතීනයක දවටා පෙසින් කිටියේ බැද, එල්ලා තබනු. දවස් දෙකකට පසුව තෙල් වලින් 80%ක් පමණ බේරී ඉවත් ව යේ!
    Mata nan oke wigraha karanna therenne ne habai kaden ganna dodol wage nemeyi ellatama thiyenawa
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යෙහ්......ආයෙත් අහල...
    කළු දොදොල් කියන්නේ මාගේ (1)රාගයන් ගෙන් එකක්.......
    විග්‍රහය.....
    තව ටිකක් සීනි/හකුරු වැටුණා නම් හොද බව සිතමි. ඉතිරි ටික නම් නියමය. කඩේ පයියවල් වල වාගේ පාන් පිටි/සව්/පොල් රොඩු/ඩයි නැති බැවින් කොලිටිය ඉස්තරම්යැ.
    (2)කාන්තාවන්ට කළු දොදොල් හැදි ගෑමට කාය ශක්තිය මදය. ඔබේ කළු දොදොලේ ඒ බව හොදින් දැකිය හැකිය. රොස් වූ කොටස් අහුවේ. (3)ඒ රොස් වී ඇත්තේ තොප යෙදු රට ඉදි බව විශ්ලේෂණයෙන් පෙනී ගිය අතර, මගේ කීම නාහා රටඉදි දැමූ එක ගැන පසු තැවෙන්නට සිදුවී ඇත්තේ තට නොව මට ය.:oo:
    කෙසේවෙතදු මෙවන් මහා පුණ්‍ය කර්මයක් සිදුකල තොපට බලන ආත්මභවයේ දි ම (4)කන්‍යාවන් 72 පිරිවරන ලද දිව්‍ය භවනක සුවය ලැබේවායි පතමි! (මෙය තොපේ ඇඹෙණිය නොදකිත්වා!:baffled:)

    සංජියා ගේ කලු දොදොල් කොටස බඩා අතේ කුරියර් තළෙමි. එය කැවොත් ඔය බස් බඩාට හත් වසක් නූලේ බඩ යේවා!!!

    කලු දොදොලේ තෙල් බේරා හැරීමට මෙන්න මේ ක්‍රමය අනුගමනය කොරව්!!
    කළු දොදොල් කොටස පොලීතීනයක දවටා පෙසින් කිටියේ බැද, එල්ලා තබනු. දවස් දෙකකට පසුව තෙල් වලින් 80%ක් පමණ බේරී ඉවත් ව යේ!

    (1) :shocked: maame oka dodolak hariya ? :sorry: wena mokuth neme hariya ? :P

    (2) ae hadapu gahanu manussaya asaneepen hitiye ban ae manussayage suwami purushayath awilla hitiya udawwata.. mama kiyapu nisa gauraweta awith thibbe :sorry: api okkoma laasthi karala deelath 1-7 wenakan lipa issaraha hitiya kiyahanko oka hada hada gini thapa thapa :( paw ban ahinsaka minissu :(

    (3) mama hithuwa maame mage gon kama nisa kela wei kiyala :( eth kara wechcha hariya bulto wage gathiyakuth thiyenawa neh ? :P

    (4) danma yanna bari da danne naa neh mata ? :P:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    11110175_825340184167914_9124725140237752605_n.jpg
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    සොන්නාති සොන්නයෙක් මට පේනනේ.....
    ඌට බ්ලෝ ජොබක අවශ්‍යතාවයක් තියෙන්නේ.....

    Hello
    Happy New Year.... London valata no sinhala avurudu....
     
    Status
    Not open for further replies.