බියගම පැත්තෙ තරබාරු පුද්ගලයෙක් IGI සෙල්ලම් කිරීමෙන් පසු ඉතිරි වූ දෑ කලබලෙන් වීසි කිරීම නිසා එය ලිඳට වැටී ඇති අතර දැන් අපවිත්‍ර වූ ලිඳ බේරා ගැනීමට ලිං ඉසින කෙනෙක් සොයයි.![]()


යෙහ්......ආයෙත් අහල...umba oya tikata kawada ?
moko ban thathwe ? wigrahayak karapan balanna
![]()

)ඔව් ඔව් බස්නාහිර පළාතේ සියලුම ලිං වල ජලය භාවිතා කිරීමෙන් වලකින්න කියල දැන් breaking news වලට කිව්වා
භූගත ජලය දූෂනය වෙලාලු![]()



සොන්නාති සොන්නයෙක් මට පේනනේ.....
Mata nan oke wigraha karanna therenne ne habai kaden ganna dodol wage nemeyi ellatama thiyenawaයෙහ්......ආයෙත් අහල...
කළු දොදොල් කියන්නේ මාගේ රාගයන් ගෙන් එකක්.......
විග්‍රහය.....
තව ටිකක් සීනි/හකුරු වැටුණා නම් හොද බව සිතමි. ඉතිරි ටික නම් නියමය. කඩේ පයියවල් වල වාගේ පාන් පිටි/සව්/පොල් රොඩු/ඩයි නැති බැවින් කොලිටිය ඉස්තරම්යැ.කෙසේවෙතදු මෙවන් මහා පුණ්‍ය කර්මයක් සිදුකල තොපට බලන ආත්මභවයේ දි ම කන්‍යාවන් 72 පිරිවරන ලද දිව්‍ය භවනක සුවය ලැබේවායි පතමි! (මෙය තොපේ ඇඹෙණිය නොදකිත්වා!
කාන්තාවන්ට කළු දොදොල් හැදි ගෑමට කාය ශක්තිය මදය. ඔබේ කළු දොදොලේ ඒ බව හොදින් දැකිය හැකිය. රොස් වූ කොටස් අහුවේ. ඒ රොස් වී ඇත්තේ තොප යෙදු රට ඉදි බව විශ්ලේෂණයෙන් පෙනී ගිය අතර, මගේ කීම නාහා රටඉදි දැමූ එක ගැන පසු තැවෙන්නට සිදුවී ඇත්තේ තට නොව මට ය.
)
සංජියා ගේ කලු දොදොල් කොටස බඩා අතේ කුරියර් තළෙමි. එය කැවොත් ඔය බස් බඩාට හත් වසක් නූලේ බඩ යේවා!!!
කලු දොදොලේ තෙල් බේරා හැරීමට මෙන්න මේ ක්‍රමය අනුගමනය කොරව්!!
කළු දොදොල් කොටස පොලීතීනයක දවටා පෙසින් කිටියේ බැද, එල්ලා තබනු. දවස් දෙකකට පසුව තෙල් වලින් 80%ක් පමණ බේරී ඉවත් ව යේ!
යෙහ්......ආයෙත් අහල...
කළු දොදොල් කියන්නේ මාගේ (1)රාගයන් ගෙන් එකක්.......
විග්‍රහය.....
තව ටිකක් සීනි/හකුරු වැටුණා නම් හොද බව සිතමි. ඉතිරි ටික නම් නියමය. කඩේ පයියවල් වල වාගේ පාන් පිටි/සව්/පොල් රොඩු/ඩයි නැති බැවින් කොලිටිය ඉස්තරම්යැ.කෙසේවෙතදු මෙවන් මහා පුණ්‍ය කර්මයක් සිදුකල තොපට බලන ආත්මභවයේ දි ම (4)කන්‍යාවන් 72 පිරිවරන ලද දිව්‍ය භවනක සුවය ලැබේවායි පතමි! (මෙය තොපේ ඇඹෙණිය නොදකිත්වා!
(2)කාන්තාවන්ට කළු දොදොල් හැදි ගෑමට කාය ශක්තිය මදය. ඔබේ කළු දොදොලේ ඒ බව හොදින් දැකිය හැකිය. රොස් වූ කොටස් අහුවේ. (3)ඒ රොස් වී ඇත්තේ තොප යෙදු රට ඉදි බව විශ්ලේෂණයෙන් පෙනී ගිය අතර, මගේ කීම නාහා රටඉදි දැමූ එක ගැන පසු තැවෙන්නට සිදුවී ඇත්තේ තට නොව මට ය.
)
සංජියා ගේ කලු දොදොල් කොටස බඩා අතේ කුරියර් තළෙමි. එය කැවොත් ඔය බස් බඩාට හත් වසක් නූලේ බඩ යේවා!!!
කලු දොදොලේ තෙල් බේරා හැරීමට මෙන්න මේ ක්‍රමය අනුගමනය කොරව්!!
කළු දොදොල් කොටස පොලීතීනයක දවටා පෙසින් කිටියේ බැද, එල්ලා තබනු. දවස් දෙකකට පසුව තෙල් වලින් 80%ක් පමණ බේරී ඉවත් ව යේ!
maame oka dodolak hariya ?
wena mokuth neme hariya ? 
api okkoma laasthi karala deelath 1-7 wenakan lipa issaraha hitiya kiyahanko oka hada hada gini thapa thapa
paw ban ahinsaka minissu 
eth kara wechcha hariya bulto wage gathiyakuth thiyenawa neh ? 


Seel 72k kadanawa kiyanne lesi na..![]()

premadasa wage seal kadapuwa gennam 
සොන්නාති සොන්නයෙක් මට පේනනේ.....
ඌට බ්ලෝ ජොබක අවශ්‍යතාවයක් තියෙන්නේ.....
badage nanda nandammagen jaraawa aran![]()