***එළකිරි අවුරුදු කුමාරයා 2015 - තරගය ඇරබුනා***

එළකිරි අවුරුදු ක


  • Total voters
    369
  • Poll closed .

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ***එළකිරි අවුරුදු කුමාරයා 2015 - තරගය ඇරබුනා***

    එළකිරි අවුරුදු කුමාරයා 2015​

    ඔබ පුල පුලා බලා සිටි එළකිරි අවුරුදු කුමාරයා 2015 තේරීමේ තරගය දැන් ඇරබුනා ..යෝජනා උන නම් අතරින් හොදම 10 දෙනා තරගයට ඉදිරිපත් කරනවා ..

    (1) තරගය පැය 48 ක් තුල අවසන් වෙනවා ...
    (2) සැම තරග කරුවෙක්ටම supportesla 2ක් නිල වශයෙන් ඉදිරිපත් කල හැකි අතර ඔවුන්ගේ චන්දය තීරණාත්මක විය හැකියි ...
    (3) එක supporter කෙනෙක්ගේ චන්දයක් සදහා ලකුණු 10 හිමි වන අතර ඔවුන්ට කැමති නම් තරගයේ අන්තිම තීරණාත්මක පැයේදී වෙනත් අපේක්ෂකයෙක්ට සහය දැක්විය හැකියි ..
    (4) අනිත් සැම සාමාජිකයෙක් ගේම චන්දයකට හිමි වන්නේ එක ලකුණක් පමණයි ...සැම කෙන්කෙටම චන්දය පාවිච්චි කල හැක්කේ එක වරක් පමණයි ...

    මෙන්න තරග කරුවන් ..වරහන් ඇතුලේ ඉන්නේ තරග කරුවන් විසින්ම නිල වශයෙන් ඉදිරිපත් කල supportsla දෙන්නා ...

    sudu pusa - (rccc , rex)

    thaweesha

    kolavari


    scurvy

    mjayanatha

    Radioactive

    Kumara456

    crazybuddy

    Randike Mendis - (Wolverine GTR, Ilangathilaka )

    Pink panther


    ප්‍රචන්ඩ ක්‍රියා වලින් තොරව සාදාරන තරඟයක් තුලින් හොදම් කුමාරයා තෝරා පත් කර ගන්නට පුළුවන් වේ යැයි බලාපොරොතු වෙනවා ..දැන් ඔයාලගේ අවස්ථාව ..කැමැති කෙනාව කුමාරය කරගන්න .....



    ජයග්‍රාහකයාව රේප් වලින් නාවමු ...

    අවසන් තීරණය විනිශ්චමණ්ඩලය සතුයි ..
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    2gv7urq.jpg


    :lol: