Aloooo....kalekin dakkekomada?
awrudu jayada?



ඒකනේ,ගොඩක් කාලෙකින් දැක්කේ,Aloooo....kalekin dakkekomada?
awrudu jayada?

VM ekak awa.. Randike Mendis ta vote kala..
ගම්පහ කොල්ලෙකුත් ඉන්නවා එහෙනම්
කොරියන් බට්ටා
රන්දික මෙන්ඩිස්
![]()







kaata manaape dunnath wadak naa meke scurvy innakan![]()
මානසිකව සැලෙන්න එපා.. ඔන්න ඔහේ වෙනද වගේම අදත උයාගේ මනාපේ මට දීල දාන්න.. බලන් ගියාම මේකේ ඉන උන් වැඩියෙන්ම ආදරේ ස්කවියටනේ..

















වරෙව් ඔක්කොමලා..
මේ වගේ සපෝට්ර් කෙනෙක් ඉන්න මං කොච්චර වාසනාවන්තද
කෝ අනික් උන්ගේ සපෝටර්ස් ලා තියා ඉන්න උන්වත් නෑ නේ..
කවුරු දින්නත් කමක් නෑ..ගේමක් දීලා බලමු බං..
ස්කවියා විතරක් නෙමේ අපිත් ලස්සන මල් වගේ කොල්ලෝ තමා..වරෙව් ඔක්කොමලා..
