JOB vacancy - Emirates Baggage clearance

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඔව් බන්.. ඔකට ෆ්ලයිට් ගානට පේ කරනවා එමිරේට්ස් එකෙන් ලන්කාවේ එයාර්පොට් එකට. එයාර්පොට් එකේ යුතුකම තමා සර්විස් එක දෙන එක. අන්න එතනයි ඒවියේශන් ඔතොරිටි උන් සබ්සිඩරි දෙන්නේ.

    :no::no::no:

    ලොස්ට් වෙන බෑග් එකේ ඩිලිවරි ඇඩ්‍රස් එකට පේ කරන්නේ .
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ගොඩාක් හොඳ වැඩක්.
    පව් අහිංසක කොල්ලෙක්ට බලලා ජොබ සෙට් කරපං මචං..
    රෙප් ++
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka

    BTW කසුනා උඹේ ඔය ඇවටාර් එකේ ඉන්නේ සාතන් නේද??


    1.jpg
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ai ogollan mehema karanne.. baggage handler kiala masekata 12k gewanne.. oka kannawath ithru wena ekak nehe.. tikak minissu gena hithela 15k-20k denna oyata hugak pin..
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    රුපියල් 12000 ට ??

    කොටුවේ නට්ටමිලා හොයනවා මාසෙකට ඊට වඩා

    උඹ ගෙදරට වෙලා ඉන්න බත් බැලයෙක් වගේ මට පේන්නේ , නාට්ටාමිලා , බාස්ලා , කොන්දොස්තරලා , රියදුරන් ඔයිට වඩා හොයනවා තමයි, ඒ ඒ අයගේ හැකියාව. මමත් රු.12000 පඩියට වැඩට ගිය මනුස්සයෙක් මාස තුනක් වැඩ කරලා තමයි 15000 වැඩි කරගත්තේ. අවශ්‍ය උන් ඕන තරම් ඉන්නවා. මට කොලුවෙක් හම්බුනා දැනට ඌගේ වැඩ බලලා පඩි වැරිකරනවා.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උඹ ගෙදරට වෙලා ඉන්න බත් බැලයෙක් වගේ මට පේන්නේ , නාට්ටාමිලා , බාස්ලා , කොන්දොස්තරලා , රියදුරන් ඔයිට වඩා හොයනවා තමයි, ඒ ඒ අයගේ හැකියාව. මමත් රු.12000 පඩියට වැඩට ගිය මනුස්සයෙක් මාස තුනක් වැඩ කරලා තමයි 15000 වැඩි කරගත්තේ. අවශ්‍ය උන් ඕන තරම් ඉන්නවා. මට කොලුවෙක් හම්බුනා දැනට ඌගේ වැඩ බලලා පඩි වැරිකරනවා.
    ETF EPF දෙනවද?
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    මටත් ජොබක් නැතුව බං ඉන්නේ,කීයක් හරි හම්බ වෙනවනම් ලොකු දෙයක්.එකෙක් සෙට් උනාද බං?