Mamath gatha masa 2 kak withara ati awlak nathuwa wada![]()


Onna ehenam mamath sim 2k genna gattha. matanam tika dawasak giya sim 2ka labenna mokada aurudu ahu unane..
ubala sim gannawanam baya wenna epa 100% sure machan ganin.



අප්‍රේල් 15 - කෝල් කළා, සල්ලි දැම්මා
අප්‍රේල් 17 -සිම් 2 ලැබුණා..
අප්‍රේල් 20 - Active වෙයි කියලා හිතනවා
ස්තූතියි !!!!
ස්තූතියි !!!!
![]()


මමත් ගත්තා සිම් එකක් මෙයාගෙන්....
අවුලක් නෑ මචන්ලා විශ්වාස කරන්න පුලුවන් එළකිරි කොල්ලෙක්...
අනිත් උන්ගෙ වගේ ලොකු සයිස් පඩ කයිය නෑ මෙයාගෙ...ෆ්‍රෙන්ඩ්ලි පොරක්..
මම අප්ප්‍රේල් 21 ඕඩර් කලා..
අප්ප්‍රේල් 22 කුරියර් කලා කිව්වා..
අප්ප්‍රේල් 23 කිව්වා වගේම ගෙදරටම අතටම බඩු ලැබුනා..
අප්ප්‍රේල් 24 ඇක්ටිව් උනා සිම් දෙකම...
ගොඩක් ස්තූතියි කොල්ලො...
බිල් එක ආපුවහම කියන්නම් කොල්ලනේ ඉතුරු ටික...
මෙන්න තියනවා....
![]()
Elazzz

