***එළකිරි අවුරුදු කුමාරයා 2015 - තරගය ඇරබුනා***

එළකිරි අවුරුදු ක

  • Total voters
    369
  • Poll closed .

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රන්දික මෙන්ඩිස් ට ඕබගේ සහාය පළකර ජිවිතයේ වටිනා අවස්ථාවක් හිමි කරගන්න.

    Im-yoonA-image-im-yoona-36351229-320-252.gif

    යූනවත් ගේමට දාන්න උනා එහෙනම්...
    Yoona+SNSD+Flawless+Beauty+GIF+(4).gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මන්නා පහරට බියෙන් ජිවත් වනවාද ??
    කොරියානු කන්‍යාවක් සමාග ජිවත් වෙනවාද ??

    තීරණය ඔබේ අතේ

    :lol::lol::lol::lol::lol::lol:ලංකාවේ කෙල්ලෝ මළ පැන්නම කනේ පාර දෙන්නේ.. මෙහේ උන් මල පැන්නම උඩ පැනල හයි කික් එක දෙන්නේ..තාම දෙකම කාලා නෑ..:lol::lol::lol::lol: ඒ නිසා කෝක හොඳ වෙයි ද කියලා හිතා ගන්න බෑ..හැබැයි මෙහේ කෙල්ලෝ කොල්ලව ඇහැක් වගේ බලා ගන්නවා..:):):):)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මන්නා පහරට බියෙන් ජිවත් වනවාද ??
    කොරියානු කන්‍යාවක් සමාග ජිවත් වෙනවාද ??

    තීරණය ඔබේ අතේ

    රන්දිකයට කොරියානු කන්‍යාව කියපු එකනම් වැරදී බං :lol::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    එකියන්නේ අස් 2 තියන නිසා කොල්ලෝ 2ක් ඉන්නවද:lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබට සැක කන්‍යාව කිව එක ගැන නේද :lol:
    ඇත්ත කියපන් :rofl:

    මම නොකියා හිටපු එක උඹ මූනටම කියල :lol:..........ඔන්න මම එහෙම නෙවෙයි කිව්වේ :rofl:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මන්නා පහරට බියෙන් ජිවත් වනවාද ??
    කොරියානු කන්‍යාවක් සමාග ජිවත් වෙනවාද ??

    තීරණය ඔබේ අතේ

    :cool::cool:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මම නොකියා හිටපු එක උඹ මූනටම කියල :lol:..........ඔන්න මම එහෙම නෙවෙයි කිව්වේ :rofl:

    උබ ඇහුවේ රන්දික කන්‍යාවක් කියලද ?? එකේනම් දන්නේ නැහැ උහෙන් ඇහුවම නම් කියන්නේ උ ලජ්ජා බයට හදුනා කොල්ලෙක් කියල :lol::lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේවගේ මොංගල් කෙල්ලොද බන් දෙන්නේ :lol::lol::lol: ස්කාව්ට දෙනවා :growl::growl:

    මුන්ට මොංගල් කියුවොත් අපිට මොනවද කියන්නේ.වයස අවු 25 යි මේ වෙද්දි Degree 3k කරල තියෙනව.. ප්‍රසිද්ධ නිළියක්,ප්‍රසිද්ධ ගායිකාවක්, පොඩි ළමයි වෙනුවෙන් සෑහෙන වැඩමුලු වගයක් කරන් යනවා..වගේම තාම යාලු වෙලා ඉන්න කොල්ලට බූට් එක තියලත් නෑ..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේවගේ මොංගල් කෙල්ලොද බන් දෙන්නේ :lol::lol::lol: ස්කාව්ට දෙනවා :growl::growl:

    එකියන්නේ අස් 2 තියන නිසා කොල්ලෝ 2ක් ඉන්නවද:lol::lol:

    රන්දිකයට කොරියානු කන්‍යාව කියපු එකනම් වැරදී බං :lol::rofl:

    උබට සැක කන්‍යාව කිව එක ගැන නේද :lol:
    ඇත්ත කියපන් :rofl:

    මම නොකියා හිටපු එක උඹ මූනටම කියල :lol:..........ඔන්න මම එහෙම නෙවෙයි කිව්වේ :rofl:

    උබ ඇහුවේ රන්දික කන්‍යාවක් කියලද ?? එකේනම් දන්නේ නැහැ උහෙන් ඇහුවම නම් කියන්නේ උ ලජ්ජා බයට හදුනා කොල්ලෙක් කියල :lol::lol:

    වැඩ පටන් අරන්.. එල එල දිගටම කරන් යන්න...කොහොමත් ළිඳට වැ‍ටුණ එකේ ළිං කටෙන්ම උඩට එන්න ඇපැයි තව 24කට පස්සෙ තමා උඩට එන්න ඕන..​
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මුන්ට මොංගල් කියුවොත් අපිට මොනවද කියන්නේ.වයස අවු 25 යි මේ වෙද්දි Degree 3k කරල තියෙනව.. ප්‍රසිද්ධ නිළියක්,ප්‍රසිද්ධ ගායිකාවක්, පොඩි ළමයි වෙනුවෙන් සෑහෙන වැඩමුලු වගයක් කරන් යනවා..වගේම තාම යාලු වෙලා ඉන්න කොල්ලට බූට් එක තියලත් නෑ..

    මේක වටිනවා :)
     
    thanujaka

    Well-known member
  • ඕක දාලා තියෙන්නේ කොල්ලොන්ට :cool:

    ඔයාට හරියන්නේ මෙන්න මේක :lol:

    :cool::cool::cool::cool::cool::cool:
    මට වෝට් කරන ගෑල්ලමයින්ට ගු-ජුන්-පියෝ එක්ක රෑ කෑමක්.. යූ ටියුබ් සම අනුග්‍රහයෙන්..
    :yes::yes::yes::yes:

    977a53db.gif

    කවුද බං මූ..:eek: