EK Married Club-14

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Wikiyo, ohe kohomada ? Me dawas wala rasne nedda ? Mehe nam dawalta inna be..

    මෙහෙත් ඊයේ මචන් , පික්සු වගේ දාඩිය නාන්න සයිස් එකේ , රෑත් එහෙමයි
    අද පොඩි පින්නක් ගියා , දැන්නම් එච්චර නැහැ .
    ඔහෙනම් උපරිමේට ඇති මචන් රස්නේ ,
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙහෙත් ඊයේ මචන් , පික්සු වගේ දාඩිය නාන්න සයිස් එකේ , රෑත් එහෙමයි
    අද පොඩි පින්නක් ගියා , දැන්නම් එච්චර නැහැ .
    ඔහෙනම් උපරිමේට ඇති මචන් රස්නේ ,
    Kiyala wadak ne! Re dawal kiyala wenasak ne patta rasneyi. Fan ekak dammath hulan wadina paththe witharak daadiya ne, anirh paththe daadiya galanawa. :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැකැත් රාල;18223583 said:
    අන්න ස්කර්වියා අවුරුදු කුමාරයා තරඟයට ඉදිරිපත්වෙලා...
    Okata dinuma deela onna oka iwarayak karala daapan.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුභ අලුත් අවුරුද්දක් වේවා නාකියෝ ඔක්කොටම

    අදට මට අවුරුදු 30ක් :baffled:
    සුබ උපන් දිනයක් වේවා කුප්ප චමිතයෝ.....
    දැන් ඉතිං ඔය කුප්ප වැඩ අතෑරලා යන තැනකට දෙයක් කර ගන්න බලපං:)
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    සුබ උපන් දිනයක් වේවා කුප්ප චමිතයෝ.....
    දැන් ඉතිං ඔය කුප්ප වැඩ අතෑරලා යන තැනකට දෙයක් කර ගන්න බලපං:)

    ubath yanna itama lagai....
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තට්ට මාමිලා..:cool:

    අපරාදෙ කියන්න බෑ මේ දවස් ටිකේ නම් කෑවා කෑමක්...:P
     
    Status
    Not open for further replies.