මෙන්න වැදගත් ත්රෙඩ් එකක් ....අන්ස්වර් ප්ලීස්
http://www.elakiri.com/forum/showthread.php?t=1672428

Wikiyo, ohe kohomada ? Me dawas wala rasne nedda ? Mehe nam dawalta inna be..
Kiyala wadak ne! Re dawal kiyala wenasak ne patta rasneyi. Fan ekak dammath hulan wadina paththe witharak daadiya ne, anirh paththe daadiya galanawa.මෙහෙත් ඊයේ මචන් , පික්සු වගේ දාඩිය නාන්න සයිස් එකේ , රෑත් එහෙමයි
අද පොඩි පින්නක් ගියා , දැන්නම් එච්චර නැහැ .
ඔහෙනම් උපරිමේට ඇති මචන් රස්නේ ,

Maalu kiwwama mathak une, thaama reta kawe ne..අපිට කොයින්ද කොසො බැදපු මාළු..... විත් සුවීට් උම්මා....
Okata dinuma deela onna oka iwarayak karala daapan.නැකැත් රාල;18223583 said:අන්න ස්කර්වියා අවුරුදු කුමාරයා තරඟයට ඉදිරිපත්වෙලා...
අයියෝ මට නැතිවෙයිද....Thariyo, dodol eka nam ela ban. onna ammalai akkalayi okkima umbata pin dunna
thawa onelu![]()




anik para giyama hadawala dennam ban
onna ohe miniyage eka kaala dapan
dan ai redda ussan
sunboy ge ekai ape gedara ta thiya gaththa tikai witharai dan thiyennethibba nam denawa
![]()


සුබ උපන් දිනයක් වේවා කුප්ප චමිතයෝ.....සුභ අලුත් අවුරුද්දක් වේවා නාකියෝ ඔක්කොටම
අදට මට අවුරුදු 30ක්![]()

සුබ උපන් දිනයක් වේවා කුප්ප චමිතයෝ.....
දැන් ඉතිං ඔය කුප්ප වැඩ අතෑරලා යන තැනකට දෙයක් කර ගන්න බලපං![]()
තට්ට මාමිලා..
අපරාදෙ කියන්න බෑ මේ දවස් ටිකේ නම් කෑවා කෑමක්...![]()

