randike mendis ta vote kala

ela machan sup one wade iwara wenakmma

randike mendis ta vote kala

![]()
මොන නවනින්ගිරාවක්ද යකෝ මේ.. සන්ගම් නායකයෙක්ව අවුරුදු කුමාරයෙක් කරේ,, අපි මේක තරයේ හෙලා දකිමු..![]()

Lee Min Ho ට කෙල්ලෝ මැරෙන්න හදනවා..කොරියාවේ වැඩියෙන්ම ජනප්‍රිය නළුවා.. හැබැයි පොර ලෝකෙටම හොරෙන් ළඟදි 22ක නිළියක් එක්ක යාලු උනා.. මිනිහට කෙල්ලොන්ගෙ තිබුණ කැමැත්ත කොච්චරද කියනව නම් ලෝකේ වටේ හිටිය මේ ඩයල් එකට ආදරේ කරපු කෙල්ලො නිළියගෙන් දුටු තැන පළි ගන්නවා..කොච්චරද කියනව නම් වැඩේ පත්තු වෙලා පැය 12ක් යන්න කලින් නිළියට අයිති ෂෙයාර්ස් වලට හිටන් හෙන කෙලියක් කලා..නිළිය ඇක්ට් කරන, Sing කරන වීඩියෝස් වල හිටන් රේටින්ස් බැස්සා..

udeta kanna rep denawaඅවුරුදු උත්සවේ කඹ ඇද්ද වගේ ඩේට කන අටමගලක්ද බං මේ.....
මොකක්ද කරන්න ඕන...
කාටද වෝට් කරන්න ඕන...
මොනවද ලැබෙන්නේ....
මොනවද දෙන්නේ අපිට....
අවුරුදු උත්සවේ කඹ ඇද්ද වගේ ඩේට කන අටමගලක්ද බං මේ.....
මොකක්ද කරන්න ඕන...
කාටද වෝට් කරන්න ඕන...
මොනවද ලැබෙන්නේ....
මොනවද දෙන්නේ අපිට....

let lolla down to 3rd place 