***එළකිරි අවුරුදු කුමාරයා 2015 - තරගය ඇරබුනා***

එළකිරි අවුරුදු ක

  • Total voters
    369
  • Poll closed .

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    New_Picture170.png

    මොන නවනින්ගිරාවක්ද යකෝ මේ.. සන්ගම් නායකයෙක්ව අවුරුදු කුමාරයෙක් කරේ,, අපි මේක තරයේ හෙලා දකිමු..:sorry:

    පැය 24ක් තියෙනවා ගේම අත අරින්න එපා..:):):)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Lee Min Ho ට කෙල්ලෝ මැරෙන්න හදනවා..කොරියාවේ වැඩියෙන්ම ජනප්‍රිය නළුවා.. හැබැයි පොර ලෝකෙටම හොරෙන් ළඟදි 22ක නිළියක් එක්ක යාලු උනා.. මිනිහට කෙල්ලොන්ගෙ තිබුණ කැමැත්ත කොච්චරද කියනව නම් ලෝකේ වටේ හිටිය මේ ඩයල් එකට ආදරේ කරපු කෙල්ලො නිළියගෙන් දු‍ටු තැන පළි ගන්නවා..කොච්චරද කියනව නම් වැඩේ පත්තු වෙලා පැය 12ක් යන්න කලින් නිළියට අයිති ෂෙයාර්ස් වලට හිටන් හෙන කෙලියක් කලා..නිළිය ඇක්ට් කරන, Sing කරන වීඩියෝස් වල හිටන් රේටින්ස් බැස්සා..

    ඌට වෙලා තියන කරුමයක් :lol:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004

    :shocked::shocked::shocked::shocked:
    :lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රන්කුරහන් මලසේ සුවද ගෙනෙන රනේ රුවින් බබලන රන්දික දිනවමු
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අවුරුදු උත්සවේ කඹ ඇද්ද වගේ ඩේට කන අටමගලක්ද බං මේ.....
    මොකක්ද කරන්න ඕන...
    කාටද වෝට් කරන්න ඕන...
    මොනවද ලැබෙන්නේ....
    මොනවද දෙන්නේ අපිට....:shocked:

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    අවුරුදු උත්සවේ කඹ ඇද්ද වගේ ඩේට කන අටමගලක්ද බං මේ.....
    මොකක්ද කරන්න ඕන...
    කාටද වෝට් කරන්න ඕන...
    මොනවද ලැබෙන්නේ....
    මොනවද දෙන්නේ අපිට....:shocked:

    udeta kanna rep denawa
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    අවුරුදු උත්සවේ කඹ ඇද්ද වගේ ඩේට කන අටමගලක්ද බං මේ.....
    මොකක්ද කරන්න ඕන...
    කාටද වෝට් කරන්න ඕන...
    මොනවද ලැබෙන්නේ....
    මොනවද දෙන්නේ අපිට....:shocked:

    රන්දිකට vote කරන්න :cool:
    ඊටපස්සේ පහල තියන thread එකේ comment කරන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1672345
    සැහෙන්න සලකයි කට්ටිය ඉතින් ඊටපස්සේ
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Vote crazybuddy for second place
    -
    -
    -
    -
    -
    -

    Vote crazybuddy for second place:) let lolla down to 3rd place :lol::lol:
    රන්දික මෙන්ඩිස් කුමරා වෙයි දැන් කොහොමත්...:cool:
    -
    -
    -

    එලකිරි සහෘද හිතවාදි crazybuddy 2nd place එකට නග්ගලා ගමු අපි...:):)
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    crazybuddy ට vote කරලා මේ ත්‍රෙඩ් එකේ comment1 දාන්න...රන්දිකගෙ කට්ටියගෙයි scruvyයගෙ කට්ටියගෙයි රෙප් දීලා ඉවරවෙල තියෙන මේ වෙලාවේ ඔබෙ රෙප් මල්ල පුරවාගන්න....:cool::cool::cool::cool:
    http://www.elakiri.com/forum/showthread.php?t=1672459