Trip Help

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නුවර එලිය - හක්ගල මල් වත්ත, වික්ටෝරියා පර්ක්, ග්‍රෙගරි ලේක් පර්ක්, අබේවෙල ෆාර්ම්, නිවු සීලන්ඩ් ෆාර්ම්
බදුල්ල - මුතියන්ගන විහාරය, දුන්හිද ඈල්ල
හපුතලේ - ඈඩ්ශම් බන්ග්ලෝ
ඈල්ල - පුන්චි සිරීපාදය, ඈල්ල පාස්, රාවනා ඈල්ල

තව
ම්ලෙස්නා ටී කාසල්,
තව මතක් උනාම දාන්නම්

මෙහෙම කරපන්.. යද්දි අවිස්සාවේල්ල, කිතුල්ගල, ලක්ෂපාන, හැටන් හරහා නුවර එළි පලයන්.. ඒ යද්දි උඹට කිතුල්ගලින් නාලා උදේට කන්න පුලුවන් (කැමතිනන් රා කට්ටක් රහ බලන්නත් පුලුවන්) .. ඊට පස්සෙ ලක්ෂපාන දිය ඇල්ල බලන්න පුලුවන්, නෝර්ටන් බිජ් බලන්න පුලුවන්, ඇබර්ඩීන් ඇල්ල , ඩෙවෝන් ඇල්ල සෙට් වෙනවා.. ඊට පස්සෙ නුවර එළි පලයන්. නුවර එළියෙ අර තුරග පිටිය, ග්‍රෙගරි ලේක් එක. ඒකෙ බෝට් සෆාරි යන්න පුලුවන්.. නුවර එළිය ගාඩ්න් එකත් ටිකක් ෂේප්..
ඊට පස්සෙ එහෙ ඉදල බදුල්ල පැත්තට වරෙන්. එද්දි හග්ගල සෙට් වෙනව.. හග්ගල මල් බලල මල් කඩල ඉවර වෙලා පල අඹේවෙල ෆාම් එකට.. ඊට පස්සෙ බදුල්ලට ගිහින් මුතියංගනේ වැදපුදාගෙන බදුල්ල මහියංගනේ පාරෙ ටික දුරක් යද්දි සෙට් වෙනව දුන්හිද.. අන්න පට්ට ප්ලේස් එක. ටිකක් ඇතුලට යන්න තියෙනවා. කි.මී.2 ක් විතර. බට් සුප්පා ප්ලේස් එක... දුන්හිද ගිහින් වරෙන් හාලිඇලට.. එතනින් ඇල්ල පැත්තට ගිහින් රාවණා ඇල්ලට පල.. අනිවා කොල්ලො සෙට් එක පුලුවන්නන් උඩට නැගපන්.. දැනට 35-40 විතර මර්ගයා වෙලා තියෙනවා. පරිස්සමින් පල. උඩ පට්ට ප්ලේස් එක. ඊට පස්සෙ එහෙන් වර හපුතලෙට.. එද්දි රාවණා හිටපු පංසල සෙට් වෙනවා. ඒකටත් පල. දෝව පන්සල තියෙනවා. ඊට පස්සෙ හපුතලේ ඇඩිෂම් බංගලාවට පල. ඒකෙ පරන පල්ලිය බලල, ජෑම් එහෙම කාලා වරෙන්. ඊට පස්සෙ කොළඹ වරෙන් රත්නපුර පාරෙන්. එද්දි බඹරකන්ද සෙට් වෙනවා. සුරතලී සෙට් වෙනවා. ඊට පස්සෙ බෙලිහුල්ඔය සෙට් වෙනවා. එතනින් මොනව හරි කාලා බීල ගෙදර වරෙන්. මතක ඇතුව එද්දි අපිට මොනව හරි අරන් වරෙන්. සුබ ගමන්.. ජර්සි, අයිස් කැප්, සපත්තු (කූඩැල්ලො) අමතක කරන්න එපා

:yes::yes::yes:
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාර්තු 2 බන්.. හාට් ඇටෑක්.. වයස 54 යි. වැඩ කර කර ඉන්න ගමන් නිකම්ම ඇදගෙන වැටිල. එච්චරයි. තුන් වෙනි ඇටෑක් එක. මට එලකිරියෙ කාටවත් කියන්න බැරි වුනා බන් වැඩ අස්සෙ.. :(

    හම්මටසිරි....... :( කොහෙද තිබුනේ මල ගෙදර......
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සෑහෙන්න කාලෙකින් ට්‍රිප් එකක් යන්න කියල හිතාගෙන ඉන්නවා නුවර එලිය, බදුල්ල & බණ්ඩාරවෙල පැත්තේ....... අඩුම දවස් 3 ක් වත් ඉන්න තමා සුදානම...... ගමනට 15-18 ක් පමණ පිරිසක් ඉන්නවා......:):)

    කට්ටිය මට පොඩ්ඩක් කියනවද ඔය මම උඩින් කියපු පැති වල බලන්න තියෙන විශේෂ තැන්, විශේෂ දේවල් ගැන...... :cool:

    මෙතුවාක් කාලෙකට මම නුවරඑළියේ ගිහිල්ලම නෑ....... ඉතිං මෙලෝ සංසාරයක් දන්නේ නෑ ඔය පැත්ත ගැන....... මගේ කරුමෙට මටම තමා රූට් එක ප්ලෑන් කරන්න වෙලා තියෙන්නෙත්.... :sorry:

    ඒ වගේම නවතින්න හොඳ තැන් ගැනත් දැනගන්න ඕනේ........ තරු පන්තියේ නවාතැන් නෙවෙයි සාමාන්‍ය හොඳ පිරිසිදු තැන් වගේ නම් හොඳයි.....
    ටයිප් කරන්න කම්මැලියි. හිටු කෝල් කරන්නම්.;)
     
    වත්තල, එඩේරමුල්ලෙ...
    ගමයා ඇවිත් ගියා :(
    අම්මට සිරි මාර සීන් එක බන්
    අපේ සීයාත් නෑතිඋනේ හාර්ට් ඈටෑක්, රෑ කාලා නිදාගෙන, උදේ බලද්දි නෑතිවෙලා
    අපේ නෑයොත් ඉන්නවා එඩේරමුල්ල පෑත්තෙ (ගොන්ගිතොට පාරේ & සිලුමින මාවතේ)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අම්මට සිරි මාර සීන් එක බන්
    අපේ සීයාත් නෑතිඋනේ හාර්ට් ඈටෑක්, රෑ කාලා නිදාගෙන, උදේ බලද්දි නෑතිවෙලා
    අපේ නෑයොත් ඉන්නවා එඩේරමුල්ල පෑත්තෙ (ගොන්ගිතොට පාරේ & සිලුමින මාවතේ)
    ආඩෝ..ගොංගිතොට තමයි අපේ සෙට් එකත්.. ස්ටේෂන් එක ළග තියෙන ග්‍රවුන්ඩ් එකට උඩ පාර..:yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අම්මට සිරි මාර සීන් එක බන්
    අපේ සීයාත් නෑතිඋනේ හාර්ට් ඈටෑක්, රෑ කාලා නිදාගෙන, උදේ බලද්දි නෑතිවෙලා
    අපේ නෑයොත් ඉන්නවා එඩේරමුල්ල පෑත්තෙ (ගොන්ගිතොට පාරේ & සිලුමින මාවතේ)

    ඈතින් හරි උඹ කුමාගේ නෑදෑයෙක් එහෙම වෙලානම් උඹට සොරි තමා...... :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: වරෙව් මරා ගන්න මෙතැන් සිට :growl:

    තෝව මරනවා මෙතන මරාගන්න හදුවොතින් හරිය...... අන්තිමේ මට ආයේ ත්‍රෙඩ් එකක් දාන්න වේවි කලින් අහපුව ගැන ආයේ අහලා......
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තෝව මරනවා මෙතන මරාගන්න හදුවොතින් හරිය...... අන්තිමේ මට ආයේ ත්‍රෙඩ් එකක් දාන්න වේවි කලින් අහපුව ගැන ආයේ අහලා......

    giphy.gif