Trip Help

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සෑහෙන්න කාලෙකින් ට්‍රිප් එකක් යන්න කියල හිතාගෙන ඉන්නවා නුවර එලිය, බදුල්ල & බණ්ඩාරවෙල පැත්තේ....... අඩුම දවස් 3 ක් වත් ඉන්න තමා සුදානම...... ගමනට 15-18 ක් පමණ පිරිසක් ඉන්නවා......:):)

    කට්ටිය මට පොඩ්ඩක් කියනවද ඔය මම උඩින් කියපු පැති වල බලන්න තියෙන විශේෂ තැන්, විශේෂ දේවල් ගැන...... :cool:

    මෙතුවාක් කාලෙකට මම නුවරඑළියේ ගිහිල්ලම නෑ....... ඉතිං මෙලෝ සංසාරයක් දන්නේ නෑ ඔය පැත්ත ගැන....... මගේ කරුමෙට මටම තමා රූට් එක ප්ලෑන් කරන්න වෙලා තියෙන්නෙත්.... :sorry:

    ඒ වගේම නවතින්න හොඳ තැන් ගැනත් දැනගන්න ඕනේ........ තරු පන්තියේ නවාතැන් නෙවෙයි සාමාන්‍ය හොඳ පිරිසිදු තැන් වගේ නම් හොඳයි.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝල් කෝච්චි පෙරා / නදීර84

    ආයේ ඊයේ පෙරේදා ඔය පැත්තේ ගිය මිනි මාමා...... :yes:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මට පිටට පැවරුණා කියහන්කෝ තැන් හොයාගන්න වැඩේ....... ටහිකිලා ඉන්නේ.....

    oMJ28xM_700wa_0.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කෝල් කෝච්චි පෙරා / නදීර84

    ආයේ ඊයේ පෙරේදා ඔය පැත්තේ ගිය මිනි මාමා...... :yes:

    එලාස්....... මිනියට කෝල් කරන්න ඕනේ........ :) පෙරාටත්...... නදියාගේ නම්බරේ නෑ......

    නවතින්න තැනක් තමා බං ගොඩක්ම වුවමනාව......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Nuwaraeliye nam ithin ambewela, haggala garden, worldsend oowa thama..worldsend yanawa nam ithin godak wela yanawa...:)

    worlds end නම් යන්න බැරිවේවි බං අම්මලාට එහෙම එතනට ඇවිදින්න අමාරුයි...... පට්ට දුරක් ඇතුලට යන්න තියෙනවලු නේද...?
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,412
    6,633
    113
    Gedara
    worlds end නම් යන්න බැරිවේවි බං අම්මලාට එහෙම එතනට ඇවිදින්න අමාරුයි...... පට්ට දුරක් ඇතුලට යන්න තියෙනවලු නේද...?
    ow kandu pallam dige worlds end yanna ennai 8km wage thiyenawa pain..but mara lassana gamana machan:yes: ambewela,haggala, gregory lake palayan
     
    නුවර එලිය - හක්ගල මල් වත්ත, වික්ටෝරියා පර්ක්, ග්‍රෙගරි ලේක් පර්ක්, අබේවෙල ෆාර්ම්, නිවු සීලන්ඩ් ෆාර්ම්
    බදුල්ල - මුතියන්ගන විහාරය, දුන්හිද ඈල්ල
    හපුතලේ - ඈඩ්ශම් බන්ග්ලෝ
    ඈල්ල - පුන්චි සිරීපාදය, ඈල්ල පාස්, රාවනා ඈල්ල

    තව
    ම්ලෙස්නා ටී කාසල්,
    තව මතක් උනාම දාන්නම්
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    සෑහෙන්න කාලෙකින් ට්‍රිප් එකක් යන්න කියල හිතාගෙන ඉන්නවා නුවර එලිය, බදුල්ල & බණ්ඩාරවෙල පැත්තේ....... අඩුම දවස් 3 ක් වත් ඉන්න තමා සුදානම...... ගමනට 15-18 ක් පමණ පිරිසක් ඉන්නවා......:):)

    කට්ටිය මට පොඩ්ඩක් කියනවද ඔය මම උඩින් කියපු පැති වල බලන්න තියෙන විශේෂ තැන්, විශේෂ දේවල් ගැන...... :cool:

    මෙතුවාක් කාලෙකට මම නුවරඑළියේ ගිහිල්ලම නෑ....... ඉතිං මෙලෝ සංසාරයක් දන්නේ නෑ ඔය පැත්ත ගැන....... මගේ කරුමෙට මටම තමා රූට් එක ප්ලෑන් කරන්න වෙලා තියෙන්නෙත්.... :sorry:

    ඒ වගේම නවතින්න හොඳ තැන් ගැනත් දැනගන්න ඕනේ........ තරු පන්තියේ නවාතැන් නෙවෙයි සාමාන්‍ය හොඳ පිරිසිදු තැන් වගේ නම් හොඳයි.....

    හපොයි නුවරඑළියේ ගිහින්ම නැද්ද? මේ දවස් වල එහෙ සෙනග බන්. නවතින්න තැන හොයන්න ලේසි වෙන්නේ නෑ. :no:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    worlds end නම් යන්න බැරිවේවි බං අම්මලාට එහෙම එතනට ඇවිදින්න අමාරුයි...... පට්ට දුරක් ඇතුලට යන්න තියෙනවලු නේද...?

    අම්මලාට එතන ගේට් එක ගාව ඉන්න පුළුවන්. කිසිම අවුලක් නෑ. අනික් කට්ටියට ඇවිදලා බලලා එන්න පුළුවන්.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නුවර එලි‍යේ නවතින්න Nuwara-Eliya Domestic holiday resort එක හොඳ‍යි......මහ ලොකු සැපක් නම් නෑ.......හැබැ‍යි කට්ටි‍යට නැවතිලා ඉන්න ඉඩ ති‍යනවා......ගානත් ශේප්.......
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙහෙම කරපන්.. යද්දි අවිස්සාවේල්ල, කිතුල්ගල, ලක්ෂපාන, හැටන් හරහා නුවර එළි පලයන්.. ඒ යද්දි උඹට කිතුල්ගලින් නාලා උදේට කන්න පුලුවන් (කැමතිනන් රා කට්ටක් රහ බලන්නත් පුලුවන්) .. ඊට පස්සෙ ලක්ෂපාන දිය ඇල්ල බලන්න පුලුවන්, නෝර්ටන් බිජ් බලන්න පුලුවන්, ඇබර්ඩීන් ඇල්ල , ඩෙවෝන් ඇල්ල සෙට් වෙනවා.. ඊට පස්සෙ නුවර එළි පලයන්. නුවර එළියෙ අර තුරග පිටිය, ග්‍රෙගරි ලේක් එක. ඒකෙ බෝට් සෆාරි යන්න පුලුවන්.. නුවර එළිය ගාඩ්න් එකත් ටිකක් ෂේප්..
    ඊට පස්සෙ එහෙ ඉදල බදුල්ල පැත්තට වරෙන්. එද්දි හග්ගල සෙට් වෙනව.. හග්ගල මල් බලල මල් කඩල ඉවර වෙලා පල අඹේවෙල ෆාම් එකට.. ඊට පස්සෙ බදුල්ලට ගිහින් මුතියංගනේ වැදපුදාගෙන බදුල්ල මහියංගනේ පාරෙ ටික දුරක් යද්දි සෙට් වෙනව දුන්හිද.. අන්න පට්ට ප්ලේස් එක. ටිකක් ඇතුලට යන්න තියෙනවා. කි.මී.2 ක් විතර. බට් සුප්පා ප්ලේස් එක... දුන්හිද ගිහින් වරෙන් හාලිඇලට.. එතනින් ඇල්ල පැත්තට ගිහින් රාවණා ඇල්ලට පල.. අනිවා කොල්ලො සෙට් එක පුලුවන්නන් උඩට නැගපන්.. දැනට 35-40 විතර මර්ගයා වෙලා තියෙනවා. පරිස්සමින් පල. උඩ පට්ට ප්ලේස් එක. ඊට පස්සෙ එහෙන් වර හපුතලෙට.. එද්දි රාවණා හිටපු පංසල සෙට් වෙනවා. ඒකටත් පල. දෝව පන්සල තියෙනවා. ඊට පස්සෙ හපුතලේ ඇඩිෂම් බංගලාවට පල. ඒකෙ පරන පල්ලිය බලල, ජෑම් එහෙම කාලා වරෙන්. ඊට පස්සෙ කොළඹ වරෙන් රත්නපුර පාරෙන්. එද්දි බඹරකන්ද සෙට් වෙනවා. සුරතලී සෙට් වෙනවා. ඊට පස්සෙ බෙලිහුල්ඔය සෙට් වෙනවා. එතනින් මොනව හරි කාලා බීල ගෙදර වරෙන්. මතක ඇතුව එද්දි අපිට මොනව හරි අරන් වරෙන්. සුබ ගමන්.. ජර්සි, අයිස් කැප්, සපත්තු (කූඩැල්ලො) අමතක කරන්න එපා
     
    • Like
    Reactions: Jax_Teller

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නුවර එලිය - හක්ගල මල් වත්ත, වික්ටෝරියා පර්ක්, ග්‍රෙගරි ලේක් පර්ක්, අබේවෙල ෆාර්ම්, නිවු සීලන්ඩ් ෆාර්ම්
    බදුල්ල - මුතියන්ගන විහාරය, දුන්හිද ඈල්ල
    හපුතලේ - ඈඩ්ශම් බන්ග්ලෝ
    ඈල්ල - පුන්චි සිරීපාදය, ඈල්ල පාස්, රාවනා ඈල්ල

    තව
    ම්ලෙස්නා ටී කාසල්,
    තව මතක් උනාම දාන්නම්

    ජයවේවා........ මේ තියෙන්නේ...... :):):):cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හපොයි නුවරඑළියේ ගිහින්ම නැද්ද? මේ දවස් වල එහෙ සෙනග බන්. නවතින්න තැන හොයන්න ලේසි වෙන්නේ නෑ. :no:

    නෑ නේන්නම්....... දෙපාරක්ම මිස් වුනා......... මේ පාර කොහොමහරි යනවාම තමා......

    යන්න ප්ලැන වෙසක් දවස් වල....... අවුල් වෙයිද.....?