Trip Help

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    giphy.gif

    good...... :lol:;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාර්තු 2 බන්.. හාට් ඇටෑක්.. වයස 54 යි. වැඩ කර කර ඉන්න ගමන් නිකම්ම ඇදගෙන වැටිල. එච්චරයි. තුන් වෙනි ඇටෑක් එක. මට එලකිරියෙ කාටවත් කියන්න බැරි වුනා බන් වැඩ අස්සෙ.. :(
    තෝ ගස් පිංග්ත්තරය මට වත් කිව්වෙ නෑ නේහ්?????:growl::growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තෝ ගස් පිංග්ත්තරය මට වත් කිව්වෙ නෑ නේහ්?????:growl::growl::growl:

    අනේ කිඹුලයියෙ... කියන්න කියල හිතාගෙන හිටියෙ. වැඩත් එක්ක බැරි වුනා.. කෙල්ලොම 3 දෙනා නිසා මට වගකීමෙන් බැහැල වැඩ කරන්න වුනා. ඉතින් ගොඩක් උන්ට කියන්න බැරි වුනා. :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ කිඹුලයියෙ... කියන්න කියල හිතාගෙන හිටියෙ. වැඩත් එක්ක බැරි වුනා.. කෙල්ලොම 3 දෙනා නිසා මට වගකීමෙන් බැහැල වැඩ කරන්න වුනා. ඉතින් ගොඩක් උන්ට කියන්න බැරි වුනා. :(

    උඹ විතරද තාම බෑනා කෙනෙක්ට ඉන්නේ....... :eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ විතරද තාම බෑනා කෙනෙක්ට ඉන්නේ....... :eek:

    අපෝ.. අනිත් උන් දෙන්න ගැන කතා කරල වැඩක් නැත.. එකෙක්නම් වැඩක්ම නැත. :growl:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ගොඩක්ම ස්තුතියි මචන්........ ගණන් එහෙම කොහොමද ශේප් ද......? :)

    ඔය numbers දෙකෙන් එකකට call කරලා උබට අවශ්‍ය විදියට ගාන කොච්චරක් වෙයිද කියල කතා කරගනින් මචන් :yes: ස්ටාර් ක්ලාස් නෙමෙයි මයේ හිතේ :nerd:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මම නුවරඑළියේ ගිහිල්ලම නෑ.. :(

    Siigiri negalath nedda? :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය numbers දෙකෙන් එකකට call කරලා උබට අවශ්‍ය විදියට ගාන කොච්චරක් වෙයිද කියල කතා කරගනින් මචන් :yes: ස්ටාර් ක්ලාස් නෙමෙයි මයේ හිතේ :nerd:

    එල මචං එල...... මම කතා කරලා බලනවා අනිවා......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොල්ලො ලව්වත් නග්ග ගන්න්වද? :(

    අනේ නෑ මම හිතුවේ උඹ කුලියට කොල්ලන්ගේ නග්ගවන එකෙක් කියලා...... කමක් නෑ බං කාටවත් බරක් නොවී රටට බරක් නොවී කාටවත් අතනොපා ඔහොම හරි කීයක්හරි හොයාගන්න එක නම්බුයි..... :yes::yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අනේ නෑ මම හිතුවේ උඹ කුලියට කොල්ලන්ගේ නග්ගවන එකෙක් කියලා...... කමක් නෑ බං කාටවත් බරක් නොවී රටට බරක් නොවී කාටවත් අතනොපා ඔහොම හරි කීයක්හරි හොයාගන්න එක නම්බුයි..... :yes::yes:
    ela ela bari kaleka kiyapan naggala denna :yes::yes: