තෝ ගස් පිංග්ත්තරය මට වත් කිව්වෙ නෑ නේහ්?????මාර්තු 2 බන්.. හාට් ඇටෑක්.. වයස 54 යි. වැඩ කර කර ඉන්න ගමන් නිකම්ම ඇදගෙන වැටිල. එච්චරයි. තුන් වෙනි ඇටෑක් එක. මට එලකිරියෙ කාටවත් කියන්න බැරි වුනා බන් වැඩ අස්සෙ..![]()



ඒ හරියේ නෙමේ අපේ නෑයෝ ඉන්නේ, ඊට මෙහා ගොඩක්ආඩෝ..ගොංගිතොට තමයි අපේ සෙට් එකත්.. ස්ටේෂන් එක ළග තියෙන ග්‍රවුන්ඩ් එකට උඩ පාර..![]()
නවාතැනක් ද.......?පොඩ්ඩක් විස්තර කියහන්කෝ.......
ඔව් මචං
Kanmark Holiday Resort & Reception Hall
Badulla Rd Uduhulpotha, Bandarawela, Sri Lanka
Phone
0572231538 | 0776318353

තෝ ගස් පිංග්ත්තරය මට වත් කිව්වෙ නෑ නේහ්?????![]()

අනේ කිඹුලයියෙ... කියන්න කියල හිතාගෙන හිටියෙ. වැඩත් එක්ක බැරි වුනා.. කෙල්ලොම 3 දෙනා නිසා මට වගකීමෙන් බැහැල වැඩ කරන්න වුනා. ඉතින් ගොඩක් උන්ට කියන්න බැරි වුනා.![]()

උඹ විතරද තාම බෑනා කෙනෙක්ට ඉන්නේ.......![]()

ගොඩක්ම ස්තුතියි මචන්........ ගණන් එහෙම කොහොමද ශේප් ද......?![]()
ස්ටාර් ක්ලාස් නෙමෙයි මයේ හිතේ 
අපෝ.. අනිත් උන් දෙන්න ගැන කතා කරල වැඩක් නැත.. එකෙක්නම් වැඩක්ම නැත.![]()
ඔය numbers දෙකෙන් එකකට call කරලා උබට අවශ්‍ය විදියට ගාන කොච්චරක් වෙයිද කියල කතා කරගනින් මචන්ස්ටාර් ක්ලාස් නෙමෙයි මයේ හිතේ
![]()
මම නුවරඑළියේ ගිහිල්ලම නෑ..
Siigiri negalath nedda?


කොල්ලො ලව්වත් නග්ග ගන්න්වද?![]()


ela ela bari kaleka kiyapan naggala dennaඅනේ නෑ මම හිතුවේ උඹ කුලියට කොල්ලන්ගේ නග්ගවන එකෙක් කියලා...... කමක් නෑ බං කාටවත් බරක් නොවී රටට බරක් නොවී කාටවත් අතනොපා ඔහොම හරි කීයක්හරි හොයාගන්න එක නම්බුයි.....![]()


ela ela bari kaleka kiyapan naggala denna![]()
