EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාතියා චිකෑන් යිවරයි මාතියා....... සෑර්ර් ට ඌරා දෙන්නද ඌරා......... අයියෝ ශාමි යුරා නෙවෙයි මාතියා ඌරා ඌරා......

    :eek:
    :no:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මාතියා චිකෑන් යිවරයි මාතියා....... සෑර්ර් ට ඌරා දෙන්නද ඌරා......... අයියෝ ශාමි යුරා නෙවෙයි මාතියා ඌරා ඌරා......

    :D

    mewa dakala ura ara ballata kiala ai hapawa gannawa :)

    Pero chicken nevei dodol kiapan 1.5kg walin hambenne :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ආයේ මොනාද කෙලින්ම වස විස නැති ෆ්‍රෙෂ් බඩු ගෙදර හදපු.....

    thariya thaniyama handi gala thiyenne :)

    dodol handi gana eka lesi pasu wadak nevei. issara ape achchi handi ganawa, mata nam harennawath bah eya ekka :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    thariya thaniyama handi gala thiyenne :)

    dodol handi gana eka lesi pasu wadak nevei. issara ape achchi handi ganawa, mata nam harennawath bah eya ekka :)

    ඒ වගේම තමා අර කිරි අම්මාවරුන්ගේ දානෙට හදන කිරියා හදද්දීත්..... දවසක් සෙට් වුනා හම්මෝ......
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඒ වගේම තමා අර කිරි අම්මාවරුන්ගේ දානෙට හදන කිරියා හදද්දීත්..... දවසක් සෙට් වුනා හම්මෝ......

    ow ow. kanna lesi ewa hadanna amarui mama hithanne.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අර කිඹුලාගේ ලෝගෝ ටිකේ අප්ලෝඩ් ලින්ක් ටික දියහල්ලකෝ

    මෙව්වද.....?

    image.jpg

    LOGO_01.jpg

    LOGO_02.jpg

    LOGO_03.jpg

    LOGO_04.jpg
     
    Status
    Not open for further replies.