බැසිල් පිළිගන්න පිල්ලයානුත් ඇවිත්

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    බැසිල් පිළිගන්න පිල්ලයානුත් ඇවිත්

    බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පිළිගැනීමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට අවටට විශාල පිරිසක් රැස්ව සිටිනවා. මේ පිරිස අතරට නැගෙනහිර හිටපු මහ ඇමති ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්යාන්), වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර (ගුරුවරිය දණගැස්වූ මන්ත්‍රී), බස්නාහිර පළාත් අමාත්‍ය නිමල් ලාංසා ඇතුළු දේශපාලඥයින් පිරිසක්ද සිටිනවා.

    Basil-Welocom-www.nethfm.com-01.jpg

    Basil-Welocom-www.nethfm.com-02.jpg

    Basil-Welocom-www.nethfm.com-03.jpg

    Basil-Welocom-www.nethfm.com-04.jpg

    Basil-Welocom-www.nethfm.com-05.jpg

    Basil-Welocom-www.nethfm.com-06.jpg

    Basil-Welocom-www.nethfm.com-07.jpg

    Basil-Welocom-www.nethfm.com-08.jpg

    Basil-Welocom-www.nethfm.com-09.jpg

    Basil-Welocom-www.nethfm.com-10.jpg

    Basil-Welocom-www.nethfm.com-11.jpg
     
    • Like
    Reactions: DJLEOx78

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ යකා ජනවාරි 9 පාන්දර ඩිෆෙන්ඩර් එකකින් ඇවිත් හොරෙන්ම යනකොට බල්ලෙක්වත් නැ, කිව්වෙත් නැ. පැල දොරින් පැන ගිය එකා පිලිගන්න සෙනග ඇවිත්.. ආශ්චර්ය තමා ඉතින්..

    මේ සොන්නය ජනුවරි 9 කැලිෆොනියා බහින්න සෙට් වෙලා ..
    Basil_departure.jpg
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Basil-Welocom-www.nethfm.com-11.jpg


    මේ පරයො ටික මේ පාරත් මහින්ද රෙද්ද අස්සෙ දා ගත්තොත් එතනින් මගේ ලැදිකම ඉවරයි
    උබ හිතන්නෙ මහින්ද මැදමුලනට වෙලා මේවා ටීවී එකේ බලාන ඉන්නවා කියලද බන් ? :lol: මේ උගෙ කොන්තරාත්තු මුන් ගෙනියන්නේ
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    අපොයි මෙහෙමත් ගොන් රට වැසියො ටිකක්..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇවිල්ලා ඉන්න ආදර්ශමත් චරිත ටික බලපල්ලකෝ
    කාටද කියන්නෙ බන්... ලැජ්ජා නැතිව තව මීඩියා වලට ලොරි ටෝක්ස් දෙන්නත් ලැස්තියි. කුඩ්ඩො
    මේ කැමරාව අල්ලන උන්ට 2ක් අනින්න ඕන අත බිම වැටෙන්න
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    අපොයි මෙහෙමත් ගොන් රට වැසියො ටිකක්.. :shocked::shocked::shocked::shocked::shocked:

    ගොන් උට්ටො ටිකක් බන්. ගස් පකස්ලා ටික දැන් ඉන්නේ හාමතේ නිසා බසිලයා ගේ පිගානේ ඉදුල් ලෙවන්න ගිහින්. මුංගේ #රි හැතිකරය බලේ ඉන්න කොට කොහොමද? දැං කොහොම ද? බලු වෙලා ගිහිංනේ!