බැසිල් පිළිගන්න පිල්ලයානුත් ඇවිත්
බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පිළිගැනීමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට අවටට විශාල පිරිසක් රැස්ව සිටිනවා. මේ පිරිස අතරට නැගෙනහිර හිටපු මහ ඇමති ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්යාන්), වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර (ගුරුවරිය දණගැස්වූ මන්ත්‍රී), බස්නාහිර පළාත් අමාත්‍ය නිමල් ලාංසා ඇතුළු දේශපාලඥයින් පිරිසක්ද සිටිනවා.