වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කූරයි කියන්නේ අන්තිම කූරයි. මේකෙ ඉන්න බුවාලට ලක්ෂ 45-55 දීල බ්‍රෑන්නිව් එකක් ගත්තත් වැරදී ලක්ෂ 15 - 16 දීල බ්‍රෑන්නිව් එකක් ගත්තත් වැරදී. මොකක්ද මේ කූර සමාජේ

    ටොයොටා අනාතයෝ එක්ක බෑ බන් :lol::lol::lol::lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18233908 said:
    ටොයොටා අනාතයෝ එක්ක බෑ බන් :lol::lol::lol::lol::lol::lol:

    බෑ බං බෑ මේ ටොයෝටා අනාතයෝ ඉන්නකං අපිට සෝස පාට විසෙල් එකක් මලකඩ පාට ඇල්ටො එකක්, සීනි බොල පාට ක්‍රොස් වෙච්ච පැන්ඩෙක් පදින්න බෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18233914 said:
    මම යනෝ.... පස්සේ සෙට් වෙමු

    කෲසර් එකේ බඩවැල් ගලවපු පොටෝ එක්ක නැවත හම්බ වෙමු

    හොදා හොදා එහෙනම් බුදුසරණයි!
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    රත්තරං;18233902 said:
    සමාවෙයන් කුකුලෝහ්... දැනුයි බැලුවේ.. ඔන්න දන්න විදිහට කෙටුවා

    එලකිරි මචං.. ගින්දර වගේ උත්තරේ දුන්නට.. ඔලුව විකාර වෙලා පැටලිලා හිටියෙ...
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    රත්තරං;18233914 said:
    මම යනෝ.... පස්සේ සෙට් වෙමු

    කෲසර් එකේ බඩවැල් ගලවපු පොටෝ එක්ක නැවත හම්බ වෙමු

    ඉක්මනටම ෆොටෝස් ඇන්න වරෝ....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මම කිව්වා කියලා කියන්න එපා..... මේ දවස් වල පොල් මාමට මනමාලියෙක් හොයනවා පොල් මාමිගේ ගෙදරින්....... :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම කිව්වා කියලා කියන්න එපා..... මේ දවස් වල පොල් මාමට මනමාලියෙක් හොයනවා පොල් මාමිගේ ගෙදරින්....... :yes:

    මාම qwa nisa hithuwe 40 panala kiyla :confused:
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    මම කිව්වා කියලා කියන්න එපා..... මේ දවස් වල පොල් මාමට මනමාලියෙක් හොයනවා පොල් මාමිගේ ගෙදරින්....... :yes:

    අපේ අක්ක කෙනෙක් ඉන්නවා දැනට phd කරනවා සෙට් කරලා දෙන්නද කියල අහන්න එයාටත් හොයනවා.. සමාවෙන්න ඕන thread එක වෙන .පැත්තකට හැරෙව්වනම්. පොල් අයියට නිසා උදව් නොකරත් බෑ...
     
    Last edited:

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මේ සොලූනා එකේ එන අළුත් වර්ෂන් එන්ජින් එක්කද බං.....
    :shocked::shocked::shocked::shocked:

    ඔන්න එහෙනං බලාගනින් සොලුනා එකට වෙච්චි දේ සහ සුද්දෙන්ම :D

    IMG_0516.jpg
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මම කිව්වා කියලා කියන්න එපා..... මේ දවස් වල පොල් මාමට මනමාලියෙක් හොයනවා පොල් මාමිගේ ගෙදරින්....... :yes:

    පොල් මාමාත් මනමාලියෙක් හොයනව නේද රට වටේ දුව දුව??
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    අපේ අක්ක කෙනෙක් ඉන්නවා දැනට phd කරනවා සෙට් කරලා දෙන්නද කියල අහන්න එයාටත් හොයනවා.. සමාවෙන්න ඕන thread එක වෙන .පැත්තකට හැරෙව්වනම්. පොල් අයියට නිසා උදව් නොකරත් බෑ...

    ithin set karahanko :yes:

    ඔන්න එහෙනං බලාගනින් සොලුනා එකට වෙච්චි දේ සහ සුද්දෙන්ම :D

    IMG_0516.jpg

    happada .... umba mada walak ehulata behala peenuwada :nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)

    අපේ අක්ක කෙනෙක් ඉන්නවා දැනට phd කරනවා සෙට් කරලා දෙන්නද කියල අහන්න එයාටත් හොයනවා.. සමාවෙන්න ඕන thread එක වෙන .පැත්තකට හැරෙව්වනම්. පොල් අයියට නිසා උදව් නොකරත් බෑ...

    :cool: එල එල අපි සෙට් කරලා දෙමු එහෙනම් පොල් මාමිට....... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න එහෙනං බලාගනින් සොලුනා එකට වෙච්චි දේ සහ සුද්දෙන්ම :D

    IMG_0516.jpg

    යකෝ මෙක මඩවලක් අස්සේ රිංගලාද උඩට ආවේ... :baffled: ඉක්මනට සුද්දයක් දාගනින්... නැත්නම් ඔය ජරාව අහුමුලුවල රැඳිලා රටේ නැති ලෙඩ එයි...
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    යකෝ මෙක මඩවලක් අස්සේ රිංගලාද උඩට ආවේ... :baffled: ඉක්මනට සුද්දයක් දාගනින්... නැත්නම් ඔය ජරාව අහුමුලුවල රැඳිලා රටේ නැති ලෙඩ එයි...

    සුද්දයක් දැම්ම බන්. ඒත් හරියටම සුද්ද වෙලා නෑ. :( :no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පොල් මාමා මනාලියක් සෙට් කරගෙනෝ........ :yes: ඔන්න අද හනිමූන් යනවලු....... :D :yes: මාළඹේ අරංගල තියෙන තැනක් හොය හොයා යන්නේ ඔය...... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පොල් මාමා මනාලියක් සෙට් කරගෙනෝ........ :yes: ඔන්න අද හනිමූන් යනවලු....... :D :yes: මාළඹේ අරංගල තියෙන තැනක් හොය හොයා යන්නේ ඔය...... :yes:

    පොලා තාම බැඳලා නැද්ද ? මටත් වඩා නාකියිනේ පොර.. :oo:
     
    Status
    Not open for further replies.