Chevrolet FNR Concept එක එලියට ඇවිල්ල ඔන්න
General Motors තමයි මේක kicked off කරලා තියෙන්නේ මේක autonomous electric-driving concept එකක්ලු 
2015 Shanghai Auto Show එක හෙට පටන් ගන්නවා April 22-29 වෙනකල් එකේදිත් මේ future model එක පෙන්නනවලු

මේක autonomous mode එකක් තියනවලු (using a gesture control system.
)
Power for the FNR comes from a set of magnetic hubless wheel electric motors.
plugged in කරලා charge කරන්න ඕනේ නැතිලු
wireless auto-charging system එකක් එනවලු 
මේක start කරලා යන්න iris-recognition system එකක් තියනවලු
(Finger ප්රින්ට් scanner වගේ ඇහැන් scan වෙනවා
)
bump එකක් දාගෙන යන්න

General Motors තමයි මේක kicked off කරලා තියෙන්නේ මේක autonomous electric-driving concept එකක්ලු 
2015 Shanghai Auto Show එක හෙට පටන් ගන්නවා April 22-29 වෙනකල් එකේදිත් මේ future model එක පෙන්නනවලු

මේක autonomous mode එකක් තියනවලු (using a gesture control system.
)Power for the FNR comes from a set of magnetic hubless wheel electric motors.

plugged in කරලා charge කරන්න ඕනේ නැතිලු
wireless auto-charging system එකක් එනවලු 
මේක start කරලා යන්න iris-recognition system එකක් තියනවලු
(Finger ප්රින්ට් scanner වගේ ඇහැන් scan වෙනවා
)
bump එකක් දාගෙන යන්න

apita podi ekak wath dakinna naha ban mehedi owa eddi koi kale weyida