..::[Chevrolet FNR(Future Car)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    Chevrolet FNR Concept එක එලියට ඇවිල්ල ඔන්‍න‍ :cool: General Motors තමයි මේක kicked off කරලා තියෙන්නේ මේක autonomous electric-driving concept එකක්ලු :yes:
    2015 Shanghai Auto Show එක හෙට පටන් ගන්නවා April 22-29 වෙනකල් එකේදිත් මේ future model එක පෙන්නනවලු :cool::yes:

    මේක autonomous mode එකක් තියනවලු (using a gesture control system. :confused: )
    Power for the FNR comes from a set of magnetic hubless wheel electric motors. :shocked:

    plugged in කරලා charge කරන්න ඕනේ නැතිලු :no: wireless auto-charging system එකක් එනවලු :cool:

    මේක start කරලා යන්න iris-recognition system එකක් තියනවලු :shocked: (Finger ප්‍රින්ට් scanner වගේ ඇහැන් scan වෙනවා ;))




    r8imhw.jpg




    hwee12.jpg




    5mkfo0.jpg




    245wznr.jpg





    5x1gz9.jpg





    kajm8o.jpg





    2ebbyna.jpg




    smvp1s.jpg



    bump එකක් දාගෙන යන්න :yes::yes:
     
    • Like
    Reactions: akilar25

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    Wedak ne okak mehe gennalla Leyland karayek wath egata elluwama oya mona features thibbath wedak ne keli ahula ahula duwanda wenawa :lol::lol:

    :lol: ඔව් බන් හැබැයි මේවා අද හෙට එන ඒවා නෙමෙයි නෙ බන් තව අවුරුදු ගානක් යයි එතකොට full electronic car යුගයක් තියෙයිද දන්නේ නැනේ :sorry:
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    :lol: ඔව් බන් හැබැයි මේවා අද හෙට එන ඒවා නෙමෙයි නෙ බන් තව අවුරුදු ගානක් යයි එතකොට full electronic car යුගයක් තියෙයිද දන්නේ නැනේ :sorry:

    කොහොමද එතකොට electric leyland බස් එහෙම පාරේ දුවද්දී .:lol::lol: