Hard Disc Re-Partition Help

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :no::no: පාර්ටිශන් මැජික් මම දාලා බැලුවා බං. සිස්ටම් ඩ්‍රයිව් එකට මොකුත් කරගන්න බෑ. බැරි තැන වෙන ඩ්‍රයිව් එකකට අලුතින් වින්ඩෝස් ගැහුවා. ඒත් අරකට මොකුත් කරන්න බෑ බං. :growl::growl:

    umba windows wena partition ekakata damma nam parana partion eka delete karapan. eken 120 GB walin new partition ekak create karala. ithuru tika mergr karanna puluwan wena partion ekakata. but merge karanna yana partion ekath delete karanna one. ethakota thamai okkoma GB gaana penwanne. eken ona gaanata create karapan.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඒක ඩිලීට් කරගන්න බැරි එකනේ බං සීන් එක. ලේබල් වෙලා සිස්ටම් ඩ්‍රයිව් කියලා ඒ හුට්ට වෙනස් කරන්න බෑ ලෙබල් එක. :growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ubata pissuda bn :lol::lol:
    ado ridila uba muge ewa nm ahanna epa....
    moo ubata help karannama wage account ekak hadan thiyenneth :lol::lol:

    පව් බං මොනා උනත් වචනෙකින් හරි උදව් කලානේ. රෙප් ඉඅරයි අදට දෙන්න නැත්නම් මූව නිල් කරනවා.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෙහෙම ක්‍රමයක් තියෙනවා. Windows 7 නේ තියෙන්නේ

    මෙහෙම කරන්න , Start -> Backup and Restore ගිහින්. Pen එකක් ගහන්න. ඊට පස්සේ , What do you want to backup කියන එකට. Let me choose කියලා දීලා මුලූ hard එකම backup කරන්න. ඊට පස්සේ Windows 7 DVD එකක් දාලා. Installation menu එකට යන්න, ඊට පස්සේ -> Custom Advanced -> paritions ඔක්කොම select කරලා -> Drive option -> Delete -> ඊට පස්සේ new ගිහින් -> කැමති විදියට parition හදලා -> ඉතුරු ටික extend කරලා -> format කරන්න.
    ඊට පස්සේ Windows 7 DVD එක දාලා -> repair your computer ගිහින් ->
    System image recovery දාලා -> අර කලින් හදාගත්ත image file එක restore කරන්න, එච්චරයි.
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මචන් අවශ්ය වෙන ෆයිල්ස් තියෙනවනම් වෙන හාර්ඩ් ඩ්‍රයිව් එකකට කොපි කරගෙන..
    හර්ඩ් එකේ පාර්ටිශන් සේරම ඩිලිට් කරලා අලුතෙන් ඕන විදියට පාර්ටිශන් හදාගනින්... ෆොර්මට් කරද්දි ෆුල් ෆෝර්මැට් එකක් දීපන්...

    බූටබල් ඩිස්ක් එකක් දාලා වැඩේ කරපන්... වින්ඩොව්ස් 8.1 බූටබල් එකක් ගනින්... 64බිට් දාපන්... :)

    සිස්ටම් ඩිස්ක් එකට අඩුම 100 වත් තියපන්... ගොනා වගේ 50ක් දාන්න එපා... :no:
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඒක ඩිලීට් කරගන්න බැරි එකනේ බං සීන් එක. ලේබල් වෙලා සිස්ටම් ඩ්‍රයිව් කියලා ඒ හුට්ට වෙනස් කරන්න බෑ ලෙබල් එක. :growl:

    Disk management wala umba aluthen windows daapu partion eke
    right click karala mark partion as active karapan.
    dan delete karala balapan parana partition eka.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    http://www.partition-tool.com/download/epm-trial-download.htm

    easeus partition manager eken gaaanata partition karnna puluwan.

    1. windows 8 install karnna giyama format karapn okkoma
    2. local disk okkoma delete karala thani partition ekak hada ganna.
    3. ekata windows 8 install karnna.
    4. dan easeus partition manager install karanna
    5. eken gihin api gawa dan thiyena thani partition eka kadanna. (api gawa dan thiyenne "System" eka dala tiyena disk eka nisa eka partition weddi pc eka restart wenawa) (system disk ekata aduma 100GB wath denna :))
    6. dan ituru Logical drive eka kamathi size walin kada ganna.

    software eka use karana widiya terenne naththm meka balanna

    https://www.google.com/search?q=eas...8&oe=utf-8#q=easeus+partition+manager+youtube

    matath oya wadema giya sathiye una bn. eha gedara podi ekata i5 dell lap ekak dubai walin hambela. mn partition kale oya soft eken. hard eka format kale na mokada eke original windows 8.1 tibba. muladi "Activate windows" kiyala watunath online giya gamn active una. :yes: eka original windows. a genawa lap eketh ohomada danne na machan tiyenne aththe. uba panna gaman format kalada original windows? :shocked:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    උඹ කියන්නේ මචං අර බූට් මෙනූ එකේදී වින්ඩෝස් ගහන්න ඩ්‍රයිව් ‍තෝරන පොඩි මෙනූ එකේදී කරන්න ඕනේ කියලද? එතනදි මොකක්ද බං කරන්න ඕනේ? මම සිස්ටම් එක ෆෝර්මැට් කරා. ඒ උනාට ඒක අන් ඇලෝකේටඩ් ස්පේස් එකට ඇඩ් උනේ නෑ නේ බං. :(:sorry::sorry:

    unallocated ekata add wenne naththe uba thawa partition ekak hari ithuru karala thibbada?

    mehema karapan , uba isellama oni data tika backup karaganin. ita passe windows install karana thanadi okkoma partition delete karala danna. ethakota okkoma thani unallocated space ekak widiyata pennanawa. ita passe itin oni ganan deela partition karanna.

    okkoma delete kalata passeth unallocated kiyala pennuwe naththan ehemama lap eka restart karala balanna.
     
    djzzzz85

    Active member
  • Aug 26, 2011
    213
    59
    28
    Kandy
    Disk Management ගිහින් C Drive එකේ right click කරලා Shrink Volume යන්න, ඕන capacity දීල New Partition එකක් හදාගන්න....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙහෙම ක්‍රමයක් තියෙනවා. Windows 7 නේ තියෙන්නේ

    මෙහෙම කරන්න , Start -> Backup and Restore ගිහින්. Pen එකක් ගහන්න. ඊට පස්සේ , What do you want to backup කියන එකට. Let me choose කියලා දීලා මුලූ hard එකම backup කරන්න. ඊට පස්සේ Windows 7 DVD එකක් දාලා. Installation menu එකට යන්න, ඊට පස්සේ -> Custom Advanced -> paritions ඔක්කොම select කරලා -> Drive option -> Delete -> ඊට පස්සේ new ගිහින් -> කැමති විදියට parition හදලා -> ඉතුරු ටික extend කරලා -> format කරන්න.
    ඊට පස්සේ Windows 7 DVD එක දාලා -> repair your computer ගිහින් ->
    System image recovery දාලා -> අර කලින් හදාගත්ත image file එක restore කරන්න, එච්චරයි.

    ela machan. Rep denna wate gihin ennalu. sorry :sorry::sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචන් අවශ්ය වෙන ෆයිල්ස් තියෙනවනම් වෙන හාර්ඩ් ඩ්‍රයිව් එකකට කොපි කරගෙන..
    හර්ඩ් එකේ පාර්ටිශන් සේරම ඩිලිට් කරලා අලුතෙන් ඕන විදියට පාර්ටිශන් හදාගනින්... ෆොර්මට් කරද්දි ෆුල් ෆෝර්මැට් එකක් දීපන්...

    බූටබල් ඩිස්ක් එකක් දාලා වැඩේ කරපන්... වින්ඩොව්ස් 8.1 බූටබල් එකක් ගනින්... 64බිට් දාපන්... :)

    සිස්ටම් ඩිස්ක් එකට අඩුම 100 වත් තියපන්... ගොනා වගේ 50ක් දාන්න එපා... :no:

    එළ මචෝ 120 ක් වගේ තියන්න බැලුවේ. වැඩේ තවම ගොඩ දැම්මේ නෑ. ගොඩ දාලා පෝස්ට් එකක් දාන්නම්. :cool::cool: