වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මාර්ච් එකක්..? යකෝ බලන්න එන්න වටිනවා... :rofl:

    :rofl: අපෝ උඹේ එක හොදා ඒකට වඩා........ මේක දොරවල් බැහැලා .... පොල් මාමා මොන සිහියෙන් ඒක ගත්තද මන්දා......!! :dull: අවුලක් නෑ..... අපිට කටු කතා අහන්න බැරියෑ....... :love: :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: අපෝ උඹේ එක හොදා ඒකට වඩා........ මේක දොරවල් බැහැලා .... පොල් මාමා මොන සිහියෙන් ඒක ගත්තද මන්දා......!! :dull: අවුලක් නෑ..... අපිට කටු කතා අහන්න බැරියෑ....... :love: :yes:

    සිරාවටම මාර්ච් එකක් අරන්ද ? ඇයි බං ඌ මාර්ච් එකක් අරන් තියෙන්නේ... වෙන වාහන තිබිලම නැද්ද ? :dull:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    සිරාවටම මාර්ච් එකක් අරන්ද ? ඇයි බං ඌ මාර්ච් එකක් අරන් තියෙන්නේ... වෙන වාහන තිබිලම නැද්ද ? :dull:

    පොල් මාමගෙ ඉරනමේ ලියවිලා තියෙන්නෙ මාච් එකක් එක්ක දීග යනව කියලලු
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පොල් මාමගෙ ඉරනමේ ලියවිලා තියෙන්නෙ මාච් එකක් එක්ක දීග යනව කියලලු

    මාර්ච් එක හොඳ වාහනේ සිරාවටම... :yes:
    ඒත් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අඩුයි... ඇතුලේ ඉඩ කඩ නම් හොඳයි... මම බැලුවේ පොල් ලොක්කා වගේ රට වටේ යන පොරකට ඕක හරියයිද කියලා... :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පොල් ලොක්කා හෙව්ව හෙවිල්ලේ හැටියට මං හිතුවා ජපානෙං වං 110 වගේ එකක් ගෙන්වයි කියලා..
    යකෝ මූ බලද්දි මාච් කට්ටක් නෙ උස්සලා තියෙන්නෙ..
    දාලා කරාබු ! :eek:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :rofl: අපෝ උඹේ එක හොදා ඒකට වඩා........ මේක දොරවල් බැහැලා .... පොල් මාමා මොන සිහියෙන් ඒක ගත්තද මන්දා......!! :dull: අවුලක් නෑ..... අපිට කටු කතා අහන්න බැරියෑ....... :love: :yes:

    පොල් ලොක්කා හෙව්ව හෙවිල්ලේ හැටියට මං හිතුවා ජපානෙං වං 110 වගේ එකක් ගෙන්වයි කියලා..
    යකෝ මූ බලද්දි මාච් කට්ටක් නෙ උස්සලා තියෙන්නෙ..
    දාලා කරාබු ! :eek:

    මුලින්ම හෙව්වේ ෆුල් සයිස් ඩීසල් එකක්. ඊලගට 110 ඩීසල් එකක්, අන්තිමට පැට්‍රල් මාච් එක අරංද පොලා. :lol: කමක් නෑ ඉතිං වාහනේ හොදයිනේ.
    දැන් ඉතිං අපිට මාච් එකේ හොද ගැන අහගන්න පුලුවන්. දොර පින් ගහගන්නන දවසයි. අනිත් වැඩ වලට දවස් 5 යි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මුලින්ම හෙව්වේ ෆුල් සයිස් ඩීසල් එකක්. ඊලගට 110 ඩීසල් එකක්, අන්තිමට පැට්‍රල් මාච් එක අරංද පොලා. :lol: කමක් නෑ ඉතිං වාහනේ හොදයිනේ.
    දැන් ඉතිං අපිට මාච් එකේ හොද ගැන අහගන්න පුලුවන්. දොර පින් ගහගන්නන දවසයි. අනිත් වැඩ වලට දවස් 5 යි.

    මාර්ච් එක ගැන ඉතිං මගෙන් හොඳට අහගන්න පුලුවන් ඌට... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :) මාත් ටික දවසක් පාවිච්චි කරල තියනවා.

    පෙනුම ටිකක් ගෙම්බා ලුක් එකයි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකේ අඩුවයි තමයි බං අවුල...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    සිරාවටම මාර්ච් එකක් අරන්ද ? ඇයි බං ඌ මාර්ච් එකක් අරන් තියෙන්නේ... වෙන වාහන තිබිලම නැද්ද ? :dull:

    :dull: මාච් එකක් තමා....... අනේ මන්දා ඒක නම්...... ඈතුල නම් අවුලක් නෑ...... එලිය නම්...... :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :dull: මාච් එකක් තමා....... අනේ මන්දා ඒක නම්...... ඈතුල නම් අවුලක් නෑ...... එලිය නම්...... :baffled:
    පොල් මාමා මාච් එක ගත්තේ අපි ගැන හිතලා..
    ආ නැද්ද කියපං මාමි :love::love:
    පොල් මාමි ගින්දර වගේ ටිං ටිං බඩ්ඩක් ගෙනාවා නං.. කෝ අපිට කියවන්න කටු ? :dull:
    ෆුල් අංඤකොරොස් වෙනවා නේ ත්‍රෙඩ් එක..
    දැං ඉතිං වාහන හින්දා කාපු කටු part 2 දාන්න තරං කටු ලියන්න තියෙයි..
    4.gif

    දාලා කරාබු ! :rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :rofl: අපෝ උඹේ එක හොදා ඒකට වඩා........ මේක දොරවල් බැහැලා .... පොල් මාමා මොන සිහියෙන් ඒක ගත්තද මන්දා......!! :dull: අවුලක් නෑ..... අපිට කටු කතා අහන්න බැරියෑ....... :love: :yes:

    ඔතන තමා උඹලගෙ වාහන ගනිල්ලෙයි මම වාහන ගනිල්ලෙයි වෙනස තියෙන්නේ බන්. මම මාර්ච් එක එකට තව 50ක් වියදම් කරලා වටේ පිටේ තියන අඩු පාඩු ටික හදල ගත්තාම තව ලක්ස දෙකක් තියාගෙන විකුනන්න පුළුවනි ඕන වෙලාවක. උඹල ගන්න එව්වා වික්ක දවසට අතින් ලක්ස දෙක තුනක් පාඩුයි. අයිතිකාරයා කිව්ව ගානෙන් AC එකටයි, දොරවල් පින් ගහන්නයි, ටයර් 4 දාන්නයි , බෆර් හීරෙච්චි එව්වා පේන්ට් කරන්නයි ලක්ස 1.5 ක් අඩු කරල වාහනේ ගත්තේ. මට මේ කිව්වා ටික හදන්න 50ක් යන්නේ නැහැ. පොතේ විස්තර අවුරුද්ද 2001, first owner , Doctor used , Special edition. වාහනේ අඩු පාඩු ටික හදල පොලිෂ් පාරක් දුන්න ගමන් ලක්ස 14.5 ක් සල්ලි කරන එක සිම්පල් වැඩක් අද පවතින මිල එක්ක. උඹල වගේම මෙහෙ ඉන්න මගේ යාළුවොත් ඔලුවේ අත තියාගන්නවා මම වාහනයක් ගෙනාපු ගමන්.. එත් වික්ක ගාන කිව්වම විනාඩියක් දෙකක් හුස්ම ගන්න අමතක වෙනවා උන්ටත්.. :lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සිරාවටම මාර්ච් එකක් අරන්ද ? ඇයි බං ඌ මාර්ච් එකක් අරන් තියෙන්නේ... වෙන වාහන තිබිලම නැද්ද ? :dull:

    පන දාගෙන හෙව්වෙ 110 ඩීසල් එකක් බන්. එත් අන්තිමේ අවුරුදු දෙකකට සැරයක් ලංකාවට ඇවිත් පදින්නත් මම කැමති වාහනයක් ගන්න එක අසාදාරන හින්ද ගන්න වාහනේ පාවිච්චි කරන උදවියගේ ඉලීමට එකඟ වෙන්න සිද්ද උනා අවසානයේ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පන දාගෙන හෙව්වෙ 110 ඩීසල් එකක් බන්. එත් අන්තිමේ අවුරුදු දෙකකට සැරයක් ලංකාවට ඇවිත් පදින්නත් මම කැමති වාහනයක් ගන්න එක අසාදාරන හින්ද ගන්න වාහනේ පාවිච්චි කරන උදවියගේ ඉලීමට එකඟ වෙන්න සිද්ද උනා අවසානයේ..

    ඩීසල් එකකට වඩා පෙට්‍රල් එකක් ගත්ත එක හොඳයි බං... 2001 කියන්නේ k11 එක නේද..?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මාර්ච් එක හොඳ වාහනේ සිරාවටම... :yes:
    ඒත් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අඩුයි... ඇතුලේ ඉඩ කඩ නම් හොඳයි... මම බැලුවේ පොල් ලොක්කා වගේ රට වටේ යන පොරකට ඕක හරියයිද කියලා... :D

    එන්ජිම ස්ටාර්ට් වෙනවනම් කුරුම්බැට්ටි මැෂිමක උනත් පොල් මාම මාමගේ ගමන යනවා බන්..:D අපේ ගෙදර මාර්ච් lovers ල දෙන්නෙක් 110 එකට විරුද්දව චන්දය ප්‍රකාශ කරා.. 110 එකකට දීපු ඇඩ්වාන්සුත් එපා කියන්න සිද්ද උනා අන්තිමේ..:no::no::no:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :dull: මාච් එකක් තමා....... අනේ මන්දා ඒක නම්...... ඈතුල නම් අවුලක් නෑ...... එලිය නම්...... :baffled:

    ලාබෙට හම්බවුනා නම් අවුලක් නැහැනේ... :D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල් ලොක්කා හෙව්ව හෙවිල්ලේ හැටියට මං හිතුවා ජපානෙං වං 110 වගේ එකක් ගෙන්වයි කියලා..
    යකෝ මූ බලද්දි මාච් කට්ටක් නෙ උස්සලා තියෙන්නෙ..
    දාලා කරාබු ! :eek:

    කරාබු දාපු එවුන් දෙන්නෙක් තමයි 110 සිහිනය බොඳ කරේ ..:growl::growl::growl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එන්ජිම ස්ටාර්ට් වෙනවනම් කුරුම්බැට්ටි මැෂිමක උනත් පොල් මාම මාමගේ ගමන යනවා බන්..:D අපේ ගෙදර මාර්ච් lovers ල දෙන්නෙක් 110 එකට විරුද්දව චන්දය ප්‍රකාශ කරා.. 110 එකකට දීපු ඇඩ්වාන්සුත් එපා කියන්න සිද්ද උනා අන්තිමේ..:no::no::no:

    යකෝ මාර්ච් එකට ඔච්චර ඉල්ලුමක් තියෙනවද ? :baffled:
     
    Status
    Not open for further replies.