මාර්ච් එකක්..? යකෝ බලන්න එන්න වටිනවා...![]()
අපෝ උඹේ එක හොදා ඒකට වඩා........ මේක දොරවල් බැහැලා .... පොල් මාමා මොන සිහියෙන් ඒක ගත්තද මන්දා......!!
අවුලක් නෑ..... අපිට කටු කතා අහන්න බැරියෑ.......

![]()
![]()

සිරාවටම මාර්ච් එකක් අරන්ද ? ඇයි බං ඌ මාර්ච් එකක් අරන් තියෙන්නේ... වෙන වාහන තිබිලම නැද්ද ?![]()
පොල් මාමගෙ ඉරනමේ ලියවිලා තියෙන්නෙ මාච් එකක් එක්ක දීග යනව කියලලු

අපෝ උඹේ එක හොදා ඒකට වඩා........ මේක දොරවල් බැහැලා .... පොල් මාමා මොන සිහියෙන් ඒක ගත්තද මන්දා......!!
අවුලක් නෑ..... අපිට කටු කතා අහන්න බැරියෑ.......
![]()
![]()
පොල් ලොක්කා හෙව්ව හෙවිල්ලේ හැටියට මං හිතුවා ජපානෙං වං 110 වගේ එකක් ගෙන්වයි කියලා..
යකෝ මූ බලද්දි මාච් කට්ටක් නෙ උස්සලා තියෙන්නෙ..
දාලා කරාබු !![]()
කමක් නෑ ඉතිං වාහනේ හොදයිනේ. මුලින්ම හෙව්වේ ෆුල් සයිස් ඩීසල් එකක්. ඊලගට 110 ඩීසල් එකක්, අන්තිමට පැට්රල් මාච් එක අරංද පොලා.කමක් නෑ ඉතිං වාහනේ හොදයිනේ.
දැන් ඉතිං අපිට මාච් එකේ හොද ගැන අහගන්න පුලුවන්. දොර පින් ගහගන්නන දවසයි. අනිත් වැඩ වලට දවස් 5 යි.

මාර්ච් එක ගැන ඉතිං මගෙන් හොඳට අහගන්න පුලුවන් ඌට...![]()
මාත් ටික දවසක් පාවිච්චි කරල තියනවා.මාත් ටික දවසක් පාවිච්චි කරල තියනවා.
සිරාවටම මාර්ච් එකක් අරන්ද ? ඇයි බං ඌ මාර්ච් එකක් අරන් තියෙන්නේ... වෙන වාහන තිබිලම නැද්ද ?![]()
මාච් එකක් තමා....... අනේ මන්දා ඒක නම්...... ඈතුල නම් අවුලක් නෑ...... එලිය නම්...... 
පොල් මාමා මාච් එක ගත්තේ අපි ගැන හිතලා..මාච් එකක් තමා....... අනේ මන්දා ඒක නම්...... ඈතුල නම් අවුලක් නෑ...... එලිය නම්......
![]()

අපෝ උඹේ එක හොදා ඒකට වඩා........ මේක දොරවල් බැහැලා .... පොල් මාමා මොන සිහියෙන් ඒක ගත්තද මන්දා......!!
අවුලක් නෑ..... අපිට කටු කතා අහන්න බැරියෑ.......
![]()
![]()

සිරාවටම මාර්ච් එකක් අරන්ද ? ඇයි බං ඌ මාර්ච් එකක් අරන් තියෙන්නේ... වෙන වාහන තිබිලම නැද්ද ?![]()
පන දාගෙන හෙව්වෙ 110 ඩීසල් එකක් බන්. එත් අන්තිමේ අවුරුදු දෙකකට සැරයක් ලංකාවට ඇවිත් පදින්නත් මම කැමති වාහනයක් ගන්න එක අසාදාරන හින්ද ගන්න වාහනේ පාවිච්චි කරන උදවියගේ ඉලීමට එකඟ වෙන්න සිද්ද උනා අවසානයේ..
මාර්ච් එක හොඳ වාහනේ සිරාවටම...
ඒත් ග්රවුන්ඩ් ක්ලියරන්ස් අඩුයි... ඇතුලේ ඉඩ කඩ නම් හොඳයි... මම බැලුවේ පොල් ලොක්කා වගේ රට වටේ යන පොරකට ඕක හරියයිද කියලා...![]()
අපේ ගෙදර මාර්ච් lovers ල දෙන්නෙක් 110 එකට විරුද්දව චන්දය ප්රකාශ කරා.. 110 එකකට දීපු ඇඩ්වාන්සුත් එපා කියන්න සිද්ද උනා අන්තිමේ..

මාච් එකක් තමා....... අනේ මන්දා ඒක නම්...... ඈතුල නම් අවුලක් නෑ...... එලිය නම්......
![]()

පොල් ලොක්කා හෙව්ව හෙවිල්ලේ හැටියට මං හිතුවා ජපානෙං වං 110 වගේ එකක් ගෙන්වයි කියලා..
යකෝ මූ බලද්දි මාච් කට්ටක් නෙ උස්සලා තියෙන්නෙ..
දාලා කරාබු !![]()

එන්ජිම ස්ටාර්ට් වෙනවනම් කුරුම්බැට්ටි මැෂිමක උනත් පොල් මාම මාමගේ ගමන යනවා බන්..අපේ ගෙදර මාර්ච් lovers ල දෙන්නෙක් 110 එකට විරුද්දව චන්දය ප්රකාශ කරා.. 110 එකකට දීපු ඇඩ්වාන්සුත් එපා කියන්න සිද්ද උනා අන්තිමේ..
![]()