~~එළකිරි කුමරිය 2015~~
එළකිරි වාසීන්ගේ බලවත් ඉල්ලීම පිට ප්‍රථම වතාවට තවත් තරගයක් පවත්වන්න අදහස් කලා ..ඒ තමයි එළකිරි කුමරිය තේරීම ...එළකිරියේ බොහෝ සාමාජිකයින්ට උදවු පදව් කරන එලකිරියට ජීවයක් ගෙන දෙන ඒ කාන්තා පරපුර ඇගයීම වස් එළකිරි හොදම කුමරිය තේරීමේ අවස්ථාව දැන් ඔබට හිමියි ....තරගය පැය 48 ක් තුල අවසන් කිරීමට බලාපොරොතු වෙන අතර මෙම තරගය සදහා මනාප කීපයක්(multi vote enable ) pawichi කල හැකියි ...සැම සමජිකයෙක්ගේම චන්දයක් සදහා එක ලකුණ බැගින් හිමි වෙනවා ...

ප්‍රචන්ඩ ක්‍රියා වලින් තොරව සාදාරන තරඟයක් තුලින් හොදම් කුමරිය තෝරා පත් කර ගන්නට දැන් අවස්ථාව විවුර්තයි ..දැන් ඔයාලගේ අවස්ථාව ..තමාට help කරපු තමන්ගේ හිත ගත් සොදුරු යුවතියව එළකිරි කුමරිය කරන්න .....

ජයග්‍රාහකයාව රේප් වලින් නාවමු ...

අවසන් තීරණය විනිශ්චමණ්ඩලය සතුයි ..

මෙය හුදෙක් එළකිරි වාසීන්ට තමන්ගේ සිතාගත් ,හෙල්ප් කල මිතුරියට තමන්ගේ ලෙන්ගතු බව ප්‍රකාශ කිරීමට ඇති අවස්ථාවක් පමණි ..ඒ නිසා මෙයට විරුද්දව කොසු කැති අමෝරාගෙන තර්ජනය නොකරන මෙන් සොදුරු යුවතියගෙන් කරුණාවෙන් ඉල්ලමි ..

Don't be serious..just funny event...

එළකිරි කුමරිය 2015

Last edited: