~~එළකිරි කුමරිය 2015~~

එළකිරි කුමරිය 2015


  • Total voters
    65
  • Poll closed .
Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;18242954 said:
    rep dunnoth denwa

    උඹලගෙ අර ත්‍රෙඩ් එකටම පල.. මේකෙ ඉන්නේ කෙල්ලො සහ කොල්ලො විතරයි :angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    baluwa,
    comment ekak danna mokakda wage :lol:

    ඒක හොදයි. වැඩිය ඒ පැත්තට යන්න එපා බන්. දන්න කියන එකෙක්ටවත් යන්න දෙන්න එපා..:yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දන්නා කියන දෙන්නට වෝට් කළා......

    දන්නවනම් මම අපේ උන්දෑවත් එවනවා සහභාගී වෙන්න කියලා.....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දන්නා කියන දෙන්නට වෝට් කළා......

    දන්නවනම් මම අපේ උන්දෑවත් එවනවා සහභාගී වෙන්න කියලා.....

    අවිවාහක තරුණියන් හට පමණි :baffled:

    අපේ මනාපෙ අපි කලින්ම එලකිරි එකේ කුමාරියොන්ට දීල ඉවරයි නේද බන්..:yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    යකෝ මම කොල්ලො කියල හිතන් හිතපු 3 දෙනෙක්ම මේ ලිස්ට් එකේ ඉන්නවනෙ

    කොහොම වෙතත් මනාපෙ ඕන අයට සලකන්න වෙයි. වැඩියෙන්ම දෙන එක්කෙනාට මනාපෙ දෙනවා.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අවිවාහක තරුණියන් හට පමණි :baffled:

    අපේ මනාපෙ අපි කලින්ම එලකිරි එකේ කුමාරියොන්ට දීල ඉවරයි නේද බන්..:yes:

    අවිවාහක අය පමණි කිව්වා........ :frown: අනේ පල යන්න....... එතකොට ආශ්මි අක්කා කෙල්ලද තාම......

    එහෙනං එහෙනං...... කිරියේ සිටි හොඳම කුමරියෝ දෙන්නා දැන් උඹයි මායි ළඟ...... :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අවිවාහක අය පමණි කිව්වා........ :frown: අනේ පල යන්න....... එතකොට ආශ්මි අක්කා කෙල්ලද තාම......

    එහෙනං එහෙනං...... කිරියේ සිටි හොඳම කුමරියෝ දෙන්නා දැන් උඹයි මායි ළඟ...... :P

    අනිවා.. ඒ එලකිරි කුමරියො එලකිරි ලොග් වෙද්දි මේ කුමරියො ලොවෙත් නැහැ:yes::yes:
     
    Status
    Not open for further replies.