Galle laptop house එකේ ලැප් හොඳද..

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Galle laptop house එකේ ලැප් හොඳද..

    සොරි මෙහෙම ත්‍රේඩ් මරනවට :rofl: :P :lol:

    මම බැලුවේ මේ ලැප :rolleyes:

    ASUS CORE I5 (5th Gen) New X555L-2

    Intel Core i5 5200 - 2.7 GHz
    8GB DDR3L 1600 MHz RAM
    2Gb VGA Nvidia 840M
    1TB Hard Drive Disk

    Galle laptop house එකේ සයිට් එකෙන් බැලුවේ...එකෙ බඩු කොහොමද..මට පොඩ්ඩක් මේකේ විස්තර කියන්ඩකෝ... :yes:

    මේ ලැප හොඳද.. :confused:

    http://gallelaptop.lk/products.php?productid=413
     
    Last edited:

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    පට්ට ලැප මේකේ battery backup එක කෙහොමද මචං..
    Lenovo yoga ultrabook එකත් බලපං :cool:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    mun nam hodai.. man oka patan gaththa kale indanma gannawa.man danna tharamin nam aulak na.. matanam galle wala hoda un thamayi.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Sell-X එකේ අවුලක් නැහැ මචං.. උන්ගෙ බඩු හොඳයි.. මිණුවන්ගොඩ අලුත් බ්‍රාන්ච් එකක් දාලා තියෙනවා.. මාස්ක් ද මොකක්ද.. මට නම මතක නෑ..:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    උරාජ් ට එන්න කියාපිය :rofl:

    :rofl: කියලා තියෙන්නේ බං..... මේකේ අයට ඕනාවට වඩා කියන්නේ නෑ නේ දැන්... පාඩමක් ඉගෙන ගෙනම හැදෙන්න දෙනවා මිසක්...... :D :P :love: :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    Asus හොයන උන්ට...... :D :P

    P553MA-BING-SX518B
    (N3540/15.6"/4GB DDR3/500GB/DVD-RW/Win 8.1 64 Bit with Bing)

    X555LA-XX622D
    (I5-5200/15.6"/4GB DDR3/1TB/DVD-RW/DOS)

    X555LD-XX756D
    (I5-5200/15.6"/4GB DDR3/1TB/GT820-2GB/DVD-RW/DOS)

    X555LD-XX755D
    (I5-5200/15.6"/6GB DDR3/1TB/GT820-2GB/DVD-RW/DOS)

    X555LD-XX756H
    (I5-5200/15.6"/4GB DDR3/1TB/GT820-2GB/DVD-RW/WIN 8.1 64 Bit)

    X555LD-XX757D
    (I7-5550U/15.6"/4GB DDR3/1TB/GT820-2GB VGA/DVD-RW/DOS)

    X555LD-XX757H
    (I7-5550U/15.6"/4GB DDR3/1TB/GT820-2GB VGA/DVD-RW/WIN 8.1 64 Bit)

    ඕනා උන් ප්‍රී ඕඩර්ස් බාර දීපල්ලා...... මේවා තවම ලංකාවට ගෙනත් නෑ ඒජන්ට්...... :no: ආව ගමන් උණු කැවුම් වගේ බඩු වාෂ්පයි........ :D :yes: Pre - Order කරොත් දෙන්නම්...... :yes: මේ මොඩල්ස් වෙනත් ස්ථාන වල විකිණීමට තියෙනවා නම් දැනට..... ඒ වනාහී...... උන් උන් විසින් පුද්ගලිකව ගෙන්වන ලද ඒවා මිසක්..... ඒජන්ට් වොරන්ටි නම් නොවේ...... :no:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    :rofl: කියලා තියෙන්නේ බං..... මේකේ අයට ඕනාවට වඩා කියන්නේ නෑ නේ දැන්... පාඩමක් ඉගෙන ගෙනම හැදෙන්න දෙනවා මිසක්...... :D :P :love: :cool:

    අඩෝ ඒනම් කැපිල්ල ආ.. :( :sorry:

    එහෙම කියන්ඩ එපා බන්..උඹලගෙන් තමා අපි අහන්නේ..අපි මේ සයිඩ් එක ගැන දන්නේ නැති හින්දා... :)

    මම උඹට කී පාරක් කොල් කරාද ආ... :(
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Asus හොයන උන්ට...... :D :P

    P553MA-BING-SX518B
    (N3540/15.6"/4GB DDR3/500GB/DVD-RW/Win 8.1 64 Bit with Bing)

    X555LA-XX622D
    (I5-5200/15.6"/4GB DDR3/1TB/DVD-RW/DOS)

    X555LD-XX756D
    (I5-5200/15.6"/4GB DDR3/1TB/GT820-2GB/DVD-RW/DOS)

    X555LD-XX755D
    (I5-5200/15.6"/6GB DDR3/1TB/GT820-2GB/DVD-RW/DOS)

    X555LD-XX756H
    (I5-5200/15.6"/4GB DDR3/1TB/GT820-2GB/DVD-RW/WIN 8.1 64 Bit)

    X555LD-XX757D
    (I7-5550U/15.6"/4GB DDR3/1TB/GT820-2GB VGA/DVD-RW/DOS)

    X555LD-XX757H
    (I7-5550U/15.6"/4GB DDR3/1TB/GT820-2GB VGA/DVD-RW/WIN 8.1 64 Bit)

    ඕනා උන් ප්‍රී ඕඩර්ස් බාර දීපල්ලා...... මේවා තවම ලංකාවට ගෙනත් නෑ ඒජන්ට්...... :no: ආව ගමන් උණු කැවුම් වගේ බඩු වාෂ්පයි........ :D :yes: Pre - Order කරොත් දෙන්නම්...... :yes: මේ මොඩල්ස් වෙනත් ස්ථාන වල විකිණීමට තියෙනවා නම් දැනට..... ඒ වනාහී...... උන් උන් විසින් පුද්ගලිකව ගෙන්වන ලද ඒවා මිසක්..... ඒජන්ට් වොරන්ටි නම් නොවේ...... :no:

    X555LD-XX755D
    (I5-5200/15.6"/6GB DDR3/1TB/GT820-2GB/DVD-RW/DOS)

    මෙන්න මේ භාණ්ඩේ කීයක් වෙයිද මචන්.... :baffled:

    මේකනම් මට ගාන
    :)