මචංලා, අලුත් pulsar 150 මොඩල් එකට කරන්න පුලුවන් ලස්සන වගෙම, බයික් එකටත් ගුණ moifications එහෙම කරපු උන් නැද්ද මෙතන ..
rear tyre සයිස් වැඩි කරන්න එහෙම පුලුවංද?

බැටරි කඩේකින් චෙක් කරගන්න ඕනා බැටරිය.......
හයියෝ කහවණු.......
අවුරුදු තෑගි එන්න පටන් අරන් වගේ.... 6 වෙනි මාසේ මුලම ලයිසන් ඉන්ෂුවරන්ස් එකත්...... පස්සේ ටයර් එකත් කිසි බිසි ගාලා ගෙවෙනවා දැන් බලාගෙන ඉන්නකොට.......
මටමයි වෙන්නේ....... !!!බැටරියේ තමා කුකුළණේ අවුල...... ඊයේ රෑ මම චෙක් කරනකොට 12V තිබ්බා.... අද උදේ බලනකොට 9V වගේ තමා..... මෝටරේ වදින්නේ නෑ...... ට් ර් ර් ...... ට් ර් ර් .... ගානවා විතරයි.......බැටරි කඩේකින් චෙක් කරගන්න ඕනා බැටරිය.......
හයියෝ කහවණු.......
අවුරුදු තෑගි එන්න පටන් අරන් වගේ.... 6 වෙනි මාසේ මුලම ලයිසන් ඉන්ෂුවරන්ස් එකත්...... පස්සේ ටයර් එකත් කිසි බිසි ගාලා ගෙවෙනවා දැන් බලාගෙන ඉන්නකොට.......
මටමයි වෙන්නේ....... !!!

බැටරියේ තමා කුකුළණේ අවුල...... ඊයේ රෑ මම චෙක් කරනකොට 12V තිබ්බා.... අද උදේ බලනකොට 9V වගේ තමා..... මෝටරේ වදින්නේ නෑ...... ට් ර් ර් ...... ට් ර් ර් .... ගානවා විතරයි.......බැටරි කඩේකින් චෙක් කරගන්න ඕනා බැටරිය.......

ඔකේ Tyre එක වෙන්නේ 8ක් වගේ නේ
මගේ එකේ Tyre ඔකේ තිබ්බා නම් මාමා අඩනවා
1500km maximum දුවන්න පුළුවන් 15000 වෙනවා Tyre එක
හෆ්ෆට සිරි...... මම ඕක දිව්වා නම් මාසෙකට ටයර් එකක් ගානේ දාන්න වෙනවනේ බොලව්...... අම්මේ ජපන් එපා.......
මේ ඉන්දියන් හොදා..... 

![]()

ඒ මොකක්ද බන් ඒ ටයර් එක ? 15000ක් දීල 1500ක් දුවන ? පාඩුයිනෙ බන්. dunlop,bridgestone or IRC එකක් දාන්න පුලුවන් ඔය ගානට ජපන් එකක්ම 15000kmක් විතර දුවන්න පුලුවන්. DSI motocross ටයර් එකම 12000ක් විතර දුවනව![]()

බයික්කේ දුවද්දී අව්ලක් නෑ නේද ? ආයේ උදේට බැටරිය බැහැල නේද
මගෙත් ඕකම උනා
බැටරිය නිකන් තියෙද්දී බහිනවා (self discharge)
අලුත් එකක් ඉල්ලන්නේ

ජන්තු අයියා;18246823 said:මාමා ඔකේ වතුර එහෙම බැලුවේ නැතෙයි...?මගේ මටරියට දැන් අවුරුදු දෙක පැනලා..තාම වැඩ හොදට..මේ ලගදි මට ඔය ලෙඩේ ආවා..බලනකොට බැටරි ක්ලිප් එක කෙලවිලා..අලුත් ක්ලිප් එකක් ගැහුවා ..දැන් බඩු වැඩ..උබලගේ නම් අවුලක් නෑ කික් එකක් තියෙන නිසා..මේ මගුල තල්ලු කරන්නම ඕනේ බැටරිය කෙල උනාම..

එකක්ද දෙකමද![]()

ඔය මොක නරක් උනත්,,,,මුගේ size කෝෂ හොයන්න පින්නවලම ගාටන්න වෙනවා.......