ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

TDesh86

Member
Apr 15, 2009
241
19
0
39
මචංලා, අලුත් pulsar 150 මොඩල් එකට කරන්න පුලුවන් ලස්සන වගෙම, බයික් එකටත් ගුණ moifications එහෙම කරපු උන් නැද්ද මෙතන ..
rear tyre සයිස් වැඩි කරන්න එහෙම පුලුවංද?

:(
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    බැටරියේ තමා කුකුළණේ අවුල...... ඊයේ රෑ මම චෙක් කරනකොට 12V තිබ්බා.... අද උදේ බලනකොට 9V වගේ තමා..... මෝටරේ වදින්නේ නෑ...... ට් ර් ර් ...... ට් ර් ර් .... ගානවා විතරයි....... :( බැටරි කඩේකින් චෙක් කරගන්න ඕනා බැටරිය....... :( හයියෝ කහවණු....... :dull: අවුරුදු තෑගි එන්න පටන් අරන් වගේ.... 6 වෙනි මාසේ මුලම ලයිසන් ඉන්ෂුවරන්ස් එකත්...... පස්සේ ටයර් එකත් කිසි බිසි ගාලා ගෙවෙනවා දැන් බලාගෙන ඉන්නකොට....... :( මටමයි වෙන්නේ....... !!!
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    බැටරියේ තමා කුකුළණේ අවුල...... ඊයේ රෑ මම චෙක් කරනකොට 12V තිබ්බා.... අද උදේ බලනකොට 9V වගේ තමා..... මෝටරේ වදින්නේ නෑ...... ට් ර් ර් ...... ට් ර් ර් .... ගානවා විතරයි....... :( බැටරි කඩේකින් චෙක් කරගන්න ඕනා බැටරිය....... :( හයියෝ කහවණු....... :dull: අවුරුදු තෑගි එන්න පටන් අරන් වගේ.... 6 වෙනි මාසේ මුලම ලයිසන් ඉන්ෂුවරන්ස් එකත්...... පස්සේ ටයර් එකත් කිසි බිසි ගාලා ගෙවෙනවා දැන් බලාගෙන ඉන්නකොට....... :( මටමයි වෙන්නේ....... !!!

    එව්වා එහෙම තමයි..මම මේ මාසෙ ටයර් එක දැම්මා ලබන මාසේ ලයිසන් :no::no:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    බැටරියේ තමා කුකුළණේ අවුල...... ඊයේ රෑ මම චෙක් කරනකොට 12V තිබ්බා.... අද උදේ බලනකොට 9V වගේ තමා..... මෝටරේ වදින්නේ නෑ...... ට් ර් ර් ...... ට් ර් ර් .... ගානවා විතරයි....... :( බැටරි කඩේකින් චෙක් කරගන්න ඕනා බැටරිය....... :( හයියෝ කහවණු....... :dull: අවුරුදු තෑගි එන්න පටන් අරන් වගේ.... 6 වෙනි මාසේ මුලම ලයිසන් ඉන්ෂුවරන්ස් එකත්...... පස්සේ ටයර් එකත් කිසි බිසි ගාලා ගෙවෙනවා දැන් බලාගෙන ඉන්නකොට....... :( මටමයි වෙන්නේ....... !!!

    ඔකේ Tyre එක වෙන්නේ 8ක් වගේ නේ

    මගේ එකේ Tyre ඔකේ තිබ්බා නම් මාමා අඩනවා
    1500km maximum දුවන්න පුළුවන් 15000 වෙනවා Tyre එක
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ඔකේ Tyre එක වෙන්නේ 8ක් වගේ නේ

    මගේ එකේ Tyre ඔකේ තිබ්බා නම් මාමා අඩනවා
    1500km maximum දුවන්න පුළුවන් 15000 වෙනවා Tyre එක

    :shocked: හෆ්ෆට සිරි...... මම ඕක දිව්වා නම් මාසෙකට ටයර් එකක් ගානේ දාන්න වෙනවනේ බොලව්...... අම්මේ ජපන් එපා....... :no: මේ ඉන්දියන් හොදා..... :love:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177

    මාසයක් යන්නේ ඌ නේ..උබේ බරට සතියට එක ගානේ දාන්න වෙනවා,,,,:lol::lol::lol::lol::lol::lol::lol::frown::frown::frown::baffled::baffled::baffled::baffled:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    ඔකේ Tyre එක වෙන්නේ 8ක් වගේ නේ

    මගේ එකේ Tyre ඔකේ තිබ්බා නම් මාමා අඩනවා
    1500km maximum දුවන්න පුළුවන් 15000 වෙනවා Tyre එක

    ඒ මොකක්ද බන් ඒ ටයර් එක ? 15000ක් දීල 1500ක් දුවන ? පාඩුයිනෙ බන්. dunlop,bridgestone or IRC එකක් දාන්න පුලුවන් ඔය ගානට ජපන් එකක්ම 15000kmක් විතර දුවන්න පුලුවන්. DSI motocross ටයර් එකම 12000ක් විතර දුවනව :baffled:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඒ මොකක්ද බන් ඒ ටයර් එක ? 15000ක් දීල 1500ක් දුවන ? පාඩුයිනෙ බන්. dunlop,bridgestone or IRC එකක් දාන්න පුලුවන් ඔය ගානට ජපන් එකක්ම 15000kmක් විතර දුවන්න පුලුවන්. DSI motocross ටයර් එකම 12000ක් විතර දුවනව :baffled:

    ane harako u '0' aduwen dala...:growl::growl::growl::growl::lol::lol::lol::lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ඒ මොකක්ද බන් ඒ ටයර් එක ? 15000ක් දීල 1500ක් දුවන ? පාඩුයිනෙ බන්. dunlop,bridgestone or IRC එකක් දාන්න පුලුවන් ඔය ගානට ජපන් එකක්ම 15000kmක් විතර දුවන්න පුලුවන්. DSI motocross ටයර් එකම 12000ක් විතර දුවනව :baffled:

    :shocked: හෆ්ෆට සිරි...... මම ඕක දිව්වා නම් මාසෙකට ටයර් එකක් ගානේ දාන්න වෙනවනේ බොලව්...... අම්මේ ජපන් එපා....... :no: මේ ඉන්දියන් හොදා..... :love:

    15000km machan varaduna
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    බැටරියේ තමා කුකුළණේ අවුල...... ඊයේ රෑ මම චෙක් කරනකොට 12V තිබ්බා.... අද උදේ බලනකොට 9V වගේ තමා..... මෝටරේ වදින්නේ නෑ...... ට් ර් ර් ...... ට් ර් ර් .... ගානවා විතරයි....... :( බැටරි කඩේකින් චෙක් කරගන්න ඕනා බැටරිය....... :( හයියෝ කහවණු....... :dull: අවුරුදු තෑගි එන්න පටන් අරන් වගේ.... 6 වෙනි මාසේ මුලම ලයිසන් ඉන්ෂුවරන්ස් එකත්...... පස්සේ ටයර් එකත් කිසි බිසි ගාලා ගෙවෙනවා දැන් බලාගෙන ඉන්නකොට....... :( මටමයි වෙන්නේ....... !!!

    මාමා ඔකේ වතුර එහෙම බැලුවේ නැතෙයි...?මගේ මටරියට දැන් අවුරුදු දෙක පැනලා..තාම වැඩ හොදට..මේ ලගදි මට ඔය ලෙඩේ ආවා..බලනකොට බැටරි ක්ලිප් එක කෙලවිලා..අලුත් ක්ලිප් එකක් ගැහුවා ..දැන් බඩු වැඩ..උබලගේ නම් අවුලක් නෑ කික් එකක් තියෙන නිසා..මේ මගුල තල්ලු කරන්නම ඕනේ බැටරිය කෙල උනාම..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,457
    22,114
    113
    Gotland
    බැටරියේ තමා කුකුළණේ අවුල...... ඊයේ රෑ මම චෙක් කරනකොට 12V තිබ්බා.... අද උදේ බලනකොට 9V වගේ තමා..... මෝටරේ වදින්නේ නෑ...... ට් ර් ර් ...... ට් ර් ර් .... ගානවා විතරයි....... :( බැටරි කඩේකින් චෙක් කරගන්න ඕනා බැටරිය....... :( හයියෝ කහවණු....... :dull: අවුරුදු තෑගි එන්න පටන් අරන් වගේ.... 6 වෙනි මාසේ මුලම ලයිසන් ඉන්ෂුවරන්ස් එකත්...... පස්සේ ටයර් එකත් කිසි බිසි ගාලා ගෙවෙනවා දැන් බලාගෙන ඉන්නකොට....... :( මටමයි වෙන්නේ....... !!!

    බයික්කේ දුවද්දී අව්ලක් නෑ නේද ? ආයේ උදේට බැටරිය බැහැල නේද
    මගෙත් ඕකම උනා
    බැටරිය නිකන් තියෙද්දී බහිනවා (self discharge)
    අලුත් එකක් ඉල්ලන්නේ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    බයික්කේ දුවද්දී අව්ලක් නෑ නේද ? ආයේ උදේට බැටරිය බැහැල නේද
    මගෙත් ඕකම උනා
    බැටරිය නිකන් තියෙද්දී බහිනවා (self discharge)
    අලුත් එකක් ඉල්ලන්නේ

    මාමගේ කෝෂ නරක් වෙලාලු...:baffled:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;18246823 said:
    මාමා ඔකේ වතුර එහෙම බැලුවේ නැතෙයි...?මගේ මටරියට දැන් අවුරුදු දෙක පැනලා..තාම වැඩ හොදට..මේ ලගදි මට ඔය ලෙඩේ ආවා..බලනකොට බැටරි ක්ලිප් එක කෙලවිලා..අලුත් ක්ලිප් එකක් ගැහුවා ..දැන් බඩු වැඩ..උබලගේ නම් අවුලක් නෑ කික් එකක් තියෙන නිසා..මේ මගුල තල්ලු කරන්නම ඕනේ බැටරිය කෙල උනාම..

    මගේ බැටරියෙත් මාස 3කට විතර කලින් වතුර අඩු වෙලා තිබුණ හොඳටම.බැටරි වතුර දාලා ශේප් කරගත්තා.පෙරේදා බලද්දී කෑලි 3ක විතර වතුර අඩුවෙලා තිබුණා.ඒත් හොඳට වැඩ.දවසගානේ දුවනවත් එක්ක.ඒ මදිවට HID පත ගොලුබෙල්ලෝ 2ක් වෙනම බ්‍රේක් ලයිට් එකකුත් දාලා තියෙන්නේ.කලින් HID එකට අමතරව වෙනම 9W led 2 කුත් දාලා නේ තිබුණේ.
    දැනට අවුරුදු 2 මාසයක් තාම අවුලක් නැහැ :)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    එකක්ද දෙකමද :shocked:

    ඉස්සෙල්ල කියල හිටපන් මාමගේ මොන කොශේද නරක් වෙලා තියෙන්නේ කියල????ඩිම්බ කෝෂද???වුෂණ කෝෂද?????:eek::eek::eek::eek::eek:ඔය මොක නරක් උනත්,,,,මුගේ size කෝෂ හොයන්න පින්නවලම ගාටන්න වෙනවා.......:dull::dull::dull::dull::dull::dull:
     
    Status
    Not open for further replies.