Bike problem. උදව්වක්

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මේකයි මචන් ප්‍රශ්නෙ. මගෙ ලොකු ආසාවක් තිබුන හොද බයික් එකක් කවද හරි අරගෙන පදින්න. දැන් job එකක් කරල සල්ලි ටිකක් එකතු කරගෙන Honda jade එකක් set කරගෙන ගන්න ඉන්නෙ. ඒත් මගෙ ලග වැඩට යන්න bajaj platina එකක් තියෙන්නෙ. ඒක මම බැලුවෙ වැඩට යන්න එන්න තියාගන්න. වැඩට යන්නයි එන්නයි තියෙනව කි.මී 30ක් විතර. දැන් ගෙදරින් කේස් දානව bike 2ක් මොකටද කියල. සල්ලි නාස්තියක්ලු. අනේ මන්ද මට දැන් එපා වෙලා තියෙන්නෙ. කොහොමද බන් ගෙදර කට්ටියට තේරුම් කරන්නෙ?....
    :sorry::(
     
    Dec 30, 2013
    1,235
    166
    0
    JADE එකේ තෙල් PLATINA එකට වඩා ගොඩක් වැඩියෙන් කරනව කියපන්. එතකොට හරි.
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Jade එකේ වැඩට යන්න ගියොත් petrol ගහන්නම සෑහෙන්න ගානක් යනවනෙ බන්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    ජේඩ් එකේ ගියොත් දවසට පෙට්‍රල් Rs130-150 වගේ ගානක් වෙයි. පෙට්‍රල් කරන්නෙ 20-25 වගේ

    සතියට දවස් 6ක් වැඩට යනව කියල ගමු 150x6=900 x4 = Rs3600

    services Rs1500 per month 3600+1500=5100

    මාසෙට් 5000ක් වගේ බයික් එකට වේදන් වෙයි. හැබැයි ඉතින් චොර ලඩියක් ගත්තොත් නම් ඕක 10000 වෙන්නත් පුලුවන්

    මොන බයික් එකේ ගියත් සාමන්‍ය පාවිච්චියේදි වියදම ගොඩක් එක වගේ ඉන්දියන් උනත් ජප උනත්. මගෙ ඔෆිස් එකේ ස්කූටර් එකක එන එකෙක් ඉන්නව ඌටත් මගෙ බයික් එකේ (xr250) ගානම වගේ වියදම් වෙනව :lol: ගොඩක් වෙලාවට ඊටත් වඩා වේදන්. මොකද උගේ එකේ පෙට්‍රල් 40-44ක් වගේ කරන්නෙ. මගේ එකේ 35-38 වගේ වැඩ ටව්න් එකේ , දුර 40-42
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    පුස්බයික් එකක් අරං එකෙන් වැඩට යන්න
    ස්කුටරයක් අරන් එකෙන් වැඩට යන්න ගෙදර අයටත් පදින්න පුළුවන්
    ජේඩ් එක පාන් ගේන්න කඩේට යන්න තියා ගන්න
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    Jade eka hornet ekata vadiya sapa pahasuva athin hondai. Platina ekata vada arakshavath vadi jade eke. Habai mobil vage oil 2.5L danna oni. E kiyane can 2.5k. Eka can ekak 700k kiyamuko ethakota oil valata 1750k yanava. Thava oil filter eka dann oni. Ekath 700k vithara venava. Ethakota me vade karana ekenata 500k dunoth 3000k vithara yanava service ekata. Thava plug maru karann oni vunoth eka plug ekak 1k 1000k kiyamu (mita vadi honda japan eava) ethakota plug 4 danna 4000 yai. Tire eka duvanna puluvan uparima 20000km. Tire deka 25k vithara venava. Chain sprokets kit eka 16k virhara vei normal eka damoth. Me viyadama daranna puluvan nam office yanna gathata kamak naha. Mita amatharava break pads ehema danna venava dinapatha duvanavanam. Double disk nisa pads issaharata vagema passatath danna oni 4k.
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    Dinapatha vadata yanavanam jade, cbr, hornet hariyane naha. Ekata honda single silender bikes like XR, DRZ, D-tracker, TW. Me bikes vala oil dana oni pramanaya adui. Petrol vadipura karanavath ekka.
     
    lilruchira

    Junior member
  • Sep 21, 2010
    109
    11
    18
    සිරි ලංකාව
    මේකයි මචන් ප්‍රශ්නෙ. මගෙ ලොකු ආසාවක් තිබුන හොද බයික් එකක් කවද හරි අරගෙන පදින්න. දැන් job එකක් කරල සල්ලි ටිකක් එකතු කරගෙන Honda jade එකක් set කරගෙන ගන්න ඉන්නෙ. ඒත් මගෙ ලග වැඩට යන්න bajaj platina එකක් තියෙන්නෙ. ඒක මම බැලුවෙ වැඩට යන්න එන්න තියාගන්න. වැඩට යන්නයි එන්නයි තියෙනව කි.මී 30ක් විතර. දැන් ගෙදරින් කේස් දානව bike 2ක් මොකටද කියල. සල්ලි නාස්තියක්ලු. අනේ මන්ද මට දැන් එපා වෙලා තියෙන්නෙ. කොහොමද බන් ගෙදර කට්ටියට තේරුම් කරන්නෙ?....
    :sorry::(

    Platina eka wikunapan :yes:
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    Habai machan ova gana vadiya hithana epa jade eka ganna. Eka honda bike ekak. Okata nagata passe ayeth jivitheta platina ekak diha balaneth naha umba. Habai vadata yanna tiyaganna epa jade eka. Fun ekata dura gamanak yana ehema maru. Platina eka vikunanna epa ayeth condition tiyena platina bike ekak umba vikunana ganata ganna amarui ne. Mage langa tiyeneth hornet ekak. Mama bike eke eliyata dane masekata 2parak vithara. Anith gaman okoma yane bus eke hari car eke hari train eke hari thamai. Mata car eka kohe hari gavunath avulak dane naha echara. Habai bike eke light ekak hari tikak hirunoth mata mara dukak danenava.
     
    Last edited:

    :):) ow ban uba kiyanawa wage wadiya hithanne nathuwa bike 1 gannawa. Mokada ithin naaki wela padinna kiyalaya....
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    ලාබෙට ආරක්ශාවට සැපට යන්න ඕනෙ නම් single cylinder enduro type එකක් ගන්න. XR තමා ඉතින් ලාබෙට හොදටම දුවන්න පුලුවන් බයික් එක. හැබැයි බයික් එක ටිකක් ගනන් මාකට් හොදයි.maintain බඩු නම් පට්ටම ලාබයි. හැබැයි කඩාගත්තොත් පාට්ස් නම් ගනන්. හරියට මේන්ටේන් කරන්න වැඩි වියදමක් යන්නෙ නැති නිසා ගොඩක් වෙලාවට හොදට මේන්ටේන් වෙන බයික් මොඩල් එකක් :)
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Wadata yanna Indian eka tiyaganin machan, Jade eka baba wage tiya ganin.
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    :):) ow ban uba kiyanawa wage wadiya hithanne nathuwa bike 1 gannawa. Mokada ithin naaki wela padinna kiyalaya....
    Ela machan! Honda bike ekak hoyala ganna. Used, recondition kiyala avulak naha original paint ehema tiyenavanam hondai. 110 hari 120 hari ekakma balala ganna. Mathaka athiva silencer eka original tiyena ekak ganna. Orijinal silencer tiena jade bike eka start karala idle eke tiyenakota hornet ekakata vada godak silent. Wish you good luck machan!
     
    Last edited: