වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
තව වැඩි කල් යන්න කලින් ඉන්සුරන්ස් කොම්පැනි වලින් roadside assistant සර්විස් පටන් ගනීවි බන්.. ඊට පස්සේ අපේ කට්ටිය උන් ටයර් එක මාරු කරන්න එනකම් පැයක් දෙකක් කට්ට කාවි පාර අයිනෙ .. ඉදිරියේ ඔව්වත් වැටේවි කටු ත්‍රෙඩ් එකට...

සිරා කතාව පොල් අයියේ.. තව ටිකක් දවස් යනකොට ඔටො විශන් එකටත් කත කරල අහයි වාහනේ මොඩෙල් එක ගැන පුල් ඩීටේල් පාරක් කියල ටයර් ගලවන හැටි එහෙම
 
KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    රත්තරං;18247128 said:
    යාලුවනේ, සිද්දිය මෙහෙමයි. මම අද 8.30 ට විතර අල්ලපු ගෙදර යාලුලේ මැද්දට එනකන් මාව දක්කෙ නැ, මම දැක්කෙත් නැ. ජීප් එකක් බලන්න ගිය මට විසෙල් එ......................

    ජොක් නැතුව උත්තරයක් දීපල්ලකො....

    :lol::lol::lol::lol: Vezel Edition eka.​
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    රත්තරං;18247128 said:
    යාලුවනේ, සිද්දිය මෙහෙ

    මුල් සිද්දිය දැක්ක.දැන් වැඩි පුර ඉන්නෙ චාටර් බුවාල බන් .අනාගතයෙදී ඔක්කෝම උන් ඔය වගේ වෙයිද කියලයි බය.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18247128 said:
    යාලුවනේ, සිද්දිය මෙහෙමයි. මම අද 8.30 ට විතර අල්ලපු ගෙදර යාලුවෙක්ගේ ගෙදර ගියා එහාට ගෙනාපු අලුත් ජීප් එක බලන්න . ගෙදර කවුරුත් හිටියේ නැ මම යාලුවගේ ෆොන් එකට මැසේජෙකක් දැම්මත් රිප්ලයි නැති නිසා කෙලින්ම ගෙදර දොර ඇරගෙන් ඇතුලට ගිහින් සැටි එකේ ඉදගෙන හිටියා. විනාඩි 5ක් යන්න ඇති මචන් යාලුවගේ නංගි විසෙල් එකක යතුරක් අරන් සාලේ හරහා කාමරේට දිව්වා.මේකි සාලේ මැද්දට එනකන් මාව දක්කෙ නැ, මම දැක්කෙත් නැ. ජීප් එකක් බලන්න ගිය මට විසෙල් එකක යතුරක් දැකලා මට පට්ට අප්සෙට්, කිසි දෙයක් කරගන්න බැරුව විනාඩියක් විතර ඉදලා එලියට ආවා. ආයේම ෆොන් එකෙන් කොල් එකක් ගත්තම යාලුව අන්සර් එකක් නැ . ඊටත් විනාඩි පහක් යන්න කලින් යාලුව අල්ලපු ගෙදරකට ගිහින් ඉදලා ආවා. මගෙන් දැන්ද ආවේ කියලා අහගෙන. ඉතුරු ආත බූත කතා වැඩක් නැ, මම මේ ගෙදර ආපු ගමන් ටක් ගාලා එලකිරි ආවෙ. දැන් අවුල වෙන මුකුත් නෙමෙයි, මම මේ සිද්දිය (ජීප් එකක් බලන්න යනවා කියලා ගිහින් විසෙල් එකක් බැලුවා කියන චාටර් සීන් එක) වයිෆ්ට කියන්න ඔනෙද? බැරි වෙලා හරි යාලුව කිව්වොත් මට අවුල් නේද? යාලුවා වාහනයක් ගත්ත එක ගැන කිසිම හැගීමක් මට නැ මචන්, ජීප් එකක් බලන්න ගිහින් විසෙල් එකක් දැකලා මොකක්ද එකක් ඒ වෙලාවෙ දැනුනත් ඒක වමනෙට ආව වගේ දෙයක් නෙමෙයි. තාවකාලික ඔක්කාරයක් විතරයි. යාලුව ජොබ් එකක් කරන කෙනෙක්, මම හිතන්නේ නංගිත් එක්ක එළියට යන්න ලෑස්ති වෙන්න ඔනේ ඔය නංගිට යතුර අරන් එන්න කියලා තිබුනෙත්.

    ජොක් නැතුව උත්තරයක් දීපල්ලකො....
    :lol::lol::lol:
    අව්ලක් නෑ කියපං කියපං. යතුරනේ දැක්කේ උඹ විසෙල් එක අතගාන්න, ෂොක්ස් හොදද කියලා පද්දල බලන්න ගියේ නෑනේ.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕන පාරකට නම් ඉතින් වෙසල් තමා . . . .
    වෙසල් එකට වඩා හොඳ ජීප්පුවක් මිහිපිට නැත.

    රත්තරං;18247052 said:
    මචන් මට හරිම ආසයි අර පිටිපස්සේ දොරේ රෝදේ එල්ලපු ජීප් වලට
    විසෙල් එකේ සේරම හොදයි රෝදේ නැති එක හිතට අප්සෙට්
    විසෙල් එකක් අරන් නිසන් පැට්‍රෝල් එකක හරි ලෑන්ඩ් කෲසර් එකක හරි රෝදයක් පස්සේ දොරේ හයිකරන්න බැරිද?
    පස්ස බිම ඇනිලා ඉස්සරහා ඉස්සෙයිද ?

    pd3231033.jpg
    :lol::lol::lol:

    මටත් ඔය පිටිපස්සේ රෝදේ එල්ල නැති සීන් එක තමයි සිඞහලෝ වැඩිය අල්ලන්නේ නැත්තේ. නැත්තං සෝස පාට ගාල ගත්තම විසෙල් එකට ඕනි තැනක යන්න පුලුවන්. ලබනපාර නුවර එලියෙයි ෆොක්ස්හිල් එකයි දෙකම පදිනවා කව්රු හරි විසෙල් එකක පිටිපස්සේ රෝදයක් එල්ලල දෙනවනම්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18246243 said:
    ඉතින් වරෙන්කෝ අපේ ආගමට.. මල දවසක ආයේ නිවන්සැප අනම් මනං නෑ.. නියම සැප.. කන්‍යාවෝ 72ක් ලැබෙනවා. ගෑනුද පිරිමිද කියලනම අපේ මැනුවල් එකේ ලියන්න ලොක්කට අමතක වෙලා. ගෑනු 72 ලැබුනොත් කුට්ටමේ වාසනාව පිරිමි 72ක් ලැබුනොත් පුකේ අවාසනාව. කොහොම උනත් ඒවා සේරම අල්ලගේ කැමැත්ත

    අප්පට සිරි එහෙමත් ආතල් එකක් තියනවද :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18247052 said:
    මචන් මට හරිම ආසයි අර පිටිපස්සේ දොරේ රෝදේ එල්ලපු ජීප් වලට
    විසෙල් එකේ සේරම හොදයි රෝදේ නැති එක හිතට අප්සෙට්
    විසෙල් එකක් අරන් නිසන් පැට්‍රෝල් එකක හරි ලෑන්ඩ් කෲසර් එකක හරි රෝදයක් පස්සේ දොරේ හයිකරන්න බැරිද?
    පස්ස බිම ඇනිලා ඉස්සරහා ඉස්සෙයිද ?

    pd3231033.jpg
    :lol::lol::lol:

    wheel_mod_fail_by_rushandruleit-d4djrn9.png
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් තියෙන තත්වේ අනුව ඔය ගානට හරි FD දාන එක තමයි හොඳ මචං..

    මාත් හිතුවේ තව මාස 6 කින් ඕක 4% වෙයිද කියලා :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මටත් ඔය පිටිපස්සේ රෝදේ එල්ල නැති සීන් එක තමයි සිඞහලෝ වැඩිය අල්ලන්නේ නැත්තේ. නැත්තං සෝස පාට ගාල ගත්තම විසෙල් එකට ඕනි තැනක යන්න පුලුවන්. ලබනපාර නුවර එලියෙයි ෆොක්ස්හිල් එකයි දෙකම පදිනවා කව්රු හරි විසෙල් එකක පිටිපස්සේ රෝදයක් එල්ලල දෙනවනම්.

    රෝදේ බරට ඉස්සරහා ඉස්සෙයිද? පස්සේ දොර කඩන් වැටෙයිද?:sorry:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    රත්තරං;18247128 said:
    යාලුවනේ, සිද්දිය මෙහෙමයි. මම අද 8.30 ට විතර අල්ලපු ගෙදර යාලුවෙක්ගේ ගෙදර ගියා එහාට ගෙනාපු අලුත් ජීප් එක බලන්න . ගෙදර කවුරුත් හිටියේ නැ මම යාලුවගේ ෆොන් එකට මැසේජෙකක් දැම්මත් රිප්ලයි නැති නිසා කෙලින්ම ගෙදර දොර ඇරගෙන් ඇතුලට ගිහින් සැටි එකේ ඉදගෙන හිටියා. විනාඩි 5ක් යන්න ඇති මචන් යාලුවගේ නංගි විසෙල් එකක යතුරක් අරන් සාලේ හරහා කාමරේට දිව්වා.මේකි සාලේ මැද්දට එනකන් මාව දක්කෙ නැ, මම දැක්කෙත් නැ. ජීප් එකක් බලන්න ගිය මට විසෙල් එකක යතුරක් දැකලා මට පට්ට අප්සෙට්, කිසි දෙයක් කරගන්න බැරුව විනාඩියක් විතර ඉදලා එලියට ආවා. ආයේම ෆොන් එකෙන් කොල් එකක් ගත්තම යාලුව අන්සර් එකක් නැ . ඊටත් විනාඩි පහක් යන්න කලින් යාලුව අල්ලපු ගෙදරකට ගිහින් ඉදලා ආවා. මගෙන් දැන්ද ආවේ කියලා අහගෙන. ඉතුරු ආත බූත කතා වැඩක් නැ, මම මේ ගෙදර ආපු ගමන් ටක් ගාලා එලකිරි ආවෙ. දැන් අවුල වෙන මුකුත් නෙමෙයි, මම මේ සිද්දිය (ජීප් එකක් බලන්න යනවා කියලා ගිහින් විසෙල් එකක් බැලුවා කියන චාටර් සීන් එක) වයිෆ්ට කියන්න ඔනෙද? බැරි වෙලා හරි යාලුව කිව්වොත් මට අවුල් නේද? යාලුවා වාහනයක් ගත්ත එක ගැන කිසිම හැගීමක් මට නැ මචන්, ජීප් එකක් බලන්න ගිහින් විසෙල් එකක් දැකලා මොකක්ද එකක් ඒ වෙලාවෙ දැනුනත් ඒක වමනෙට ආව වගේ දෙයක් නෙමෙයි. තාවකාලික ඔක්කාරයක් විතරයි. යාලුව ජොබ් එකක් කරන කෙනෙක්, මම හිතන්නේ නංගිත් එක්ක එළියට යන්න ලෑස්ති වෙන්න ඔනේ ඔය නංගිට යතුර අරන් එන්න කියලා තිබුනෙත්.

    ජොක් නැතුව උත්තරයක් දීපල්ලකො....

    උබ අර කෙල්ලගෙ ගෙදර ගිය ත්‍රෙඩ් එකෙ බලුවා නේද? එකේ දාල තියන කොමෙන්ට් මතක් උනාමත් හිනායනවා බන්.:lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ අර කෙල්ලගෙ ගෙදර ගිය ත්‍රෙඩ් එකෙ බලුවා නේද? එකේ දාල තියන කොමෙන්ට් මතක් උනාමත් හිනායනවා බන්.:lol:

    මේක තමා අලුත්ම එලකිරි ස්ටයිල් එක.. මාත් බැස්සුවා ඉතින් එකක්:cool::cool:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    රත්තරං;18247913 said:
    මේක තමා අලුත්ම එලකිරි ස්ටයිල් එක.. මාත් බැස්සුවා ඉතින් එකක්:cool::cool:

    ඔව් බන් අපිත් පස්ස ගහන්න හොද නැ:lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18247905 said:
    රෝදේ බරට ඉස්සරහා ඉස්සෙයිද? පස්සේ දොර කඩන් වැටෙයිද?:sorry:

    පිටිපස්සේ දොර බොඩියටම තියලා වැල්ඩිං කර ගන්නවා. ඊටපස්සේ බොනට් එක උඩින් තව රෝදයක් තියනවා. එත කොට මගේ විසෙල් එක බැලන්ස් වෙයි නේද මචං.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18247913 said:
    මේක තමා අලුත්ම එලකිරි ස්ටයිල් එක.. මාත් බැස්සුවා ඉතින් එකක්:cool::cool:

    ඔව් බන් අපිත් පස්ස ගහන්න හොද නැ:lol:

    ඔව් ඔව් රැල්ලට ගියේ නැත්තං ඔටෝ මොබයිල් සෙක්ෂන් එකේ අපි කබ්බෝ වෙනවා :lol:
     
    Status
    Not open for further replies.