වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18247908 said:
    මැනුවල් එකයි හදීස් ටිකයි කියෝපන්කෝ.. හිනා කාලා මැරෙනවා:lol::lol:

    වෙලාවකට මැනුවල් එකේ සිංහල වර්ෂන් එකක් හොයාගෙන බලන්න ඕනේ :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හිටපල්ලා දුමින්ද උතුමානන්ට කියලා බොඩි කිට් එකක් ගහනවා උඹලට ඇඩේන්න
    mugen-vezel.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    සිරාවට ඈයි බං වෙසල් වල උන් පට්ට හෙමින් යන්නේ....... මට එපා වෙනවා ඕකෙක් පස්සෙන් සෙට් උනහම....... මේ සතියේ හයිබ්‍රිඩ් FB15 යේ කොළබ ගියා (පොල් මාමා අර කාර් එකත් උස්සන් මෙහේ ආව දවසේ) ...... එපා උනා ඔය ලෙල්ල හුටං වෙසල් සෙට් උනහම...... :angry: යන්නෙත් නෑ.... යන එකාට යන්න දෙන්නෙත් නෑ.... ඒ උනාට ඕවා පදින උන් ගූ බයයි..... මම කරන්නේ සෙල්ලම් දාලා ඉස්සර කරලා..... පස්ස තියනවා පොඩි බ්‍රේක් පාරක් ගහලා...... ඌ කාණුවට දාගෙන තමා අයින් කරගන්නේ...... :D :P මල පැනලා පස්සෙන් පන්නන් එන්නෙත් නෑ..... :no: ඈයි බං ඒ..... 1000CC වත් නැද්ද එන්ජිම.....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ කුකුළණේ..... මා ගාව ගලවපු 4D31 එන්ජිමක් තිබේ..... ඒක කීයකට විකුණගන්න පුලුවන්ද....?? :rolleyes:

    රින්ග් සෙට් එකක් දාන්න විතරයි තිබ්බේ...... දැන් නම් ඉතින් ෆුල් සුද්දයක් දාලා හදාගන්න වෙයි ඉතින්.... :yes:

    යකඩ වලට විකුණන්නත් හදලා..... ආයේ තියා ගත්තා...... එන්ජිම හොද නිසා..... :D :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිරාවට ඈයි බං වෙසල් වල උන් පට්ට හෙමින් යන්නේ....... මට එපා වෙනවා ඕකෙක් පස්සෙන් සෙට් උනහම....... මේ සතියේ හයිබ්‍රිඩ් FB15 යේ කොළබ ගියා (පොල් මාමා අර කාර් එකත් උස්සන් මෙහේ ආව දවසේ) ...... එපා උනා ඔය ලෙල්ල හුටං වෙසල් සෙට් උනහම...... :angry: යන්නෙත් නෑ.... යන එකාට යන්න දෙන්නෙත් නෑ.... ඒ උනාට ඕවා පදින උන් ගූ බයයි..... මම කරන්නේ සෙල්ලම් දාලා ඉස්සර කරලා..... පස්ස තියනවා පොඩි බ්‍රේක් පාරක් ගහලා...... ඌ කාණුවට දාගෙන තමා අයින් කරගන්නේ...... :D :P මල පැනලා පස්සෙන් පන්නන් එන්නෙත් නෑ..... :no: ඈයි බං ඒ..... 1000CC වත් නැද්ද එන්ජිම.....?? :rolleyes:

    තෙල් ඉතුරු කරගන්න කියලා ගත්තු වහන්තරේනේ බං. ඉති හිමිං හිමිං ගාටනවා පැට්‍රල් පිච්චෙයි කියන බයට. එකපාර පිකප් කරොත් ඇන්ජිම වැඩ කරලා තෙල් පිච්චෙනවට තියන දුක තමයි ඉතිං. බිත්තරයක් වගේ පරිස්සමෙන් ගෙනියන්නෙ නම් ඉතිං ගෑවුනොත් ෆයිබර් කෑලි ටික හැලිලා යයි කියන බයට තමයි. දන්නවනේ සෙන්සර් අව්ල් වුනොත් ලේසි නෑ. කැරියර් එකේ පටවගෙන ගැරජ් එකට දක්කන්න වෙනවා. අනික බං ඒක FB15 වගේ සැප වාහනයක් නෙවෙයි. උන් යන්නේ බංකු වගේ සීට් වල. ඒ වගේ යන අසරණයන්ට වෙට්ටු දාන්න උඹටත් ලැජ්ජ නෑනේ බං. :growl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සිරාවට ඈයි බං වෙසල් වල උන් පට්ට හෙමින් යන්නේ....... මට එපා වෙනවා ඕකෙක් පස්සෙන් සෙට් උනහම....... මේ සතියේ හයිබ්‍රිඩ් FB15 යේ කොළබ ගියා (පොල් මාමා අර කාර් එකත් උස්සන් මෙහේ ආව දවසේ) ...... එපා උනා ඔය ලෙල්ල හුටං වෙසල් සෙට් උනහම...... :angry: යන්නෙත් නෑ.... යන එකාට යන්න දෙන්නෙත් නෑ.... ඒ උනාට ඕවා පදින උන් ගූ බයයි..... මම කරන්නේ සෙල්ලම් දාලා ඉස්සර කරලා..... පස්ස තියනවා පොඩි බ්‍රේක් පාරක් ගහලා...... ඌ කාණුවට දාගෙන තමා අයින් කරගන්නේ...... :D :P මල පැනලා පස්සෙන් පන්නන් එන්නෙත් නෑ..... :no: ඈයි බං ඒ..... 1000CC වත් නැද්ද එන්ජිම.....?? :rolleyes:

    පිස්සු බඩෙක් එක්ක මොන රේස් ද කියලා උන්ට හිතෙන්න ඇති... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හයිබ්‍රිඩ් එලවන උන්ගෙන් බහුතරයක් වාහ්නේ හොඳට පාගලා පිකප් කරන්නේ නෑ... 40 ටම තියාගෙන යනවා... උදේට එකෙක් පස්සෙන් සෙට් වුනොත් අනාථයි...
    අනිත් එක වෙසල් උන්ගේ හෙඩ් ලයිට් එක.. කන පැලෙන්න ගහගෙන එනවා... ඇත්තමයි ජීප් කට්ටක් තිබ්බ නම් හප්පනවා කුඩු වෙන්න... :growl:
     
    Status
    Not open for further replies.