මචන් රත්තරන් මෙන්න අරුට රිදිලා ත්රෙඩ් එකකුත් දාලා 
http://www.elakiri.com/forum/showthread.php?t=1673230

රත්තරං;18247908 said:මැනුවල් එකයි හදීස් ටිකයි කියෝපන්කෝ.. හිනා කාලා මැරෙනවා![]()
මචන් රත්තරන් මෙන්න අරුට රිදිලා ත්රෙඩ් එකකුත් දාලා
http://www.elakiri.com/forum/showthread.php?t=1673230

හිටපල්ලා දුමින්ද උතුමානන්ට කියලා බොඩි කිට් එකක් ගහනවා උඹලට ඇඩේන්න
![]()

ඕන පාරකට නම් ඉතින් වෙසල් තමා . . . .
වෙසල් එකට වඩා හොඳ ජීප්පුවක් මිහිපිට නැත.

යන්නෙත් නෑ.... යන එකාට යන්න දෙන්නෙත් නෑ.... ඒ උනාට ඕවා පදින උන් ගූ බයයි..... මම කරන්නේ සෙල්ලම් දාලා ඉස්සර කරලා..... පස්ස තියනවා පොඩි බ්රේක් පාරක් ගහලා...... ඌ කාණුවට දාගෙන තමා අයින් කරගන්නේ......
මල පැනලා පස්සෙන් පන්නන් එන්නෙත් නෑ.....
ඈයි බං ඒ..... 1000CC වත් නැද්ද එන්ජිම.....?? 
![]()
NSB එකෙත් 6.5% තමයි මචං.
NSB පෝලිම් වල කටු කනවට ලේසි ලීසින් එක මට නම්..... අනික ෆ්රෙන්ඩ්ලි ස්ටාෆ්..... 

සිරාවට ඈයි බං වෙසල් වල උන් පට්ට හෙමින් යන්නේ....... මට එපා වෙනවා ඕකෙක් පස්සෙන් සෙට් උනහම....... මේ සතියේ හයිබ්රිඩ් FB15 යේ කොළබ ගියා (පොල් මාමා අර කාර් එකත් උස්සන් මෙහේ ආව දවසේ) ...... එපා උනා ඔය ලෙල්ල හුටං වෙසල් සෙට් උනහම......යන්නෙත් නෑ.... යන එකාට යන්න දෙන්නෙත් නෑ.... ඒ උනාට ඕවා පදින උන් ගූ බයයි..... මම කරන්නේ සෙල්ලම් දාලා ඉස්සර කරලා..... පස්ස තියනවා පොඩි බ්රේක් පාරක් ගහලා...... ඌ කාණුවට දාගෙන තමා අයින් කරගන්නේ......

පිස්සු බඩෙක් එක්ක මොන රේස් ද කියලා උන්ට හිතෙන්න ඇති...![]()