Trip Help

Jax_Teller

Member
Oct 19, 2013
890
50
0
38
Charming, California
මෙහෙම කරපන්.. යද්දි අවිස්සාවේල්ල, කිතුල්ගල, ලක්ෂපාන, හැටන් හරහා නුවර එළි පලයන්.. ඒ යද්දි උඹට කිතුල්ගලින් නාලා උදේට කන්න පුලුවන් (කැමතිනන් රා කට්ටක් රහ බලන්නත් පුලුවන්) .. ඊට පස්සෙ ලක්ෂපාන දිය ඇල්ල බලන්න පුලුවන්, නෝර්ටන් බිජ් බලන්න පුලුවන්, ඇබර්ඩීන් ඇල්ල , ඩෙවෝන් ඇල්ල සෙට් වෙනවා.. ඊට පස්සෙ නුවර එළි පලයන්. නුවර එළියෙ අර තුරග පිටිය, ග්‍රෙගරි ලේක් එක. ඒකෙ බෝට් සෆාරි යන්න පුලුවන්.. නුවර එළිය ගාඩ්න් එකත් ටිකක් ෂේප්..
ඊට පස්සෙ එහෙ ඉදල බදුල්ල පැත්තට වරෙන්. එද්දි හග්ගල සෙට් වෙනව.. හග්ගල මල් බලල මල් කඩල ඉවර වෙලා පල අඹේවෙල ෆාම් එකට.. ඊට පස්සෙ බදුල්ලට ගිහින් මුතියංගනේ වැදපුදාගෙන බදුල්ල මහියංගනේ පාරෙ ටික දුරක් යද්දි සෙට් වෙනව දුන්හිද.. අන්න පට්ට ප්ලේස් එක. ටිකක් ඇතුලට යන්න තියෙනවා. කි.මී.2 ක් විතර. බට් සුප්පා ප්ලේස් එක... දුන්හිද ගිහින් වරෙන් හාලිඇලට.. එතනින් ඇල්ල පැත්තට ගිහින් රාවණා ඇල්ලට පල.. අනිවා කොල්ලො සෙට් එක පුලුවන්නන් උඩට නැගපන්.. දැනට 35-40 විතර මර්ගයා වෙලා තියෙනවා. පරිස්සමින් පල. උඩ පට්ට ප්ලේස් එක. ඊට පස්සෙ එහෙන් වර හපුතලෙට.. එද්දි රාවණා හිටපු පංසල සෙට් වෙනවා. ඒකටත් පල. දෝව පන්සල තියෙනවා. ඊට පස්සෙ හපුතලේ ඇඩිෂම් බංගලාවට පල. ඒකෙ පරන පල්ලිය බලල, ජෑම් එහෙම කාලා වරෙන්. ඊට පස්සෙ කොළඹ වරෙන් රත්නපුර පාරෙන්. එද්දි බඹරකන්ද සෙට් වෙනවා. සුරතලී සෙට් වෙනවා. ඊට පස්සෙ බෙලිහුල්ඔය සෙට් වෙනවා. එතනින් මොනව හරි කාලා බීල ගෙදර වරෙන්. මතක ඇතුව එද්දි අපිට මොනව හරි අරන් වරෙන්. සුබ ගමන්.. ජර්සි, අයිස් කැප්, සපත්තු (කූඩැල්ලො) අමතක කරන්න එපා
thank you :)
 
epgehan1

Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell

    patta bn
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කෝ යකෝ ට්‍රිප ගිහින් පොටෝ දාන්නෙ නැද්ද බොල?

    තාම ගියේ නෑ ඌයි..... අම්මලට වෙසක් එකට සිල් ගන්න ඕනේ ඕනේ ඕනෙමයි කියලා කියනවනේ..... :oo: අනික මේ දවස් වල උඩහා නාකපන වැස්ස කියලා පෙරාත් කිව්වා....... ඉතින් පොඩ්ඩක් කල් ගියා ගමන....... :(:dull::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ලෝන්ග් වීක් එන්ඩ් එකේ නොයන එක හොඳා.... අම්මලා ඔක්කොම එක්ක යන නිසා කිව්වේ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තාම ගියේ නෑ ඌයි..... අම්මලට වෙසක් එකට සිල් ගන්න ඕනේ ඕනේ ඕනෙමයි කියලා කියනවනේ..... :oo: අනික මේ දවස් වල උඩහා නාකපන වැස්ස කියලා පෙරාත් කිව්වා....... ඉතින් පොඩ්ඩක් කල් ගියා ගමන....... :(:dull::baffled:

    සජීගේ නුවරඑලි සිහිනය තව දුරටත් සිහිනයක් වේද? එය මේ වසරේ යථාර්තයක් වේද? වැඩි විස්තර ස‍දහා රැදී සිටින්න අප සමගින්ම.. දැන් ප්‍රධාන පාලක මැදිරිය සමගින් සුළු මොහොතකට සම්බන්ධ වෙනවා
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සජීගේ නුවරඑලි සිහිනය තව දුරටත් සිහිනයක් වේද? එය මේ වසරේ යථාර්තයක් වේද? වැඩි විස්තර ස‍දහා රැදී සිටින්න අප සමගින්ම.. දැන් ප්‍රධාන පාලක මැදිරිය සමගින් සුළු මොහොතකට සම්බන්ධ වෙනවා

    :frown::growl::growl::growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සජීගේ නුවරඑලි සිහිනය තව දුරටත් සිහිනයක් වේද? එය මේ වසරේ යථාර්තයක් වේද? වැඩි විස්තර ස‍දහා රැදී සිටින්න අප සමගින්ම.. දැන් ප්‍රධාන පාලක මැදිරිය සමගින් සුළු මොහොතකට සම්බන්ධ වෙනවා

    :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    උඹ බය නොවී හිටු. මේ අවුරුද්දෙ කොහෙම හරි පල. බැරි වුනොත් මම උඹලව එක්ක යන්නන්. හැබැයි අපි යන විදිහට යන්න ලෑස්ති වෙන්න ඕනි. ඕනිම කට්ටක් කන්න. බස් එකේ යන්න. මමයි වයිපරෙයි හිතුව ගමන් ලෑස්ති වෙලා බස් එකේ යනවා. සමහර දවස් වලට බදුල්ලෙන් රෑ 12 බස් එකේ ඇවිත් මෙහෙ පාන්දර 6 ට බැහැල 8 වෙද්දි ඔෆිස් එනවත් එක්ක..:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ බය නොවී හිටු. මේ අවුරුද්දෙ කොහෙම හරි පල. බැරි වුනොත් මම උඹලව එක්ක යන්නන්. හැබැයි අපි යන විදිහට යන්න ලෑස්ති වෙන්න ඕනි. ඕනිම කට්ටක් කන්න. බස් එකේ යන්න. මමයි වයිපරෙයි හිතුව ගමන් ලෑස්ති වෙලා බස් එකේ යනවා. සමහර දවස් වලට බදුල්ලෙන් රෑ 12 බස් එකේ ඇවිත් මෙහෙ පාන්දර 6 ට බැහැල 8 වෙද්දි ඔෆිස් එනවත් එක්ක..:)

    :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ බය නොවී හිටු. මේ අවුරුද්දෙ කොහෙම හරි පල. බැරි වුනොත් මම උඹලව එක්ක යන්නන්. හැබැයි අපි යන විදිහට යන්න ලෑස්ති වෙන්න ඕනි. ඕනිම කට්ටක් කන්න. බස් එකේ යන්න. මමයි වයිපරෙයි හිතුව ගමන් ලෑස්ති වෙලා බස් එකේ යනවා. සමහර දවස් වලට බදුල්ලෙන් රෑ 12 බස් එකේ ඇවිත් මෙහෙ පාන්දර 6 ට බැහැල 8 වෙද්දි ඔෆිස් එනවත් එක්ක..:)

    :cool::cool::cool::cool: මට ගින්නක් නෑ මම සුදානම් ඕනා කට්ටකට...... හැබැයි එහෙම එනවනම් එන්නේ තනියම තමා...... පවුල් එක්කන් ඔය සෙල්ලම් බෑනේ........
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හපුතලේ පැත්තෙ යනවනන් දියතලාවෙ ෆයිනස් කැලෑවට පලයන්
    (ඒ කියන්නෙ බණ්ඩාරවෙල ඉදල හපුතලේට එන පාරවල් දෙකක් තියෙනවා. උඹල දියතලාව කෑම්ප් එක පැත්තෙන් වරෙන්) ඒ කැලේ මාර ලස්සනයි බන්. කැලයක් කියන්නෙ ෆයිනස් ගස් වලින් පිරිච්ච ලක්සන ප්ලේස් එකක්. ඒක දියතලාව කෑම් එකට අයිති එකක්. පොඩ්ඩක් ඇතුලට ගිහින් එන්න පුලුවන්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :cool::cool::cool::cool: මට ගින්නක් නෑ මම සුදානම් ඕනා කට්ටකට...... හැබැයි එහෙම එනවනම් එන්නේ තනියම තමා...... පවුල් එක්කන් ඔය සෙල්ලම් බෑනේ........
    There+there+bring+it+in+brother+_c348de8ec3c4bee27f1379f2061a9035.jpg

    එලස්.. ආයිත් යද්දි කියන්නන් :)