කෙල්ලො ඇයි?

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මම බන් බලන්න ගිය ඒවායින් එකකට මාස එකහාමාරක් විතර කතාකර කර ඉදල, අපේ ගෙදර කට්ටියත් එක්ක ආපහු බලන්න ගියා. එදා මුල් දවසෙ දැකපු නැති සෑහෙන්න දේවල් ටිකක් දැක්ක. මචන් ඒකිට මම හිතන්නෙ පෝලියෝ හැදිල තියෙනව. ඊට පස්සෙ ගෙදර ඇවිත් මම අපේ අම්මත් එක්ක මේ ගැන කිව්වම අම්ම කිව්ව උබේ හිතහොදකමට ලෙඩෙක් කරගහගන්න එපා කියල. ඊට පස්සෙ අපේ අම්ම උන්ගේ අම්මට අපේ කේන්දර ගැලපෙන්නෙ නැහැයි කියල කියල. එතකොට උන්ගේ අම්ම අපේ අම්මට බැනල. ඊට පස්සසෙ මම කෙල්ලට කතා කරා. මාස එකහා මාරක් විතර කාලයක් අහිංසක විදියට කතාකරපු කෙල්ල මට බලු වෙන්න බැන්න.

    එතන නම් අවුල් බන්,ඒ කෙල්ල අවංක නිසයි උබට එක කිව්වේ ,නැත්නම් හංගන්න පුළුවන් .ලෙඩ කියලා කෙල්ලෝ අතාරින්න එපා ,අපි හැමෝටම කෙල වෙන්න යන්නේ සුළු වෙලාවයි
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    kello set wenne nattam kello diha balannawath kata kerenne wath epa ban....ohe indahan tika kalayak......passe umbawama hoyagena kellek ei...addakeemen kiyanne..kello doha balanne nathuwa katha kerenne nathuwa hitiyama unma enawa katha kerenne..ai katha natte,hina natte kiyala ahanawa awith..ethakota scene eka kiyahan umbe...hitha hoda kelleknam ekige yaluwek hari set kerenawa umbata...:yes::yes:
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Try karala balapan ban. Nedeyek wena nangila nedda. Unge yaluwo allaganna beri wena ekak ne nede nangi margen.
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    අනේ බං

    I have the same problem. gedarinuth hoyanna kisi unanduwak na ban ubata e atin hodai. mama gedara eunta karanna ona hamadema karanawa eth man gana balanna eka ballek na.

    මගෙත් කතාව ඔහොමම තමයි. මම අවුරුදු 19 ඉදල රස්සවල් කරකර ගෙදර මිනිස්සුන්ට, නෑදෑයින්ට කරා 2009 අවුරැද්දෙදි මට මගේ රස්සාව නැතිවුණ. මම රස්සාව නැතිව ගෙදර ඉන්න කොට ගෙදරින් බැන්නෙ ගෙවල බල්ල කියල. නෑදෑයෝ මට කිව්වෙ නිකම කියල. මේ දැන් මගුල් හොයන්නෙත් මිනිස්සු කියන අපවාද වලින් බේරෙන්න වගේ. නැත්නම් ගෙදර අයට කිසිම උවමනාවක් නැහැ.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    උබ software developer/ programmer/ engineer වගේ කෙනෙක් නම් කෙල්ලෙක් හොයාගන්න අමාරුයි. මමත් ඒ පැත්තට එන්න කලින්ම එකියක් හොයා ගත්තා. කෙල්ලෙක් ඕනේ නම් සමාජෙට බැහැපන්. මළගෙවල් මගුල් ගෙවල් අතාරින්න එපා. පෙරහැරවල්. තොවිල් කටින වගේ ඒවාට අනිවා පලයන්. ඕවගෙන් තමයි සෙට් වෙන්නේ

    ow oka nm hoda idea ekak.
    SE unath awlk na malagewal,parties walata aniwa giyoth wade gda daganna pluwan wei :D
    yanna one :P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මගෙත් කතාව ඔහොමම තමයි. මම අවුරුදු 19 ඉදල රස්සවල් කරකර ගෙදර මිනිස්සුන්ට, නෑදෑයින්ට කරා 2009 අවුරැද්දෙදි මට මගේ රස්සාව නැතිවුණ. මම රස්සාව නැතිව ගෙදර ඉන්න කොට ගෙදරින් බැන්නෙ ගෙවල බල්ල කියල. නෑදෑයෝ මට කිව්වෙ නිකම කියල. මේ දැන් මගුල් හොයන්නෙත් මිනිස්සු කියන අපවාද වලින් බේරෙන්න වගේ. නැත්නම් ගෙදර අයට කිසිම උවමනාවක් නැහැ.

    Mulinma gedarin ain weyan machan :yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උබ software developer/ programmer/ engineer වගේ කෙනෙක් නම් කෙල්ලෙක් හොයාගන්න අමාරුයි. මමත් ඒ පැත්තට එන්න කලින්ම එකියක් හොයා ගත්තා. කෙල්ලෙක් ඕනේ නම් සමාජෙට බැහැපන්. මළගෙවල් මගුල් ගෙවල් අතාරින්න එපා. පෙරහැරවල්. තොවිල් කටින වගේ ඒවාට අනිවා පලයන්. ඕවගෙන් තමයි සෙට් වෙන්නේ

    :baffled:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    pissuda ban ubata matath kellk naha. eth mama kamathi kellk innva eki kamathida danne naha. owa hithnn epaa. mata sugur kanna hoda naha. bonna hoda naha. jivithe athal kiyala kisi deyak naha issara thibbuva. eth duk nowi innva machn. ubath hith hayiya karan idahan.

    minisunta help karanna nathi bari ayata..
    iagana ganna lamayintra

    evagen jivithet sathutak hambenva.

    oya labbe deshapalane atha arala kellek hoyan athal eke hitapn bn.
    oya labbawal karala lankawa hadannath ba ape prasna wisadenneth na.

    habai uba malagewal,parties walata ghn jvp eka gana kiynna gaththoth kamathi unuth yai ethanin :P:P:rofl:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other

    මට තියෙන්නෙ ඔ්කෙ අනික් පැත්ත. කෙල්ලො ගොඩක් එවුන් මං ගාවට එනව. හොරෙන් බලනව. එක සෙල්ලං දානව. මං උංව සත පහකට ගනං ගන්නෙ නෑ. පුලුවන් තරං උබ උංව ගනං ගන්නැතුව හිටපං. උබට හිතා ගන්න බෑ උං උබ ඉස්සරහ දාන සෙල්ලං ගනං ගත්තෙ නැති වුනාම. :P
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    උබ software developer/ programmer/ engineer වගේ කෙනෙක් නම් කෙල්ලෙක් හොයාගන්න අමාරුයි. මමත් ඒ පැත්තට එන්න කලින්ම එකියක් හොයා ගත්තා. කෙල්ලෙක් ඕනේ නම් සමාජෙට බැහැපන්. මළගෙවල් මගුල් ගෙවල් අතාරින්න එපා. පෙරහැරවල්. තොවිල් කටින වගේ ඒවාට අනිවා පලයන්. ඕවගෙන් තමයි සෙට් වෙන්නේ

    :yes::yes:යුඅර් කරෙට් මචන්.:yes::yes:
     
    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    මගෙත් කතාව ඔහොමම තමයි. මම අවුරුදු 19 ඉදල රස්සවල් කරකර ගෙදර මිනිස්සුන්ට, නෑදෑයින්ට කරා 2009 අවුරැද්දෙදි මට මගේ රස්සාව නැතිවුණ. මම රස්සාව නැතිව ගෙදර ඉන්න කොට ගෙදරින් බැන්නෙ ගෙවල බල්ල කියල. නෑදෑයෝ මට කිව්වෙ නිකම කියල. මේ දැන් මගුල් හොයන්නෙත් මිනිස්සු කියන අපවාද වලින් බේරෙන්න වගේ. නැත්නම් ගෙදර අයට කිසිම උවමනාවක් නැහැ.
    minissu dakinnema waradine kollo...
    e nisa oya eka eka pak$inge katha ganan ganna epa
    hama ekama puluwan kale udaw gannawa
    waradunama nathi unama okkoma side gahala awalam katha kiyanawa
    normal ma wadi lassanak nathi kellak hoya ganin.
    eka amaru naha
    loku line tiyenne oya pada kellange tamai
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මචන්

    එතන නම් අවුල් බන්,ඒ කෙල්ල අවංක නිසයි උබට එක කිව්වේ ,නැත්නම් හංගන්න පුළුවන් .ලෙඩ කියලා කෙල්ලෝ අතාරින්න එපා ,අපි හැමෝටම කෙල වෙන්න යන්නේ සුළු වෙලාවයි

    වරදවා තේරැම් ගන්න එපා කෙල්ල ඒ දේවල් කිව්වෙ නැහැ. බලන්න ගිය මුල් දවසෙ ඒකි සාලෙට ඇවිත් බුලත් හෙප්පුව දීල, පුටු සෙටියෙ වාඩිවෙලාම හිටිය. අපිට දෙවනි දවසේ තමයි විඩෙ මීටර් උනේ. උන්ගේ ගෙදරින් කිව්ව කෙල්ල ජීවිතේට රස්සාවක් කරල නැහැ කියල. පස්සේ දවසක මම කෙල්ලගේ කටින් අල්ල ගත්ත එ්‍කි රස්සාවක් කලා කියල. ඒ කියපු හැටියට ඒකි අවුරැද් 2ක් විතර ගාමන්ට් එකක වැඩ කරල. මම එකිගේ මල්ලින්ගෙන් ඇහැව්වම කිව්ව අවරැදු 5 විතර වැඩ කලා කියල.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,696
    10,777
    113
    Sherwood වගේ තැනක

    මට තියෙන්නෙ ඔ්කෙ අනික් පැත්ත. කෙල්ලො ගොඩක් එවුන් මං ගාවට එනව. හොරෙන් බලනව. එක සෙල්ලං දානව. මං උංව සත පහකට ගනං ගන්නෙ නෑ. පුලුවන් තරං උබ උංව ගනං ගන්නැතුව හිටපං. උබට හිතා ගන්න බෑ උං උබ ඉස්සරහ දාන සෙල්ලං ගනං ගත්තෙ නැති වුනාම. :P

    උබ එහෙනං හොඳ උස,මහත,සුදු,ලස්සන එකෙක් වෙන්න ඇති .. :dull:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    මට තියෙන්නෙ ඔ්කෙ අනික් පැත්ත. කෙල්ලො ගොඩක් එවුන් මං ගාවට එනව. හොරෙන් බලනව. එක සෙල්ලං දානව. මං උංව සත පහකට ගනං ගන්නෙ නෑ. පුලුවන් තරං උබ උංව ගනං ගන්නැතුව හිටපං. උබට හිතා ගන්න බෑ උං උබ ඉස්සරහ දාන සෙල්ලං ගනං ගත්තෙ නැති වුනාම. :P

    same here :lol: