ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :rofl: අඩුවට ඕනා නම් අපි කරනවා XINDI කියලා එකක්..... ඒක නම් තියෙනවා 1650/1850/2300 ගණන් වලට...... 4400/5200/6600 mAh ඒවා...... :D :yes:

    10000-12000mAh wage nadda:dull::dull::dull::dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    ඇස් ඇල් ටී එක. යාන්තම් රව්ටරේකට ඇති ඒක.. පාඩුවක් නම් නැතිවෙයි.:dull:

    ටෙලිෂොප් එකකට කෝල් කරලා ඇහුවම රව්ටරයක් 3020/= කිව්ව
    slt සොන්නලු හෙන ගැහැව්වත් අපි ඒ බව කිව්වා නැති උනාම මාරු කරලා දෙනවයි කියන්නේ බං
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටෙලිෂොප් එකකට කෝල් කරලා ඇහුවම රව්ටරයක් 3020/= කිව්ව
    slt සොන්නලු හෙන ගැහැව්වත් අපි ඒ බව කිව්වා නැති උනාම මාරු කරලා දෙනවයි කියන්නේ බං

    අපිත් දෙකක් විතර මාරු කරලා තියනවා...:yes: එක පාරක් වයිෆයි නැති රව්ටරේට හෙන ගහලා ඒකට වයිෆයි එක දැම්මා.. ආයි පාරක් වයිෆයි එකත් මාරු කලා මතක විදියට...:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ....... බැටරි වතුර දැම්මට පස්සේ ලෙඩේ නම් සනීපයි බයික් එකේ...... ඒත් හැමදාම උදේට බැටරි එක ඉන්ඩිකේට් කර කර ඉන්නවා..... ඒත් ඉතින් වන්ශොට් වදිනවා මෝටරේ නම්..... :D :love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණේ....... බැටරි වතුර දැම්මට පස්සේ ලෙඩේ නම් සනීපයි බයික් එකේ...... ඒත් හැමදාම උදේට බැටරි එක ඉන්ඩිකේට් කර කර ඉන්නවා..... ඒත් ඉතින් වන්ශොට් වදිනවා මෝටරේ නම්..... :D :love:

    ඒග ගනන් ගන්න එකා.. දැන් බැට්‍රියෙ කාලෙ ටිකක් විතර හරි ඇති. ලයිට් එක පත්තු වෙන්න දීල තියන වෝල්ටේජ් ලෙවල් එකට වඩා දෂමයක් අඩුවුනත් ඕක පත්තු වෙනවා... මෝටරේ අමාරුවෙන් වදිනකම්ම දුවන්න..:yes::yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ආ කුකුලණි...

    click
    click
     
    Status
    Not open for further replies.