ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    පල්සර් ඩිජිටල් මීටරයක් හොයාල දියල්ලකො බං
    සෙකන්ඩ් හෑන්ඩ් එකක්
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    කොහොමද මේ වැඩේ

    11174809_804358616316819_2594134419975929413_n.jpg

    11072050_804358642983483_2598974679850263622_n.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කීපදෙනක් නෙමේ නේ බන් ලංකාවේ ඉන්නේ, ආපු ගාන මදි

    :lol:
    උඹ ගියාද එකකට හරි?
    නෑනේ
    ඒ නිසා ආපු කීප දෙනා හරි ආපු නැති බහුතරයට වඩා වටිනවා.
    අනික මම විස්වාස කරනවා වයසක උදවියට වඩා ඉතා වැඩි ප්‍රමාණයක් තරුණ අය ෆුල්ෆේස් දානවා.
    ඉතින් එයාලගෙත් සහබාගිත්වය මදිනම් වයසක අයට මොකුත් කියලා පලක් නෑනේ.
    අනික මචන් ෆුල්ෆේස් දාන වයසක අය විදිහට ගත්තාම 90% වැඩිය කසාද බැඳපු අය.එහෙම උනාම ඒ අයට වගකීම් වැඩියි.ඔය උද්ගොෂණයට යනවට වඩා ඒ මිනිස්සුන්ට කරන්න දේවල් තියෙනවා.
    මම උනත් කසාද නොබැද හිටියනම් රත්නපුර එකටයි නුවර එකටයි යනවා

    ආපු ගාන මදි තමා ඒ වයසකද තරුණද නෙවෙයි.ෆුල්ෆෙස් දාන අය ආවා මදි
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    :lol:
    උඹ ගියාද එකකට හරි?
    නෑනේ
    ඒ නිසා ආපු කීප දෙනා හරි ආපු නැති බහුතරයට වඩා වටිනවා.
    අනික මම විස්වාස කරනවා වයසක උදවියට වඩා ඉතා වැඩි ප්‍රමාණයක් තරුණ අය ෆුල්ෆේස් දානවා.
    ඉතින් එයාලගෙත් සහබාගිත්වය මදිනම් වයසක අයට මොකුත් කියලා පලක් නෑනේ.
    අනික මචන් ෆුල්ෆේස් දාන වයසක අය විදිහට ගත්තාම 90% වැඩිය කසාද බැඳපු අය.එහෙම උනාම ඒ අයට වගකීම් වැඩියි.ඔය උද්ගොෂණයට යනවට වඩා ඒ මිනිස්සුන්ට කරන්න දේවල් තියෙනවා.
    මම උනත් කසාද නොබැද හිටියනම් රත්නපුර එකටයි නුවර එකටයි යනවා

    ආපු ගාන මදි තමා ඒ වයසකද තරුණද නෙවෙයි.ෆුල්ෆෙස් දාන අය ආවා මදි

    Mama ava ban 9 ta vithara. 30min vage hitiye. Class eke idala ave.
    Vayasaka aya full face danne na anika 150cc valata vada bike padinne na.
    Mona vunath dan api dinana chance eka vadi..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වයසක අය පදින තරමක් පදින්නෙ 200 :lol:

    සිරාවට...:lol:

    මොකක්ද චානකයෝ ඔය 150 කතාව.. තැපැල් 90යෙ ගියත් ඇති හොම්බ සමතලා වෙන්න...:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේකා වෙජිටබලයක් අරන් තියන කරදරයක් :lol:

    අනේ මංදා මූට මොකක් වෙලාද කියලා... :baffled:
    අපේ පැත්තේ පොරවල් රෝඩ් මාස්ටර් වලින් යන යෑම් දැක්කනම් මූ වෙජිටබල් දාලා දුවනවා....:lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    සිරාවට...:lol:

    මොකක්ද චානකයෝ ඔය 150 කතාව.. තැපැල් 90යෙ ගියත් ඇති හොම්බ සමතලා වෙන්න...:rofl:

    :baffled::baffled::baffled::baffled:

    150 කොහෙටත් නැති ගානක්නෙ වයසක එවුන් "මම නම් 150ට වැඩි නම් පදින්නෙ නෑ" කියල ඉන්නවද බන් ? මම දන්නව CBR6 එකක යන අන්කල් කෙනෙක් :rofl:

    CB4 JADE පදින අන්කල්ලා කොච්චර ඉන්නවද බන්. මේ නුවර පැත්තෙ අන්කල්ල ඩෙජිබල් වලත් යනව ඕනෙ තරම් :rofl::P
     
    Status
    Not open for further replies.