වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මචං ලගදි මිට්සුබිසී 50 කැබ් එකක් පවර් කර ගත්තා. දැන් ඒකේ පවර් ස්ටීරියන් ඔයිල් කෑන් එකෙන් උඩට ගහනවා. තව එක තැන කපනකොට ටිකක් තදයි. මම හිතන්නේ මුං දාලා තියන්නේ අව්ල් පොම්පයක් වෙන්න ඇති කියලා. උඹ හිතන්නේ මොකක්ද ඒගැන. පවර් ස්ටීරියන් ඔයිල් කෑන් එකේ සයිස් එක ඕකට බලපාන්න පුලුවන්ද?

    එක්කෝ සිස්ටම් එකේ හුලන් තියෙනවා... එහෙමත් නැත්තන් පම්ප් එක අවුල්... එහෙමත් නැත්තන් ලෙවල් එකට වඩා ඔයිල් දාලා ටෑන්ක් එකට... :yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එක්කෝ සිස්ටම් එකේ හුලන් තියෙනවා... එහෙමත් නැත්තන් පම්ප් එක අවුල්... එහෙමත් නැත්තන් ලෙවල් එකට වඩා ඔයිල් දාලා ටෑන්ක් එකට... :yes::yes:

    Thanks මචං.
    එහෙනම් කෑන් එක පොඩි නිසා ඒක උතුරනවත් වෙන්න පුලුවන්නේද. මොකද මේකේ කෑන් එකත් කාර් එකේ සයිස් පොඩි එකක්. සිස්ටම් එකේ හුලං තියනවද කියලා අපිටම බලාගන්න පුලුවන්ද? මේකේ බ්‍ර්ක් වල වගේ හුලං අරින්න බෑනේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වාහනේ ගලවන්න දාපු තැන ඔය වැඩේට සුදුසු තැනක් නෙවෙයි. බාස් එන්ජිමක් ගැලෙව්වාම එයා කියනවා හෙඩ් එක ෆේස් කරන්න ඕන කොතනින්ද කියල. අනික් කතාව ගිහිපු ගෑස්ක්ට් එක බැලුවාම කියන්න පුළුවන් 50% ක් විතර අනුමාන කරල හෙඩ් එකේ අවුලක් තියෙනවද කියල. ඕක හදල දාන්න කලින් ෆෑන් සෙන්සර් එක බලවන්න හරියට වැඩ කරනවද කියලා. පෙට්රෝල් වාහන වල ලේසියට ගෑස්කට් යන්නේ නැහැ. ඔයා වතුර නැතුව ගියේ නැත්තම් , වාහනේ වතුර ලීක් එකක් නැත්තම්, රේඩියෙටරේ බ්ලොක් එකකුත් නැත්තම් ෆෑන් හරියට වැඩ කරන්නේ නැතුව ඇති. උදේ 8 වෙද්දී එදිරිසිංහ එකට හරි ඔගස්ටින් එකට යන්න හෙඩ් එක අරගෙන. පැය දෙකක් යද්දී වැඩේ කරල දෙයි. කෝකටත් හයි කරන්න කලින් රේඩියෙටරේ බ්ලොක් නැහැ කියල හරියට තහවුරු කරගන්න. වාහනේ ගෑස්කට් යන්න හේතුව හොයන්නේ නැතුව අලුතෙන් ගෑස්කට් දාල පලක් වෙන්නේ නැහැ ආයෙත් වැඩි කල් යන්න කලින් ගෑස්කට් එක යන්න පුළුවන් හේතුවට වෙදකමක් නොකලොත්..

    දැනට සති ගානකට කලින් පාන්දරක වාහනෙ බොයිල් කලා.... බලනකොට රේඩියේටරෙ ප්ලාස්ටික් ටොප් එක (? ) පුපුරලා. උදේ වෙනකම් ඉඳලා රේඩියේටරෙත් සුද්ද කරලා, අලුත් ප්ලාස්ටික් කවරෙකුත් දාලා කූලන්ට් පුරවලා කඩු ගන්නාව නැග්ගා... මෙන්න බොලේ හීට් කට්ට මැජික් දානවා... උඩ යනවා පල්ලෙහා යනව. මෙන්න හීට් වෙන්නම ගියා.... මම වංගුවක නවත්තලා තේ එකක් එහෙම බීලා හීට් එක බැහැලා නිසා කඩුගන්නාව කන්දෙන් උඩට ගියා... (නිකමට බොනට් එක ඇරියේ නෑ)

    හිතුවෙ ගරාජ් එකකින් බලවන්න. පට්ට ට්‍රැෆික් එ වෙලාවේ.. මට පෙනවා වටේ අය ම්ං දිහා අමුටුවට බලනවා.. නිකන් බොකක් පෑගිච්ච එකෙක් දිහා බලනවා වගේ.
    බයික් කාරයෙක් නවත්තල කිව්වා ලීක් වෙනවා මොනවදෝ කියලා.
    (අමතක උනා කියන්න.. කඩුගන්නාවෙ කන්දෙදි ඒ සී අඩු උනා වගෙ දැනුනා.. )

    හෆෝයි... කොල පාට වකාරෙ පාර පුරා... එආලියන් කෙනෙක් මැරිලා වගේ... ගරජ් කරයොකුත් හොයාගෙන බැලෙව්වා... ඒසී හෝස් එක ගැලවිලා ගිහින්.. cඌලන්ට් තව ලීටර් හතරක් දාලා ගමන ගියා... හැබැයි කොල්ල කිව්ව ගෑස්කට් එකේ පොඩි හරි සිඩුරක් ඇති කියලා.. පූඌඌඋන්චි බබල් එකක් ආවා... ඉක්මනින්ම එන්ජින් එක පට්ටලේක ගලවන්න වෙයි කියලා....

    කොලඹ ආවම දැම්මා ගරාජ් හීට් වෙනවා කියල..

    සියලුම හෝස් අලුතෙන් දැම්මා... ජැකටද මොකකද මගුල් 4ම අලුතෙන් දැම්මා ලීක් උන නිසා.. corroded....

    දැන් බඩු හරි කොල්ලා දුවනව වාහනේ... මෙන්න ආයෙත් ගමනක් මැද හීට් වෙනවා.. දැම්මා ගරාජ් හීට් වෙනවා කියල..
    උන් රේඩියේටරෙ ගලවලා දුන්නා සුද්ද කරන් එන්න කියලා... සුද්ද කරන්න දුන්න තන අය පෙන්නුවා ඊක තලල තියෙන හැටි කලින් පාරක සුද්ද කරපු වේඅව... ලීක් වෙයි කිව්ව ප්ලස්ටිc එකෙන්,,,, ඇත්තටම උනා ඒක.. රිකන්ඩිශන් රේඩියීටරයක් ගෙනල්ලා වතුරේ දාල බලල ඕකේ නිසා හයි කරන්න දුන්නා....

    මෙන්න ආයෙත් ගමනක් මැද හීට් වෙනවා. වතුර දාලා එනවා ආයෙත්,,, රිසවොයිර් ටෑන්ක් එකට වතුර පිරිලා රෙසවොය්‍ර එකේ මූඩිය විසිවෙලා ගිහින්... හිතුවේ රේඩියේටරෙ මුඩියේ අවුල නිසා හරියට වැඩේ වෙන්නේ නෑ කියලා. කොලඹ එනකොට හතරපාරක් හීට් උනා..

    ඇවිල්ල බලද්දි මෙන්න මෙහෙම බුබුලු ගොඩාඅයි

    qqqxx5.jpg

    දැම්ම වෙන තැනක ගරාජ් එකකට... ගෑස්කට් ගිහිල්ලලු... හෙඩ් එකේ ක්‍රැක් චෙක් කරන්නලු
    ගෑස්කට් ගැන කඩුගන්නාවෙදි මුලින්ම කියපු වෙලාවෙ හරි ගරාජයකට ගියා නම් මෙච්චර කේස් නොවේවි..500 කිමි දිව්වා...

    කොලඹ ගරාජ් (හරි හමන්) නොදන්නා කම තමයි අවුල.. (මාතර ගරාජ් නම් දන්නවා දැම්මේ නැති උනාට )

    දැන් සනීපයි :baffled:
     
    • Like
    Reactions: TNTRoCkZ

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචං ලගදි මිට්සුබිසී 50 කැබ් එකක් පවර් කර ගත්තා. දැන් ඒකේ පවර් ස්ටීරියන් ඔයිල් කෑන් එකෙන් උඩට ගහනවා. තව එක තැන කපනකොට ටිකක් තදයි. මම හිතන්නේ මුං දාලා තියන්නේ අව්ල් පොම්පයක් වෙන්න ඇති කියලා. උඹ හිතන්නේ මොකක්ද ඒගැන. පවර් ස්ටීරියන් ඔයිල් කෑන් එකේ සයිස් එක ඕකට බලපාන්න පුලුවන්ද?

    එක්කෝ සිස්ටම් එකේ හුලන් තියෙනවා... එහෙමත් නැත්තන් පම්ප් එක අවුල්... එහෙමත් නැත්තන් ලෙවල් එකට වඩා ඔයිල් දාලා ටෑන්ක් එකට... :yes::yes:

    mageth low gear wala yanakota poddak athata thadai wage... jaathaka wela tyennema power pita... :yes:
    hari haman thanakinma thamayi baanna one:dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැනට සති ගානකට කලින් පාන්දරක වාහනෙ බොයිල් කලා....

    ...............
    ...............
    ..............

    උඹ නම් මචං අව්ල් වෙද්දී තව ටිකක් අව්ල් වෙනකන් බලාගෙන ඉන්න නිසා තමයි වැඩ දෙල් කර ගන්නේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඌගේ FB14. බඩා සනියට කලින් වර්ෂන් එක.

    FB14 එකක් අපි ගන්නම ගිහින් නූලෙන් මග ඇරුනේ......දැන් නම් හිතෙනවා එහෙම උන එක හොඳයි කියල :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    FB14 එකක් අපි ගන්නම ගිහින් නූලෙන් මග ඇරුනේ......දැන් නම් හිතෙනවා එහෙම උන එක හොඳයි කියල :P

    :rofl: වාහනේ අව්ලක් නෙවෙයි බං. අරූගේ පාවිච්චිය තමයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    FB14 එකක් අපි ගන්නම ගිහින් නූලෙන් මග ඇරුනේ......දැන් නම් හිතෙනවා එහෙම උන එක හොඳයි කියල :P

    නෑ මචන්... සිරාවටම මේක් නියම වාහනේ බන් මට නම්... මගෙ මේ බිසි කම නිසයි මෙහෙම කට්ටක් සෙට් උනේ. බජට් එකේ රේන්ජ් එකේ හැටියට මේක හොඳයි සාපේක්ශව.. හීට් උන වෙලාවේ හරි ගරාජ් එකකට දැම්මේ නෑනේ. කොළඹ අමාරුයි නම් විස්වාස කටයුතු ගරාජ් අල්ලන්න..
    අවුරුද්දක එක්ස්පීරියන්ස් එක නම් කැත නැතුව බහින්න පුලුවන් වාහනයක්... තරඟෙට ඉන්නේ මිට්සුබිශි සි කේ 2 මට නම්:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl: වාහනේ අව්ලක් නෙවෙයි බං. අරූගේ පාවිච්චිය තමයි.

    නෑ මචන්... සිරාවටම මේක් නියම වාහනේ බන් මට නම්... මගෙ මේ බිසි කම නිසයි මෙහෙම කට්ටක් සෙට් උනේ. බජට් එකේ රේන්ජ් එකේ හැටියට මේක හොඳයි සාපේක්ශව.. හීට් උන වෙලාවේ හරි ගරාජ් එකකට දැම්මේ නෑනේ. කොළඹ අමාරුයි නම් විස්වාස කටයුතු ගරාජ් අල්ලන්න..
    අවුරුද්දක එක්ස්පීරියන්ස් එක නම් කැත නැතුව බහින්න පුලුවන් වාහනයක්... තරඟෙට ඉන්නේ මිට්සුබිශි සි කේ 2 මට නම්:yes:

    සනි සෙට් එකම හොඳ වාහන නේද :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :rofl: වාහනේ අව්ලක් නෙවෙයි බං. අරූගේ පාවිච්චිය තමයි.

    කොළඹ පදිංචි වෙනකම් මගෙ පාවිච්චියෙ වරදක් තිබුනෙ නෑ බන්.. අන්තිම මාස 3 තමයි අවුල:rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නෑ මචන්... සිරාවටම මේක් නියම වාහනේ බන් මට නම්... මගෙ මේ බිසි කම නිසයි මෙහෙම කට්ටක් සෙට් උනේ. බජට් එකේ රේන්ජ් එකේ හැටියට මේක හොඳයි සාපේක්ශව.. හීට් උන වෙලාවේ හරි ගරාජ් එකකට දැම්මේ නෑනේ. කොළඹ අමාරුයි නම් විස්වාස කටයුතු ගරාජ් අල්ලන්න..
    අවුරුද්දක එක්ස්පීරියන්ස් එක නම් කැත නැතුව බහින්න පුලුවන් වාහනයක්... තරඟෙට ඉන්නේ මිට්සුබිශි සි කේ 2 මට නම්:yes:

    අනිවාර්යෙන් සැපපහසුව අතින් FB12 සහ ඊට පස්සේ ආපු ඔය ඛාන්ඩයේ හැම කාර් එකක්ම උපරිමයි. මමත් ආසම සෙට් එකක් තමයි FB13, FB14, FB15 කියන්නේ. හොදට පාවිච්චි කරන්න පුලුවන්. උඹඉතිං මුලින් හදාගත්ත නම් ඔය වගේ කට්ටක් සෙට් වෙන්නෙ නෑ තමයි. :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොළඹ පදිංචි වෙනකම් මගෙ පාවිච්චියෙ වරදක් තිබුනෙ නෑ බන්.. අන්තිම මාස 3 තමයි අවුල:rolleyes:

    දැන් ඉතිං මට්ටු වුනානේ. :rofl: ඒ නිසා ආයි නම් ඔය වගේ සීන් වෙන එකක් නෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් ඉතිං මට්ටු වුනානේ. :rofl: ඒ නිසා ආයි නම් ඔය වගේ සීන් වෙන එකක් නෑ.

    මම ඉතින් මේ කට්ට නිසානේ ගෑස්කට් ගැන තර්මෝ ස්ටැට් වෑල්ව් ගැන හරියට දැන ගත්තෙ,,, උඹේ සිසිලන පද්දති වීඩියෝව එහෙම බැලුවෙ:baffled:
     
    Status
    Not open for further replies.