මචං ලගදි මිට්සුබිසී 50 කැබ් එකක් පවර් කර ගත්තා. දැන් ඒකේ පවර් ස්ටීරියන් ඔයිල් කෑන් එකෙන් උඩට ගහනවා. තව එක තැන කපනකොට ටිකක් තදයි. මම හිතන්නේ මුං දාලා තියන්නේ අව්ල් පොම්පයක් වෙන්න ඇති කියලා. උඹ හිතන්නේ මොකක්ද ඒගැන. පවර් ස්ටීරියන් ඔයිල් කෑන් එකේ සයිස් එක ඕකට බලපාන්න පුලුවන්ද?
එක්කෝ සිස්ටම් එකේ හුලන් තියෙනවා... එහෙමත් නැත්තන් පම්ප් එක අවුල්... එහෙමත් නැත්තන් ලෙවල් එකට වඩා ඔයිල් දාලා ටෑන්ක් එකට...





වාහනේ අව්ලක් නෙවෙයි බං. අරූගේ පාවිච්චිය තමයි. 