Nokia & Samsung Prices

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගෙවන්න නම් ගන්න බැහ යාළුවා ..... Cash වලට විතරයි ... නැත්තම් HSBC Credit Card වලට තමයි ...

    ගෙවන්න ගැනිල්ලක් ගැන නෙවෙයි මම ඇහුවේ ගෙන්න ගන්න පුලුවන්ද කියලා...... මොකද මෙහෙ කොහෙවත් සිංගල් සිම් 535 එක නෑ හොයාගන්න....
     

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    ගෙවන්න ගැනිල්ලක් ගැන නෙවෙයි මම ඇහුවේ ගෙන්න ගන්න පුලුවන්ද කියලා...... මොකද මෙහෙ කොහෙවත් සිංගල් සිම් 535 එක නෑ හොයාගන්න....

    අහ් !! Single SIM එන්නේ නැහැ මචන් 535 එකේ ... Dual SIM තමයි තියෙන්නේ ... Sorry තමයි ...
     

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    Kingston 4GB Mirco SD Memory Card - LKR. 600.00 (Life Time Warranty)
    Kingston 8GB Mirco SD Memory Card - LKR. 850.00 (Life Time Warranty)
    Kingston 16GB Mirco SD Memory Card - LKR. 1,350.00 (Life Time Warranty)
    Kingston 32GB Mirco SD Memory Card (Class 10) - LKR. 2,500.00 (Life Time Warranty)

    Kingston 8GB USB 2.0 Pen Drive - LKR. 900.00 (Five Years Warranty)
    Kingston 16GB USB 2.0 Pen Drive - LKR. 1,350.00 (Five Years Warranty)
    Kingston 32GB USB 2.0 Pen Drive - LKR. 2,650.00 (Five Years Warranty)
    Kingston 8GB USB 3.0 Pen Drive - LKR. 1,200.00 (Five Years Warranty)
    Kingston 16GB USB 3.0 Pen Drive - LKR. 1,600.00 (Five Years Warranty)
    Kingston 32GB USB 3.0 Pen Drive - LKR. 2,950.00 (Five Years Warranty)
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    යකෝ මම ඊයේ ඇවිත් අරන් ගිය උඹලගෙන් Nokia 105 එකක්. උඹල මට දුන්නේ 2900ට නේ.. :angry:
     

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    යකෝ මම ඊයේ ඇවිත් අරන් ගිය උඹලගෙන් Nokia 105 එකක්. උඹල මට දුන්නේ 2900ට නේ.. :angry:

    :rofl::rofl::rofl::rofl::rofl: Elakiri එකේ ඉන්න එකෙක් කිව්වා නම් දෙනවනේ .... කිව්වේ නැනේ ඉතින් ...:rofl::rofl::rofl::rofl::rofl:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    :rofl::rofl::rofl::rofl::rofl: Elakiri එකේ ඉන්න එකෙක් කිව්වා නම් දෙනවනේ .... කිව්වේ නැනේ ඉතින් ...:rofl::rofl::rofl::rofl::rofl:

    ආච්චිට හාල් ගරන්න එපැයි. ඊළඟ පාර මොනවා හරි ගන්න ආවම 100ක් අඩු කරලා දෙන්නේ. :angry: