වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    අපේ කාර් එක කවදාවත් දුම් පරීක්ෂනේ පාස් වෙන්නේ නැ.දුම් පරීක්ෂා කරන එකාට හොරෙන් රුපියල් දාහක් දීලා තමයි පාස් වෙන්නේ.:oo:

    20754490001_large.jpg
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අපේ කාර් එක කවදාවත් දුම් පරීක්ෂනේ පාස් වෙන්නේ නැ.දුම් පරීක්ෂා කරන එකාට හොරෙන් රුපියල් දාහක් දීලා තමයි පාස් වෙන්නේ.:oo:

    20754490001_large.jpg
    ape patthenm hamaparama ehema karanna ba bn :D
    kalen kaleta inna un maru vela bn thiyenne.samahara un gannava,anith un ganne na kiyahanko :baffled::baffled:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    වැදගත් දෙයක් තියෙනවා තව.. මේක කිව්වට පස්සේ කට්ටිය අවි අමෝරාගෙන මාව මරණ කන්න එන්න එපා දේශ ප්‍රේමය ඇවිස්සිලා...

    හැමෝම දන්නවනේ ලෝකේ බහුතර යුරෝපීය රටවල් ඔක්කොම EURO Emission Standard එක පාවිච්චි කරන්නේ කියලා.. 2012 සැප්තැම්බර් මාසෙදි EURO 6 standard එකට මාරු උනා ගොඩක් රටවල්..

    මේ කියන EURO Standard එකේ පළමුවෙනි එක, ඒ කියන්නේ EURO 1 Standard එකට ලෝකේ මාරු උනේ 1992 දී.. 90s වෙනකල් දියුණු වෙමින් ආපු ආපු කාබ් එක එතනින් නවතින්නත් මේක එක හේතුවක්...

    ලෝකේ 1992දි EURO 1 Standard එකට මාරු උනාට අපේ රටේ අපි අද මේ පාවිච්චි කරන Emission අගයන් EURO 1 Standard එකටවත් නැහැ..:no::no:

    අපේ රටේ මහතැන් වල ඉන්න මිනිස්සු මේවා ගැන දන්නේ නැහැ...
    දැනගත්තත් ගානක් නැතුව ඉන්නවා ඔහේ..
    රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් වහනයක් හම්බෙනවා, තෙල් ටික ලැබෙනවා, තව එහෙන් මෙහෙන් පොඩි ගේමක් දුන්නම ඉලක්කම් 6,7 ගණන් සාක්කුවට වැටෙනවනේ...
    උන්ට ඒ හින්දා ගානක් නැහැ..

    Common Rail Diesel වාහන වලට අඩුම තරමේ 50ppm වගේ අඩු Sulfur ප්‍රමාණයක් තියෙන ඩීසල් තමා පාවිච්චි කරන්න කියන්නේ... Generation 3, 4 වගේ වාහන වලට 5ppm වගේ ගණනක් තමා recommend කරලා තියෙන්නේ.. එත් අපේ රටේ Super Diesel වල Sulfur ප්‍රමාණය 500ppm විතර..

    අනික මහා ලොකුවට petrol 92 octane කරා.. ඒත් තවමත් බහුතර ජපන් වාහන හදල තියෙන්නේ 87,88 වගේ Octane පෙට්‍රල් වලට..
    octane අගය වැඩි උනා කියල Petrol වල ප්‍රමිතිය වැඩි වෙන්නේ නැහැ.. 115 octane දුන්නත් වැඩක් නැහැ පෙට්‍රල් වල තත්වය අන්තිම නම්..
    ඒ නිසා තමා අපේ රටේ Hybrid වාහනවලට උනත් 25000km, 30000km වගේ දුවනකොටම Tune Up කරන්න වෙන්නේ..

    මේවට ක්‍රියාමාර්ග ගන්න කාටවත් උවමනාවක් නෑ...:no::no:
     
    • Like
    Reactions: shaminda peiris

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mama th pora wage thama giye.. adu gane air filter wath clean nokara.. lol.. eth henahurata hitiye miss eka.. awe RPM 3500 wage..

    :lol: මාත් එහෙම තමයි මචං. වෙනදට ප්ලග් ටික බලලා, එයාක්ලීනර් එකට හුලං අල්ලලා ගෙනියන මම අද මොකුත් බලන්නේ නැතුව සයිලන්සරේ දිහා විතරක් බලලා ගෙනිච්චා :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැදගත් දෙයක් තියෙනවා තව.. මේක කිව්වට පස්සේ කට්ටිය අවි අමෝරාගෙන මාව මරණ කන්න එන්න එපා දේශ ප්‍රේමය ඇවිස්සිලා...

    හැමෝම දන්නවනේ ලෝකේ බහුතර යුරෝපීය රටවල් ඔක්කොම EURO Emission Standard එක පාවිච්චි කරන්නේ කියලා.. 2012 සැප්තැම්බර් මාසෙදි EURO 6 standard එකට මාරු උනා ගොඩක් රටවල්..

    මේ කියන EURO Standard එකේ පළමුවෙනි එක, ඒ කියන්නේ EURO 1 Standard එකට ලෝකේ මාරු උනේ 1992 දී.. 90s වෙනකල් දියුණු වෙමින් ආපු ආපු කාබ් එක එතනින් නවතින්නත් මේක එක හේතුවක්...

    ලෝකේ 1992දි EURO 1 Standard එකට මාරු උනාට අපේ රටේ අපි අද මේ පාවිච්චි කරන Emission අගයන් EURO 1 Standard එකටවත් නැහැ..:no::no:

    අපේ රටේ මහතැන් වල ඉන්න මිනිස්සු මේවා ගැන දන්නේ නැහැ...
    දැනගත්තත් ගානක් නැතුව ඉන්නවා ඔහේ..
    රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් වහනයක් හම්බෙනවා, තෙල් ටික ලැබෙනවා, තව එහෙන් මෙහෙන් පොඩි ගේමක් දුන්නම ඉලක්කම් 6,7 ගණන් සාක්කුවට වැටෙනවනේ...
    උන්ට ඒ හින්දා ගානක් නැහැ..

    Common Rail Diesel වාහන වලට අඩුම තරමේ 50ppm වගේ අඩු Sulfur ප්‍රමාණයක් තියෙන ඩීසල් තමා පාවිච්චි කරන්න කියන්නේ... Generation 3, 4 වගේ වාහන වලට 5ppm වගේ ගණනක් තමා recommend කරලා තියෙන්නේ.. එත් අපේ රටේ Super Diesel වල Sulfur ප්‍රමාණය 500ppm විතර..

    අනික මහා ලොකුවට petrol 92 octane කරා.. ඒත් තවමත් බහුතර ජපන් වාහන හදල තියෙන්නේ 87,88 වගේ Octane පෙට්‍රල් වලට..
    octane අගය වැඩි උනා කියල Petrol වල ප්‍රමිතිය වැඩි වෙන්නේ නැහැ.. 115 octane දුන්නත් වැඩක් නැහැ පෙට්‍රල් වල තත්වය අන්තිම නම්..
    ඒ නිසා තමා අපේ රටේ Hybrid වාහනවලට උනත් 25000km, 30000km වගේ දුවනකොටම Tune Up කරන්න වෙන්නේ..

    මේවට ක්‍රියාමාර්ග ගන්න කාටවත් උවමනාවක් නෑ...:no::no:

    ලෝකේ තියන ජරාම දේශපාලන සංස්කෘතියක් තියන රටකින් වෙන මොනව බලාපොරොත්තු වෙන්නද මචං :(
     
    • Like
    Reactions: pavithra_uk

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    වැදගත් දෙයක් තියෙනවා තව.. මේක කිව්වට පස්සේ කට්ටිය අවි අමෝරාගෙන මාව මරණ කන්න එන්න එපා දේශ ප්‍රේමය ඇවිස්සිලා...

    හැමෝම දන්නවනේ ලෝකේ බහුතර යුරෝපීය රටවල් ඔක්කොම EURO Emission Standard එක පාවිච්චි කරන්නේ කියලා.. 2012 සැප්තැම්බර් මාසෙදි EURO 6 standard එකට මාරු උනා ගොඩක් රටවල්..

    මේ කියන EURO Standard එකේ පළමුවෙනි එක, ඒ කියන්නේ EURO 1 Standard එකට ලෝකේ මාරු උනේ 1992 දී.. 90s වෙනකල් දියුණු වෙමින් ආපු ආපු කාබ් එක එතනින් නවතින්නත් මේක එක හේතුවක්...

    ලෝකේ 1992දි EURO 1 Standard එකට මාරු උනාට අපේ රටේ අපි අද මේ පාවිච්චි කරන Emission අගයන් EURO 1 Standard එකටවත් නැහැ..:no::no:

    අපේ රටේ මහතැන් වල ඉන්න මිනිස්සු මේවා ගැන දන්නේ නැහැ...
    දැනගත්තත් ගානක් නැතුව ඉන්නවා ඔහේ..
    රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් වහනයක් හම්බෙනවා, තෙල් ටික ලැබෙනවා, තව එහෙන් මෙහෙන් පොඩි ගේමක් දුන්නම ඉලක්කම් 6,7 ගණන් සාක්කුවට වැටෙනවනේ...
    උන්ට ඒ හින්දා ගානක් නැහැ..

    Common Rail Diesel වාහන වලට අඩුම තරමේ 50ppm වගේ අඩු Sulfur ප්‍රමාණයක් තියෙන ඩීසල් තමා පාවිච්චි කරන්න කියන්නේ... Generation 3, 4 වගේ වාහන වලට 5ppm වගේ ගණනක් තමා recommend කරලා තියෙන්නේ.. එත් අපේ රටේ Super Diesel වල Sulfur ප්‍රමාණය 500ppm විතර..

    අනික මහා ලොකුවට petrol 92 octane කරා.. ඒත් තවමත් බහුතර ජපන් වාහන හදල තියෙන්නේ 87,88 වගේ Octane පෙට්‍රල් වලට..
    octane අගය වැඩි උනා කියල Petrol වල ප්‍රමිතිය වැඩි වෙන්නේ නැහැ.. 115 octane දුන්නත් වැඩක් නැහැ පෙට්‍රල් වල තත්වය අන්තිම නම්..
    ඒ නිසා තමා අපේ රටේ Hybrid වාහනවලට උනත් 25000km, 30000km වගේ දුවනකොටම Tune Up කරන්න වෙන්නේ..

    මේවට ක්‍රියාමාර්ග ගන්න කාටවත් උවමනාවක් නෑ...:no::no:

    ගොඩක් සිංහලු EURO standards ගැන දන්නේ නෑ මොකක්ද කියල වත්. EURO 3 කියල එන්ජිමේ විස්තර වල දාල තිබ්බට දන්නේ නෑ එකට අවශ්‍ය ඩීසල් මොනාද කියල.

    ඔය සම්මත වලට දැන් ඉන්දියාවත් ඇවිල්ලා. මම දන්නා විදිහට උන් මරුටිය නැවැත්තුවේ ඒකයි. එත් අපෙහ් රටෙහ් තාමත් ඕනම ලදරමක් දුවන්න පුළුවන්

    අනිත් එක බං හයිබ්‍රිඩ් අපෙහ් උන් දකින්නේ තෙල් වැඩකරන ඉකොනොමිකල් වාහනයක් විදිහට එත් උන්ගේ ටාර්ගට් උනේ එමිෂන් එක අඩු කිරීම නේද

    කොහොම උනත් ලංකාව ඔය සම්මතයකට ගෙනාවොත් මෙහෙ තියෙන වාහන වලින් භාගයක්ම අයින් කරන්න වෙනව & දැන් මේ විකුණන පැට්‍රොල් ඩිසල් විකුනන්නත් බෑ :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැදගත් දෙයක් තියෙනවා තව.. මේක කිව්වට පස්සේ කට්ටිය අවි අමෝරාගෙන මාව මරණ කන්න එන්න එපා දේශ ප්‍රේමය ඇවිස්සිලා...

    හැමෝම දන්නවනේ ලෝකේ බහුතර යුරෝපීය රටවල් ඔක්කොම EURO Emission Standard එක පාවිච්චි කරන්නේ කියලා.. 2012 සැප්තැම්බර් මාසෙදි EURO 6 standard එකට මාරු උනා ගොඩක් රටවල්..

    මේ කියන EURO Standard එකේ පළමුවෙනි එක, ඒ කියන්නේ EURO 1 Standard එකට ලෝකේ මාරු උනේ 1992 දී.. 90s වෙනකල් දියුණු වෙමින් ආපු ආපු කාබ් එක එතනින් නවතින්නත් මේක එක හේතුවක්...

    ලෝකේ 1992දි EURO 1 Standard එකට මාරු උනාට අපේ රටේ අපි අද මේ පාවිච්චි කරන Emission අගයන් EURO 1 Standard එකටවත් නැහැ..:no::no:

    අපේ රටේ මහතැන් වල ඉන්න මිනිස්සු මේවා ගැන දන්නේ නැහැ...
    දැනගත්තත් ගානක් නැතුව ඉන්නවා ඔහේ..
    රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් වහනයක් හම්බෙනවා, තෙල් ටික ලැබෙනවා, තව එහෙන් මෙහෙන් පොඩි ගේමක් දුන්නම ඉලක්කම් 6,7 ගණන් සාක්කුවට වැටෙනවනේ...
    උන්ට ඒ හින්දා ගානක් නැහැ..

    Common Rail Diesel වාහන වලට අඩුම තරමේ 50ppm වගේ අඩු Sulfur ප්‍රමාණයක් තියෙන ඩීසල් තමා පාවිච්චි කරන්න කියන්නේ... Generation 3, 4 වගේ වාහන වලට 5ppm වගේ ගණනක් තමා recommend කරලා තියෙන්නේ.. එත් අපේ රටේ Super Diesel වල Sulfur ප්‍රමාණය 500ppm විතර..

    අනික මහා ලොකුවට petrol 92 octane කරා.. ඒත් තවමත් බහුතර ජපන් වාහන හදල තියෙන්නේ 87,88 වගේ Octane පෙට්‍රල් වලට..
    octane අගය වැඩි උනා කියල Petrol වල ප්‍රමිතිය වැඩි වෙන්නේ නැහැ.. 115 octane දුන්නත් වැඩක් නැහැ පෙට්‍රල් වල තත්වය අන්තිම නම්..
    ඒ නිසා තමා අපේ රටේ Hybrid වාහනවලට උනත් 25000km, 30000km වගේ දුවනකොටම Tune Up කරන්න වෙන්නේ..

    මේවට ක්‍රියාමාර්ග ගන්න කාටවත් උවමනාවක් නෑ...:no::no:

    පට්ටයි මචෝ.. :yes::yes:රෙප් කියන ජාතිය දීල මදි මේකට. එපා වෙනවා බන්..:(
     
    • Like
    Reactions: Mr.Tom

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    :lol: මාත් එහෙම තමයි මචං. වෙනදට ප්ලග් ටික බලලා, එයාක්ලීනර් එකට හුලං අල්ලලා ගෙනියන මම අද මොකුත් බලන්නේ නැතුව සයිලන්සරේ දිහා විතරක් බලලා ගෙනිච්චා :rofl:

    ow ban.. mamath a gon wede ma thama kare.. duma danne na eth fail.. :lol: arun 3900 ganan walata wage pagala tibba.. ethakota thama ara miss eka awit tibbe..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ela machn rep +++
    Thanks මචං :)
    නියමයි බන් හැමදාම වගේ වැදගත් දෙයක් :cool:
    Thanks මචං :)
    dan oya eco test karana evun karannema okkoma fail karana eka ban 500k dunnama wede karala denava
    එහෙමත් යක්කු ඉන්නවා :growl:
    Hamadama wage godak watina wadak machan
    rep 10+
    Thanks මචං :)
    අපේ කාර් එක කවදාවත් දුම් පරීක්ෂනේ පාස් වෙන්නේ නැ.දුම් පරීක්ෂා කරන එකාට හොරෙන් රුපියල් දාහක් දීලා තමයි පාස් වෙන්නේ.:oo:
    දාහක් වැඩී බං උපරිම 500 ක් දිපං.
    ඕකේ කාබ් එක ලෙසටම ටියුන් කර ගත්තනම් ඉතිං ගොඩ තමයි.
    :)
    elakiri machooo
    :):)
    ඕක නම් ඇත්තටම හොද වැඩක් TFS
    Thanks මචං :)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දුම් සහතිකය මේ 2015 අවුරුද්ද නම් 2014 හා 2013 ආපු වාහන වලට ගන්න අවශ්‍ය නැති කේස් එකක් තියෙනවා..කොහොමහරි මට මේ පාර එක කරන්න තියෙන්නේ 2015 ජූලි අග විතර..අලුත් වාහනයක් නිසා රිපෝට් එක සුපිරියට තිබ්බා..රිපෝට් එක ගැන හෙන පැටිකිරියක් දෙනවනේ ඇතුලට එක්ක ගිහින්..පොර සෑහෙන ගුණ කතනයක් දුන්න මගේ වාහනේ ගැන මාවත් මෙව්ව වෙලා යන්න..

    දුම් සහතිකය ගැන කියන්න තියෙන අවශ්‍ය දේවල් හරියට කියල තියෙනවා..අපේ රටේ ඈයෝ මේ සහතිකෙත් ගාන දීලා පාස් කර ගන්නවා..ඒ ගැන උත්තරයක් දෙන එක තේරුමක් නෑ..

    අලුත් වාහනයක් ගන්න අපේ යාලුවන්ට කියන්නේ දැන් පෙට්‍රැල් ගානත් ටිකක් අඩු නිසා පුලුවන් නම් හොඳම එකෙන් ගහන්න..අපේ රටේ හොඳම කියල කියන එකත් හොඳ නෑ ඒක වෙනම කතාවක්..අඩි සුඛෝපගෝගී වාහන වලට නම් කියල තියෙන්නේ ඉහළම සංශුද්ධතාවේ ප්‍රෙට්‍රැල් ගහන්න කියල..
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    වැදගත් දෙයක් තියෙනවා තව.. මේක කිව්වට පස්සේ කට්ටිය අවි අමෝරාගෙන මාව මරණ කන්න එන්න එපා දේශ ප්‍රේමය ඇවිස්සිලා...

    හැමෝම දන්නවනේ ලෝකේ බහුතර යුරෝපීය රටවල් ඔක්කොම EURO Emission Standard එක පාවිච්චි කරන්නේ කියලා.. 2012 සැප්තැම්බර් මාසෙදි EURO 6 standard එකට මාරු උනා ගොඩක් රටවල්..

    මේ කියන EURO Standard එකේ පළමුවෙනි එක, ඒ කියන්නේ EURO 1 Standard එකට ලෝකේ මාරු උනේ 1992 දී.. 90s වෙනකල් දියුණු වෙමින් ආපු ආපු කාබ් එක එතනින් නවතින්නත් මේක එක හේතුවක්...

    ලෝකේ 1992දි EURO 1 Standard එකට මාරු උනාට අපේ රටේ අපි අද මේ පාවිච්චි කරන Emission අගයන් EURO 1 Standard එකටවත් නැහැ..:no::no:

    අපේ රටේ මහතැන් වල ඉන්න මිනිස්සු මේවා ගැන දන්නේ නැහැ...
    දැනගත්තත් ගානක් නැතුව ඉන්නවා ඔහේ..
    රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් වහනයක් හම්බෙනවා, තෙල් ටික ලැබෙනවා, තව එහෙන් මෙහෙන් පොඩි ගේමක් දුන්නම ඉලක්කම් 6,7 ගණන් සාක්කුවට වැටෙනවනේ...
    උන්ට ඒ හින්දා ගානක් නැහැ..

    Common Rail Diesel වාහන වලට අඩුම තරමේ 50ppm වගේ අඩු Sulfur ප්‍රමාණයක් තියෙන ඩීසල් තමා පාවිච්චි කරන්න කියන්නේ... Generation 3, 4 වගේ වාහන වලට 5ppm වගේ ගණනක් තමා recommend කරලා තියෙන්නේ.. එත් අපේ රටේ Super Diesel වල Sulfur ප්‍රමාණය 500ppm විතර..

    අනික මහා ලොකුවට petrol 92 octane කරා.. ඒත් තවමත් බහුතර ජපන් වාහන හදල තියෙන්නේ 87,88 වගේ Octane පෙට්‍රල් වලට..
    octane අගය වැඩි උනා කියල Petrol වල ප්‍රමිතිය වැඩි වෙන්නේ නැහැ.. 115 octane දුන්නත් වැඩක් නැහැ පෙට්‍රල් වල තත්වය අන්තිම නම්..
    ඒ නිසා තමා අපේ රටේ Hybrid වාහනවලට උනත් 25000km, 30000km වගේ දුවනකොටම Tune Up කරන්න වෙන්නේ..

    මේවට ක්‍රියාමාර්ග ගන්න කාටවත් උවමනාවක් නෑ...:no::no:

    dan 10ppm sulfer tiyana Diesal enava machan. CYpetco wala 4star eka.

    fuel wala quality eka nam up wenna ona...gabadaa karana thana indalama.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අපේ කාර් එක කවදාවත් දුම් පරීක්ෂනේ පාස් වෙන්නේ නැ.දුම් පරීක්ෂා කරන එකාට හොරෙන් රුපියල් දාහක් දීලා තමයි පාස් වෙන්නේ.:oo:

    20754490001_large.jpg

    Drivegreen da...? Laugh da..? koheda ban..? :P:P:P