අපේ කාර් එක කවදාවත් දුම් පරීක්ෂනේ පාස් වෙන්නේ නැ.දුම් පරීක්ෂා කරන එකාට හොරෙන් රුපියල් දාහක් දීලා තමයි පාස් වෙන්නේ.

ape patthenm hamaparama ehema karanna ba bnඅපේ කාර් එක කවදාවත් දුම් පරීක්ෂනේ පාස් වෙන්නේ නැ.දුම් පරීක්ෂා කරන එකාට හොරෙන් රුපියල් දාහක් දීලා තමයි පාස් වෙන්නේ.
![]()

mama th pora wage thama giye.. adu gane air filter wath clean nokara.. lol.. eth henahurata hitiye miss eka.. awe RPM 3500 wage..
මාත් එහෙම තමයි මචං. වෙනදට ප්ලග් ටික බලලා, එයාක්ලීනර් එකට හුලං අල්ලලා ගෙනියන මම අද මොකුත් බලන්නේ නැතුව සයිලන්සරේ දිහා විතරක් බලලා ගෙනිච්චා 
වැදගත් දෙයක් තියෙනවා තව.. මේක කිව්වට පස්සේ කට්ටිය අවි අමෝරාගෙන මාව මරණ කන්න එන්න එපා දේශ ප්‍රේමය ඇවිස්සිලා...
හැමෝම දන්නවනේ ලෝකේ බහුතර යුරෝපීය රටවල් ඔක්කොම EURO Emission Standard එක පාවිච්චි කරන්නේ කියලා.. 2012 සැප්තැම්බර් මාසෙදි EURO 6 standard එකට මාරු උනා ගොඩක් රටවල්..
මේ කියන EURO Standard එකේ පළමුවෙනි එක, ඒ කියන්නේ EURO 1 Standard එකට ලෝකේ මාරු උනේ 1992 දී.. 90s වෙනකල් දියුණු වෙමින් ආපු ආපු කාබ් එක එතනින් නවතින්නත් මේක එක හේතුවක්...
ලෝකේ 1992දි EURO 1 Standard එකට මාරු උනාට අපේ රටේ අපි අද මේ පාවිච්චි කරන Emission අගයන් EURO 1 Standard එකටවත් නැහැ..
අපේ රටේ මහතැන් වල ඉන්න මිනිස්සු මේවා ගැන දන්නේ නැහැ...
දැනගත්තත් ගානක් නැතුව ඉන්නවා ඔහේ..
රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් වහනයක් හම්බෙනවා, තෙල් ටික ලැබෙනවා, තව එහෙන් මෙහෙන් පොඩි ගේමක් දුන්නම ඉලක්කම් 6,7 ගණන් සාක්කුවට වැටෙනවනේ...
උන්ට ඒ හින්දා ගානක් නැහැ..
Common Rail Diesel වාහන වලට අඩුම තරමේ 50ppm වගේ අඩු Sulfur ප්‍රමාණයක් තියෙන ඩීසල් තමා පාවිච්චි කරන්න කියන්නේ... Generation 3, 4 වගේ වාහන වලට 5ppm වගේ ගණනක් තමා recommend කරලා තියෙන්නේ.. එත් අපේ රටේ Super Diesel වල Sulfur ප්‍රමාණය 500ppm විතර..
අනික මහා ලොකුවට petrol 92 octane කරා.. ඒත් තවමත් බහුතර ජපන් වාහන හදල තියෙන්නේ 87,88 වගේ Octane පෙට්‍රල් වලට..
octane අගය වැඩි උනා කියල Petrol වල ප්‍රමිතිය වැඩි වෙන්නේ නැහැ.. 115 octane දුන්නත් වැඩක් නැහැ පෙට්‍රල් වල තත්වය අන්තිම නම්..
ඒ නිසා තමා අපේ රටේ Hybrid වාහනවලට උනත් 25000km, 30000km වගේ දුවනකොටම Tune Up කරන්න වෙන්නේ..
මේවට ක්‍රියාමාර්ග ගන්න කාටවත් උවමනාවක් නෑ...![]()

රෙප් කියන ජාතිය දීල මදි මේකට. එපා වෙනවා බන්..
මාත් එහෙම තමයි මචං. වෙනදට ප්ලග් ටික බලලා, එයාක්ලීනර් එකට හුලං අල්ලලා ගෙනියන මම අද මොකුත් බලන්නේ නැතුව සයිලන්සරේ දිහා විතරක් බලලා ගෙනිච්චා
![]()
arun 3900 ganan walata wage pagala tibba.. ethakota thama ara miss eka awit tibbe..Thanks මචංela machn rep +++

Thanks මචංනියමයි බන් හැමදාම වගේ වැදගත් දෙයක්

එහෙමත් යක්කු ඉන්නවාdan oya eco test karana evun karannema okkoma fail karana eka ban 500k dunnama wede karala denava

Thanks මචංHamadama wage godak watina wadak machan
rep 10+

දාහක් වැඩී බං උපරිම 500 ක් දිපං.අපේ කාර් එක කවදාවත් දුම් පරීක්ෂනේ පාස් වෙන්නේ නැ.දුම් පරීක්ෂා කරන එකාට හොරෙන් රුපියල් දාහක් දීලා තමයි පාස් වෙන්නේ.

elakiri machooo

Thanks මචංඕක නම් ඇත්තටම හොද වැඩක් TFS

ow ban.. mamath a gon wede ma thama kare.. duma danne na eth fail..arun 3900 ganan walata wage pagala tibba.. ethakota thama ara miss eka awit tibbe..