aliexpress සහ pandawill

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,254
    4,390
    113
    ඇයි එන්නද
    aduma gane positive feedback 98% wath thiyena seller kenekgen ganna. sellerge reviews hodhata kiyawala balanna.
    phone ekak kiyala mattu unoth fees gewanna lasthi wela order karanna. risk eka athata ganna wei.

    ow machan hoda sellar kenak gen gannava

    honda seller kenekugen gaththanam awulak wena ekak na eth ebay tharam reliable naha hondata ratings thiyana seller kenekugen ganna aliexpress ekenam horu innawa oni tharam

    ela thanks

    aliexpress ebay wage nisa horu innawa . mama use karanne geekbuying.com site eka

    ow macho hodata hoyala balala ganna ona

    Pandawill එකෙන් ගෙන්නපන් මචං.. මාත් ඒකෙන් ගෙන්නන්න ඉන්නෙ උබේ Phone එකම... Paypal Accpt කරනවා.. එක හින්දා බය වෙන්න දෙයක් නෑ.. Paypal එකෙන් ගත්තම උන් අපෙන් Sign එක ගන්නකන් උන්ගෙ අතේ වගකීම තියෙනවා.. අනිත් එක Phone එක ගොඩක් Sure. ඒක හින්දා ලංකාවෙ වැඩ කරනවද කියලා බය වෙන්න දෙයක් නෑ.. Pandawill එකේ Happy Hour වල Deals යනවා මචන්.. ඒ වගේ එකකින් ගනින්.. එතකොට ලාබයි.. මේ සතියෙ නම් හැබැයි ඒ Redmi 4G එක දාල නෑ.. ඒක හින්ද තව ටිකක් ඉවසපන්.. Happy Hour එකේ අනිවාරෙන් දායි.. නිතරම යනවා ඒ Phone එක Deals වල..
    Good Luck

    pandawill eke gana tikak vadi ban
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    කවුද aliexpress සහ pandawill එකෙන් mobile phones ගෙන්නලා තියෙන්නේ, ගෙදරටම ආවද. උන් fake phones එවනවද

    මම xiaomi redmi 2 එකක් ගෙන්නන්න හිතන් ඉන්නේ, දන්නා කට්ටිය උදව් කරන්න,


    මේක gsm නේද ලංකාවට වැඩ කරයි නේද

    http://www.aliexpress.com/item/Orig...Dual-SIM-MSM8916-Quad-Core-4/32270817970.html

    උදව් කරන යට 17++ දෙනවා හොදේ

    oke fake badu wahi wahala tiyenne badu nam aniwaryen enawa awe nattam refund gannath puluwan
    alibaba eke nam horu inne
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Aliexpress nam hoda seller kenek balal ganin machan meke kalin gennapu aya innawa..

    Pandawill nam badu ekenma sure machan kisi awlak na service eka supiri :)
     
    • Like
    Reactions: windows7

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Pandawill eke gana ube dala thiyana ekata wada chuttak adui machan. mama dakka meke porakuth okama gennala thiyanawa pandawill eken.
    good luck!
     
    • Like
    Reactions: windows7

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    පොඩි ගානක් වැඩියෙන් (Redmi 2 එකට maximum 2000.00ක් විතර) දෙන්න okayනං mainland chainaවලින්ම ගත්ත සුවර් බඩු colomboවලින් collectකර ගන්න setකරල දෙන්න පුලුවන් සුවර් කොල්ලෙක් ඉන්නව. මම නෙවෙයි, මගේ කවුරුවකුත් නෙවයි ඔං, හම්බෙකුත් නෙවයි.
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    පොඩි ගානක් වැඩියෙන් (Redmi 2 එකට maximum 2000.00ක් විතර) දෙන්න okayනං mainland chainaවලින්ම ගත්ත සුවර් බඩු colomboවලින් collectකර ගන්න setකරල දෙන්න පුලුවන් සුවර් කොල්ලෙක් ඉන්නව. මම නෙවෙයි, මගේ කවුරුවකුත් නෙවයි ඔං, හම්බෙකුත් නෙවයි.

    contact details deepan ban.sure porakda machan
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Aliexpress eke horu innawa pandawill nam sure but PayPal 1 stealth nam un watha karanwa address confirm karanna kiya kiya samahara welawata. Chinese keli call karanawa order 1 place karapu welawe Indan. :ROFL:
    Un kiyana dewal terennet na :cool: Amma matak karala bannath ahan innawa hari shoke un :lol:

    Aliexpress hodai itin ahema watha case na. But sure seller kanek gen ganna one. Good luck.
     
    • Like
    Reactions: windows7