ELAKIRI MIN MADURA

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    planted tanks valatane danne :)
    oya kattiya hadala tiyenne yest dala CO2 tank ekata pump karana vidihak....
    eka venuvata tama oka danne.... mata ada oya tablets tiyana tanakata giya maharagama... ahamben vage geye etenta.... etana tank ekkak tiyanava elata hadala... eyala danne tablets kivva ekae mamat ahuve .... kattiya oka gana dannava ati kiyala .....

    maharagama koheda ban ? kiyada tab 1k?
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    New setup :D

    2qv6wdj.jpg

    patta pata pata
    sira
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    මටත් මෙහෙම Arowana එකෙක් ඇති කරන්න ආසයි. ඒත් වැඩිය දන්නේ නැති නිසා සල්ලි වතුරේ යයිද කියලා බයයි.

    Baya unoth hadanna ba. Silver ekkenk aran hadanna issella. Mamath mulima silver ekkenk haduwe.
    3ft or 4ft tank ekak athi tika kalekta. Hoda filter ekak danna. Weekly 30% water change ekak karanna.
    Maaluwa kema kanwa nam baya wenna one na.
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    Aqumedi_Blackwater_Essence_conditioner.jpg

    Genuine-original-super-concentrated-fish-tank-Nadu-ecological-stability-PH-Blackwater-font-b-agents-b-font.jpg

    මොනවද මෙ black water කියන්නේ

    http://www.arowana-care.com/aroblog/arowana-care-tips/my-arowana-is-not-eating-no-matter-what-i-do

    ඔකේ එකෙක් කියල තියෙනවා උගේ අරෝවනා කන්නේ නැතුව ඉදලා ඕක දම්මහම හරිගියාලු ..කවුරුහරි දන්නා එකෙක් ඉන්නවද ?

    Arowana stress unama,aluth tank ekakta dammoth, ph shok awoth danwa. Kema kanne nathi hethuwak thama ithin owagen ekak.
    Oka wenuwata kottan kola danawa, Eka natural.
    Mkuth beth danna epa loku ledak naththam. Water change thama karanna one.
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    Arowana stress unama,aluth tank ekakta dammoth, ph shok awoth danwa. Kema kanne nathi hethuwak thama ithin owagen ekak.
    Oka wenuwata kottan kola danawa, Eka natural.
    Mkuth beth danna epa loku ledak naththam. Water change thama karanna one.

    oka kiyak weida ban ?
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    කන්නේ නැතෝ...

    මචන්ලා මගේ ලඟ BLACk Osca ලා 10 ක් විතර ඉන්නවා ටිකක් ලොකු..උන් දැන් දවස් දෙක තුනක ඉඳලා කන්නේ නෑ බන්..නිකන් ඕනවට එපාවට වගේ පීනනවා..ටිකක් වෙලා පැත්ත හැරිලා ඉන්නවා..මේකට මොනවා හරි බේතක් තියනවද..
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචන්ලා මගේ ලඟ BLACk Osca ලා 10 ක් විතර ඉන්නවා ටිකක් ලොකු..උන් දැන් දවස් දෙක තුනක ඉඳලා කන්නේ නෑ බන්..නිකන් ඕනවට එපාවට වගේ පීනනවා..ටිකක් වෙලා පැත්ත හැරිලා ඉන්නවා..මේකට මොනවා හරි බේතක් තියනවද..

    අල්ලලා පැත්ත හරවලා කවපන් හොදට බත් අනලා.. :lol::lol:

    ටැංකියේ වතුර අප්සට් ඇති බන් මම හිතන්නෙ :dull::dull:
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    මචන්ලා මගේ ලඟ BLACk Osca ලා 10 ක් විතර ඉන්නවා ටිකක් ලොකු..උන් දැන් දවස් දෙක තුනක ඉඳලා කන්නේ නෑ බන්..නිකන් ඕනවට එපාවට වගේ පීනනවා..ටිකක් වෙලා පැත්ත හැරිලා ඉන්නවා..මේකට මොනවා හරි බේතක් තියනවද..

    machan wathura case unama ehema wenne. outdoor tank ekakda inne?