බැංකු Tax

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    banku walata normalsavings account wala tyena salli walin invest karanna limit thiya gannawa... mokada eewa NORMAL SAVINGS nisa :baffled:

    thani thani ho ekathu wee karanu labana aayojana waladi bank walata sallli aapahu illanakota dena risk eka (only) adui...

    Anith eka rataka janathawa aayojana karana eka ratata hondai (including they own) ethakota govement ekata samurdhi denna wena ekak nea... minissu kanna hoya gannawa... government ehema hoya gannai help karanna oone.. dan lankawe eeka newei wenne

    Aniwa. Dali banku wala dala thibunata wadak na. Diyunu ratawal wala savings account walata 5% interest rate ekak kohomath denne. 1% wage thamai Max. Godak account walata fee ekakuth thiyenawa.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඉපදෙන්න ඉන්න දවසේ ඉදලා ට්‍රිපොස ටික ඉදලා හැම දෙයක්ම නිකන් අරන් අවුරුදු 20 ක් නිකන් ඉගෙන ගෙන ,තවත් අල්ලා ආණ්ඩුවෙන් ජොබ් එකක් අරන් තව සමහර උන් ගේකුත් ඉඩමකුත් ආණ්ඩුවෙන් අරන් ,වාහනයක් (බයික් දැන් දෙනවා ) අරන්

    අන්තිමට ඉතුරු කරපු එකේ පොලියට ගහපු tax එකට බනිනවා ,මෙහෙව් රටක් ලොවෙත් නැ ලොවි ගහෙත් නැ ,,

    මේක උබට නෙමේ දැම්මේ හොදේ
    අදහසක් විතරයි

    රටේ සංවර්දනය වැඩි වෙනකොට අනිවා ඍජු බදු වැඩි කරනවා ,වක්‍ර බදු වැඩි කරල ...සංවර්දනය ඕනේ නම් බදු වැඩි පුර ගෙවන්න ඕනේ ,එකට රාජ්‍ය කෙරහි ජනයාගේ විශ්වාසය ඕනේ ,එකට තමා යහපාලනය වැදගත් වෙන්නේ රජයේ පාරදුශ්‍ය බවය අඩු උනාම මින්ස්සු tax නොගෙවා ඉන්නවා ,ඕකෙන් රට හැදෙන්නේ නැ
    :yes:
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    මේක අර 14% දෙන 60 වැඩි ජේෂ්ඨ පුරවැසි FD එකේ පොලියෙනුත් කපනවද?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,063
    5,824
    113
    canada
    ඉපදෙන්න ඉන්න දවසේ ඉදලා ට්‍රිපොස ටික ඉදලා හැම දෙයක්ම නිකන් අරන් අවුරුදු 20 ක් නිකන් ඉගෙන ගෙන ,තවත් අල්ලා ආණ්ඩුවෙන් ජොබ් එකක් අරන් තව සමහර උන් ගේකුත් ඉඩමකුත් ආණ්ඩුවෙන් අරන් ,වාහනයක් (බයික් දැන් දෙනවා ) අරන්

    අන්තිමට ඉතුරු කරපු එකේ පොලියට ගහපු tax එකට බනිනවා ,මෙහෙව් රටක් ලොවෙත් නැ ලොවි ගහෙත් නැ ,,

    මේක උබට නෙමේ දැම්මේ හොදේ
    අදහසක් විතරයි

    රටේ සංවර්දනය වැඩි වෙනකොට අනිවා ඍජු බදු වැඩි කරනවා ,වක්‍ර බදු වැඩි කරල ...සංවර්දනය ඕනේ නම් බදු වැඩි පුර ගෙවන්න ඕනේ ,එකට රාජ්‍ය කෙරහි ජනයාගේ විශ්වාසය ඕනේ ,එකට තමා යහපාලනය වැදගත් වෙන්නේ රජයේ පාරදුශ්‍ය බවය අඩු උනාම මින්ස්සු tax නොගෙවා ඉන්නවා ,ඕකෙන් රට හැදෙන්නේ නැ

    රෙද්දේ යහපලානේ. දවස් 100 වෙන්නත් ඉස්සෙලා මහබැංකුවේ වෙච්ච කොටි ප්‍රකෝටි ගණක වංචාව අමතක උනාද? මේවා දැකල මිනිස්සු බොහොම කැමැත්තෙන් tax ගෙවයි. බලාගෙන ඉන්න.tax වලින් කරන සන්වර්දනයකුත්නැහැ. ගසා කනවා විතරයි :rofl::rofl:

    රටක බදු ගහන්නේ අදායම් අඩු එකාට අඩුවෙනුත් වැඩි එකට වැඩියෙනුත් මිසක් හැමෝටම සදරණය කරන්න එකම විදියට නෙවි. මීට කලිනුත් ඔය බදු තිබ්බ. දැන් තියෙන වෙනස දුප්පත් මිනිහගේ සුළු ඉතිරිකිරිමටත් බදු ගහන එක.

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රෙද්දේ යහපලානේ. දවස් 100 වෙන්නත් ඉස්සෙලා මහබැංකුවේ වෙච්ච කොටි ප්‍රකෝටි ගණක වංචාව අමතක උනාද? මේවා දැකල මිනිස්සු බොහොම කැමැත්තෙන් tax ගෙවයි. බලාගෙන ඉන්න.tax වලින් කරන සන්වර්දනයකුත්නැහැ. ගසා කනවා විතරයි :rofl::rofl:

    රටක බදු ගහන්නේ අදායම් අඩු එකාට අඩුවෙනුත් වැඩි එකට වැඩියෙනුත් මිසක් හැමෝටම සදරණය කරන්න එකම විදියට නෙවි. මීට කලිනුත් ඔය බදු තිබ්බ. දැන් තියෙන වෙනස දුප්පත් මිනිහගේ සුළු ඉතිරිකිරිමටත් බදු ගහන එක.

    මහින්ද ඉන්න කාලෙත් උඹට ඔය විදියටම අදහස් ගලා ආවනම් :( :sorry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,856
    2
    115,873
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    රටක බදු ගහන්නේ අදායම් අඩු එකාට අඩුවෙනුත් වැඩි එකට වැඩියෙනුත් මිසක් හැමෝටම සදරණය කරන්න එකම විදියට නෙවි. මීට කලිනුත් ඔය බදු තිබ්බ. දැන් තියෙන වෙනස දුප්පත් මිනිහගේ සුළු ඉතිරිකිරිමටත් බදු ගහන එක.

    ඕක තමා මටත් කියන්න ඕනි බන්..ඉස්සර අඩු පොලියක් ගත්ත අයට Tax තිබ්බෙ නෑ දැන් හැම කෙනාගෙන්ම ගන්නව..කෝටි ගනන් බැංකු වල තියෙන උන්ටනම් හොඳයි :dull:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,063
    5,824
    113
    canada
    රටේ මුල්‍ය පරදුශය බවය ඇතිකරන්න එක සාදකයක් මැති ඇමතිවරුන්ගේ ගනුදෙනු රටට හෙළි කරන්න ඕන. අර රන්ජන් ගොන් නම්බ උගේ ගෙදර පෙන්නුවා අනේ බලන්නකෝ මම ඉන්න හැටි කියල. රංජන් ලම්බෝගිනි හරි අරගත්තහම අපිට මොකද? swimming pool තියෙන සුකොපබෝගී ගෙවල් ගත්තම එක තියෙන වරද මොකද්ද? ජනතාවට වැදගත් වෙන්නේ මිනිහගේ අදායම්, වත්කම්, වියදම් සහ ඒවා හම්බවෙන විදිය සහ ආණ්ඩුවට නිසියාකාරව tax ගෙවලද කියන එක. එය නේ ලංකාවේ වැඩියෙන්ම ලක්ෂ ගනින් ගෙවන නළුවා. ඒවා කොච්චර declare කරලා කොච්චර tax ගෙව්වද දන්නේ නැහැ ඒවායින්.

    ගමන්පිල තමයි ඒ තැනින් නියම මනුස්සය. එය මතිවරනේදී තමනුගේ අදායම වියදම පෙන්නුවා. jvp එක පවා තමුන්ට අදායම් එන්නේ කොහොමද කියල මිනිස්සු දන්නේ නැහැ. accident එකක් උනාම තමයි හොද හොද වාහන මතුවෙන්නේ. ලක්ෂ 25 ඒවා හම්බුනලු.

    පහුගිය ජනපතිවරනේදී ෆොන්සේකාගේ කොටි ගානක් ටිරාන් අලස් ගත්තලු. unp, slfp දෙගොල්ලොගෙන්ම මතිවරනෙට සල්ලි ආපු හැටි වියදම් කරපු හැටි ජනතාවට ඉදිරිපත් කිරීම අවශයි

    ඉතින් මේවා හෙලිකිරීම තමයි යහපාලනයක් තුලින් ඇතිවෙන්න ඕන. එක ඇතිවෙන පාටක් නම් පෙන්නේ නැහැ.
     
    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    දන්න විදියට ඒ අයගෙනුත් 2.5% කැපෙනව පොලිය ගන්න දවසට

    දන්න විදිහට එහෙම කරන් නැ අනිත් ඒවගෙන් විතරයි කපන්නේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,063
    5,824
    113
    canada
    ඕක තමා මටත් කියන්න ඕනි බන්..ඉස්සර අඩු පොලියක් ගත්ත අයට Tax තිබ්බෙ නෑ දැන් හැම කෙනාගෙන්ම ගන්නව..කෝටි ගනන් බැංකු වල තියෙන උන්ටනම් හොඳයි :dull:

    :(:(:yes::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    picture.php