banku walata normalsavings account wala tyena salli walin invest karanna limit thiya gannawa... mokada eewa NORMAL SAVINGS nisa
thani thani ho ekathu wee karanu labana aayojana waladi bank walata sallli aapahu illanakota dena risk eka (only) adui...
Anith eka rataka janathawa aayojana karana eka ratata hondai (including they own) ethakota govement ekata samurdhi denna wena ekak nea... minissu kanna hoya gannawa... government ehema hoya gannai help karanna oone.. dan lankawe eeka newei wenne
ඉපදෙන්න ඉන්න දවසේ ඉදලා ට්‍රිපොස ටික ඉදලා හැම දෙයක්ම නිකන් අරන් අවුරුදු 20 ක් නිකන් ඉගෙන ගෙන ,තවත් අල්ලා ආණ්ඩුවෙන් ජොබ් එකක් අරන් තව සමහර උන් ගේකුත් ඉඩමකුත් ආණ්ඩුවෙන් අරන් ,වාහනයක් (බයික් දැන් දෙනවා ) අරන්
අන්තිමට ඉතුරු කරපු එකේ පොලියට ගහපු tax එකට බනිනවා ,මෙහෙව් රටක් ලොවෙත් නැ ලොවි ගහෙත් නැ ,,
මේක උබට නෙමේ දැම්මේ හොදේ
අදහසක් විතරයි
රටේ සංවර්දනය වැඩි වෙනකොට අනිවා ඍජු බදු වැඩි කරනවා ,වක්‍ර බදු වැඩි කරල ...සංවර්දනය ඕනේ නම් බදු වැඩි පුර ගෙවන්න ඕනේ ,එකට රාජ්‍ය කෙරහි ජනයාගේ විශ්වාසය ඕනේ ,එකට තමා යහපාලනය වැදගත් වෙන්නේ රජයේ පාරදුශ්‍ය බවය අඩු උනාම මින්ස්සු tax නොගෙවා ඉන්නවා ,ඕකෙන් රට හැදෙන්නේ නැ

රෙද්දේ යහපලානේ. දවස් 100 වෙන්නත් ඉස්සෙලා මහබැංකුවේ වෙච්ච කොටි ප්‍රකෝටි ගණක වංචාව අමතක උනාද? මේවා දැකල මිනිස්සු බොහොම කැමැත්තෙන් tax ගෙවයි. බලාගෙන ඉන්න.tax වලින් කරන සන්වර්දනයකුත්නැහැ. ගසා කනවා විතරයි
රටක බදු ගහන්නේ අදායම් අඩු එකාට අඩුවෙනුත් වැඩි එකට වැඩියෙනුත් මිසක් හැමෝටම සදරණය කරන්න එකම විදියට නෙවි. මීට කලිනුත් ඔය බදු තිබ්බ. දැන් තියෙන වෙනස දුප්පත් මිනිහගේ සුළු ඉතිරිකිරිමටත් බදු ගහන එක.

දන්න විදියට ඒ අයගෙනුත් 2.5% කැපෙනව පොලිය ගන්න දවසටමේක අර 14% දෙන 60 වැඩි ජේෂ්ඨ පුරවැසි FD එකේ පොලියෙනුත් කපනවද?
ඕක තමා මටත් කියන්න ඕනි බන්..ඉස්සර අඩු පොලියක් ගත්ත අයට Tax තිබ්බෙ නෑ දැන් හැම කෙනාගෙන්ම ගන්නව..කෝටි ගනන් බැංකු වල තියෙන උන්ටනම් හොඳයි
රටක බදු ගහන්නේ අදායම් අඩු එකාට අඩුවෙනුත් වැඩි එකට වැඩියෙනුත් මිසක් හැමෝටම සදරණය කරන්න එකම විදියට නෙවි. මීට කලිනුත් ඔය බදු තිබ්බ. දැන් තියෙන වෙනස දුප්පත් මිනිහගේ සුළු ඉතිරිකිරිමටත් බදු ගහන එක.

දන්න විදියට ඒ අයගෙනුත් 2.5% කැපෙනව පොලිය ගන්න දවසට